ගම්පහ මංකොල්ලයේ CCTV දර්ශන

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (15) දහවල් ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් මිලියන 40ක් වටිනා ස්වර්ණාභරණ සහ මුදල් පැහැරගෙන ගොස් තිබුණි.

    සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මංකොල්ලය සිදුකර තිබූ අතර එය ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණි.

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    නෙදකින්. මරු මුල්‍ය ආයතන. කිසිම ආරක්ෂාවක් නෑ. පිටරටවල වගේ ඔව්වයේ එලාර්ම් නැද්ද කෙලින්ම ලඟම පොලිසියට නොටිෆිකේෂන් එකක් යන විදිහට.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    නෙදකින්. මරු මුල්‍ය ආයතන. කිසිම ආරක්ෂාවක් නෑ. පිටරටවල වගේ ඔව්වයේ එලාර්ම් නැද්ද කෙලින්ම ලඟම පොලිසියට නොටිෆිකේෂන් එකක් යන විදිහට.
    මේකේ CCTV කැමරාි focus කරලා තියෙන්නෙත් හොරෙක්, මංකොල්ල කාරයෙක් අවොත් උන්ව අඳුනා ගන්න පුළුවන් වෙන විදියට නොවෙයි, කැමරා ෆෝකස් කරලා තියෙන්නේ බිත්ති වලට, එහෙම නැතිනම් Backlighting ඇතිවයි. මේක ඇතුලෙම වැඩක් වගේ තමයි තේරෙන්නේ.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උන්ගේම වැඩක්. බලපන්කො කිසි ගානක් නැහැ. අල්මාරිය ඇරලා ඇදුමක් ගන්නවා වගේ.
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    0.50 බලපං.. එතන ඉන්න එකාට ගානක්වත් නෑ තව එකෙක් සල්ලි උස්සනව කියල...උ වෙන වැඩක් කරකර ඉන්නව... ලොල්....
     
    • Haha
    Reactions: buddikagayan

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    0.50 බලපං.. එතන ඉන්න එකාට ගානක්වත් නෑ තව එකෙක් සල්ලි උස්සනව කියල...උ වෙන වැඩක් කරකර ඉන්නව... ලොල්....
    සහයෝගීතා අනුග්‍රහය සේවක පිරිසම වගේ....
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මොකක්ද්ද බන් මේ ආයතනය? මෙලෝ සික්කෙක් නැනේ. දොර ඇරලත් දුන්නද මන්ද හොරකන් කරන යන්න කියලා
     
    • Haha
    Reactions: pavanruka

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අපේ රටෙ බහුතරය ඔහොමනේ දොර ඇරලා දීලා දැන් සද්ද නැතිව බලන් ඉන්නවා. නීතිය නමලා හොරකම් කරනකන්, රට කෑලි කෑලි වලට විකුනනකම්, රට මහා ණය කදකට ඇදලා දාන project කරනකන් 🤣🤣🤣
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    නෙදකින්. මරු මුල්‍ය ආයතන. කිසිම ආරක්ෂාවක් නෑ. පිටරටවල වගේ ඔව්වයේ එලාර්ම් නැද්ද කෙලින්ම ලඟම පොලිසියට නොටිෆිකේෂන් එකක් යන විදිහට.
    slt ලයින් එකක් ඇත්තේ..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දේපළ ඉන්ශුවර් කරලා නිසා පාඩුවක් නෑ නේ.

    ඉතින් වැඩ කරන උන් රිස්ක් එකක් ගන්න යන්නේ නෑ, මොකටද වැඩ දාන්න ගිහින් පිහි පාරක් හරි ගල්කටස් පාරක් හරි කන්නේ, ඊට වඩා හොඳයි උන් කියන විදිහට ඉන්න එක, එක සේෆ්,
     
    • Like
    Reactions: asylum and NRTG