කොහොමහරි ගම්පහින් පැතුම් ව යවමු. කොලබ ඉන්න කට්ටිය නාගානන්දව යවන්න try කරන්න.
කොහොමහරි ගම්පහින් පැතුම් ව යවමු. කොලබ ඉන්න කට්ටිය නාගානන්දව යවන්න try කරන්න.
ඡන්ද 3ම එකෙක්ට දාන්න බැහැ බන් මේ මහමැතිවරණයකදි. එහෙම පුලුවන් ප්රාදේශීය සභා වලදි විතරයිමටත් පොරව අමතක වෙලා හිටියේ.. ඌ කාට හරි මුක්කු ගහයිද දන්නේ නෑ නේ බන් ඇතුලට ගිහින්.
නැත්නම් චන්ද තුනම එකෙක්ට දාන්න හිටියේ හොද එකෙක් බලලා.
මටත් පොරව අමතක වෙලා හිටියේ.. ඌ කාට හරි මුක්කු ගහයිද දන්නේ නෑ නේ බන් ඇතුලට ගිහින්.
නැත්නම් චන්ද තුනම එකෙක්ට දාන්න හිටියේ හොද එකෙක් බලලා.
ඡන්ද 3ම එකෙක්ට දාන්න බැහැ බන් මේ මහමැතිවරණයකදි. එහෙම පුලුවන් ප්රාදේශීය සභා වලදි විතරයි![]()
.. මටත් ටයිප් කරද්දී ඕක හිතුනා.. උඹ අදහස් කලේ මනාප තුන නේද, මම හිතුවෙ එහෙම...එහෙමද.. උබ වෙලාවට කිව්වේ.. මටත් ටයිප් කරද්දී ඕක හිතුනා..
ගෙදරින් තුනක් සෙට් කරන්න පුලුවන් කොහොමත් මම දාන එකාට
ඔව් මුලින් කිව්වේ මගේ මනාප තුනමඋඹ අදහස් කලේ මනාප තුන නේද, මම හිතුවෙ එහෙම...
..
If Gampaha people able to get elected Pathum kerner it is the sign of Gampaha people has changed in comparison to Pabaz era.
Maybe the floating votes gota got would charge their mindIf Gampaha people able to get elected Pathum kerner it is the sign of Gampaha people has changed in comparison to Pabaz era.
විජිත හේරත් ලක්ෂ දෙකක් චන්ද අරන් ගම්පහ පළවෙනිය වෙච්ච කාලෙකුත් තිබිල ඕංනිකන් විනෝදෙට වගේ අතීතේ දවසක තිබුන චන්දෙක ගම්පහ මනාප ලැයිස්තුවවිජිත හේරත් ලක්ෂ දෙකක් චන්ද අරන් ගම්පහ පළවෙනිය වෙච්ච කාලෙකුත් තිබිල ඕං
United People's Freedom Allaince
1. Vijitha Herath - 215,540
2. Anura Bandaranaike - 198,444
3. Siripala Amarasingha - 128,633
4. Anjan Umma - 111,755
5. Jeyaraj Fernandopulle - 90,307
6. Lasantha Alagiyawanna - 86,550
7. Sripathi Suriyarachchi - 76,637
8. Felix Perera - 72,616
9. Pandu Bandaranaike - 56,715
United National Party
1. Karu Jayasuriya - 202,029
2. Joseph Micheal Perera - 95,231
3. Jayalath Jayawardane - 93,643
4. John Amaratunga - 86,141
5. Sarathchandra Rajakaruna - 55,337
6. Edward Gunasekara - 44,890
Jathika Hela Urumaya
1. Ven. Kolonnawe Sri Sumangala Himi
2. Ven. Aparekke pangnananda Himi
miniha vikalpa kadayamaka nemeyi ne ban, kese wethath porata loku base ekak ne wage thamayi pohottuwa athule. ita wada Milan Jayathilaka ehema campain kara gampaha...Dulip Wijesekara me sare dinayida ?
miniha vikalpa kadayamaka nemeyi ne ban, kese wethath porata loku base ekak ne wage thamayi pohottuwa athule. ita wada Milan Jayathilaka ehema campain kara gampaha...
ow machan mama danna tharamata man ge witharayi jada wada natthe,ewunata ecchara famous na neda,ekayi nikan ahuwwe,man eyida me para ?
hoda naraka danneth ne, wedi prasiddiyakuth ne neda porage. dompe hari biyagama hari neda seat eka.