මටද කිව්වෙ?ඔව් බන් ඒ සල්ලි ෆූඩ්සිටි එකේ සික්කෙක්ට දියන් කෙල්ලෙක් සෙට් කරල දෙන්න කියල.
2011 සිරස ලොකුවට කතා වුණා. මුන් නම් කම්බ හොරු.cricket බෝඩ් එකේ උන්ම උස්සනවා.
අර්ජුණය චෙයාමන් ඉන්න කාලේ උගෙ මස්සිනා, චන්දිම කියල එකෙක් හිටියා ඌයි මැරිච්ච ගයිද අල්විසුයි නුගේගොඩ උන්ගෙ ගෙදර තමයි ticket ටික්කෙ. එක ticket price වගෙ 10 ගුණයකට විතර වැඩිගානට වික්කා. ticket එක එක දුන්නෙ නැ bulk දුන්නෙ.
අපේ උන් පරදිනවා බන්
ගන්න එපා
ඔව් බන් ඒ සල්ලි ෆූඩ්සිටි එකේ සික්කෙක්ට දියන් කෙල්ලෙක් සෙට් කරල දෙන්න කියල.
සික්කගෙන තමා අහන්න ඕනෙ.. නැත්නම් ඉතින් උබෙන් කාල වෙන උන්ට සැප දුන්න කෙල්ලො සෙට් එකගෙන අහපන්.
