ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබේ.

    මේ වන විට ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යැවීමට කටයුතු කර තිබේ.

    දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තය ආයතනයේ සේවිනාවන් කිහිප දෙනෙකු ඔහුගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබා දී ඇත.

    ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා මෙම තොරතුරු තහවුරු කළේය
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,503
    47,641
    113
    මාස්ක් වලින් බේරෙන්න බෑ කියල කිව්වෙ ඇයි කියල දැන් වත් වැටහුණාද පුතී ?

    අනේ පලයන් බං යන්න..ලංකාවෙ උන් දාන මාස්ක්..අපේ ගෙවල් ළග ඉන්න ඩොක්ටර් කාරයත් මාස්ක් දාන්නෙ නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ පලයන් බං යන්න..ලංකාවෙ උන් දාන මාස්ක්..අපේ ගෙවල් ළග ඉන්න ඩොක්ටර් කාරයත් මාස්ක් දාන්නෙ නෑ.
    ඉස්පිරිතාල වාට්ටු වල ඒවා වානා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තිමට රෝහල් කාර්ය මණ්ඩල නැතුව රෝහල් ටික වැහෙන පාටක් තියෙන්නේ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මාස්ක් වලින් බේරෙන්න බෑ කියල කිව්වෙ ඇයි කියල දැන් වත් වැටහුණාද පුතී ?

    oka 100% hari kathawak nemeyi neda. berenna puluwan. habai mask ekama witarak karala hariyanne na. godak welawata asadithaya dagena hitiya naththam awul ithin. doc lagata yanakota witarane danne. building ekedith kochchara ewun masks daganne katata ne. nahaya arila.
     
    හක්කෙ සෙම ටික අරින්නෙ නැති නිසයි මේ ඔක්කොම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,688
    68,052
    113
    anthimata loke okotama corona hadenakan vaccine ekak hoyaganna beri una.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මාස්ක් වලින් බේරෙන්න බෑ කියල කිව්වෙ ඇයි කියල දැන් වත් වැටහුණාද පුතී ?

    මාස්ක් එකෙ නෙවේ වැරැද්ද බන් අපි හැම තැනම අල්ලලා මූන අල්ලනවා එකේ
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    මාස්ක් බොරු වැඩ බන් !
    බලපන් කඩේකට ගිහින් බනිස් ගෙඩියක් ගත්තත් එතන ඉන්න එවුන්ගේ කෙල යනවා ඒකට අපිට නොපෙනී..
    බනිස් ගෙඩිය හරහා කොරෝනා අපිට එන්න පුලුවන්. :lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    රෝහලේ අනිත් අය කොහොමද දන්නේ නැහැ. රෝහලෙන් පොකුරක් මතු වුනොත් මාර සීන් එකක් වෙන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,503
    47,641
    113
    මාස්ක් වලින් බේරෙන්න බෑ කියල කිව්වෙ ඇයි කියල දැන් වත් වැටහුණාද පුතී ?

    තොපි වගේ උන් ලංකාවෙ ඉන්නකොට මෙහෙමවත් ලංකාව බේරිලා තියෙන ඵක පුදුමයි..

    Coronavirus: face masks save lives, Japanese study says

    https://www.scmp.com/news/china/sci...rus-face-masks-save-lives-japanese-study-says