මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (15) දහවල් ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් මිලියන 40ක් වටිනා ස්වර්ණාභරණ සහ මුදල් පැහැරගෙන ගොස් තිබුණි.
සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මංකොල්ලය සිදුකර තිබූ අතර එය ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණි.
සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මංකොල්ලය සිදුකර තිබූ අතර එය ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණි.