T20 world cup ටිකට් වංචා

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ටිකට් බන් දැම්ම ගමන් නැහැ නේ මුන් මේ 2011 වගේ ඇතුලෙන්ම උස්සනවාද

    25 මෑච් එක බැලුවා 5000 පොඩ්ඩක් තියෙනවා
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,730
    113
    ඔව් බන් ඒ සල්ලි ෆූඩ්සිටි එකේ සික්කෙක්ට දියන් කෙල්ලෙක් සෙට් කරල දෙන්න කියල.
     
    • Like
    Reactions: Ashan 1995

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,612
    1
    5,897
    113
    cricket බෝඩ් එකේ උන්ම උස්සනවා.

    අර්ජුණය චෙයාමන් ඉන්න කාලේ උගෙ මස්සිනා, චන්දිම කියල එකෙක් හිටියා ඌයි මැරිච්ච ගයිද අල්විසුයි නුගේගොඩ උන්ගෙ ගෙදර තමයි ticket ටික්කෙ. එක ticket price වගෙ 10 ගුණයකට විතර වැඩිගානට වික්කා. ticket එක එක දුන්නෙ නැ bulk දුන්නෙ.
     
    2011 සිරස ලොකුවට කතා වුණා. මුන් නම් කම්බ හොරු.

    2012 නම් ටිකක් හරි සෙප්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    අපේ උන් පරදිනවා බන්

    ගන්න එපා

    ඔව් බන් ඒ සල්ලි ෆූඩ්සිටි එකේ සික්කෙක්ට දියන් කෙල්ලෙක් සෙට් කරල දෙන්න කියල.
    images-q-tbn-ANd9-Gc-Qv-G3t51-Ysk-XXMz-Jdo-Qz-F8-XPYtvf-Wfgnh-JCYQ-s.jpg