ජෙප්පො එහෙම එකකුත් අන්ත පරාදයිලු මේ ලයිට් ගියෙ එක අස්සෙ 🤭 🤭
tharakaf Well-known member Oct 19, 2020 36,576 75,456 113 Feb 9, 2025 #1 ජෙප්පො එහෙම එකකුත් අන්ත පරාදයිලු මේ ලයිට් ගියෙ එක අස්සෙ Reactions: itguy77, Mr Bones, 2osama and 6 others
Clockwork Well-known member Mar 6, 2024 9,559 9,048 113 Feb 9, 2025 #3 tharakaf said: ජෙප්පො එහෙම එකකුත් අන්ත පරාදයිලු මේ ලයිට් ගියෙ එක අස්සෙ Click to expand... ඔයත් දැම්මද ඉතින්
tharakaf said: ජෙප්පො එහෙම එකකුත් අන්ත පරාදයිලු මේ ලයිට් ගියෙ එක අස්සෙ Click to expand... ඔයත් දැම්මද ඉතින්
monson Well-known member May 7, 2007 25,671 28,703 113 Feb 9, 2025 #4 Reactions: CohenLenstra, itguy77, Mr Bones and 3 others
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,023 15,513 113 New Zealand Feb 10, 2025 #5 විජිත හේරත්ගේ ආසනේ නේද
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Feb 10, 2025 #6 tharakaf said: ලයිට් ගියෙ එක අස්සෙ Click to expand... ලයිට් යවල චන්ද මාරු කරලා බන්/ Reactions: tharakaf
2osama Well-known member Oct 25, 2010 81,610 72,811 113 මාලඹේ Feb 10, 2025 #7 සමුපකාර චන්දෙටත් පෝස්ටර් ගහන්න උනා ජෙප්පන් ට Reactions: lasankandy and CohenLenstra
shenat Well-known member May 13, 2007 58,653 87,025 113 ආශ්චර්යමත් රටක Feb 10, 2025 #9 monson said: Click to expand... ක්ලීන් ශ්‍රී ලංකා අවුල් කියල පෙන්නන්න හිතන් මේ පෝස්ටර් ගහද්දි මොකක් උනත් මේක ඇඩ් එකක් වෙනව කියලා පෝට්ටු-සිලින්ඩර් තැරි බයියන්ට හිතිල නැද්ද එහෙම හිතන්න ඔලුවක් තිබුණ නං රට බංකොළොත් කරන්න චන්දෙ දෙන්නෙත් නෑනෙ නේද? Reactions: Platy
monson said: Click to expand... ක්ලීන් ශ්‍රී ලංකා අවුල් කියල පෙන්නන්න හිතන් මේ පෝස්ටර් ගහද්දි මොකක් උනත් මේක ඇඩ් එකක් වෙනව කියලා පෝට්ටු-සිලින්ඩර් තැරි බයියන්ට හිතිල නැද්ද එහෙම හිතන්න ඔලුවක් තිබුණ නං රට බංකොළොත් කරන්න චන්දෙ දෙන්නෙත් නෑනෙ නේද?
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,078 113 Feb 10, 2025 #10 tahike ada ude train eke yanakota live commentary ekak ahaganna puluwan ehenan
neyohk Well-known member Oct 31, 2015 16,252 17,189 113 Feb 10, 2025 #11 Mahesh Wanasinghe said: විජිත හේරත්ගේ ආසනේ නේද Click to expand... ගිය පාර මිනිහා වැඩිම චන්ද ගත්තේ ගම්පහින් නේ..දැනට කෙනෙක් ඒ පැත්තෙන් ගත්ත වැඩිම චන්ද ප්‍රමාණයද කොහෙද.
Mahesh Wanasinghe said: විජිත හේරත්ගේ ආසනේ නේද Click to expand... ගිය පාර මිනිහා වැඩිම චන්ද ගත්තේ ගම්පහින් නේ..දැනට කෙනෙක් ඒ පැත්තෙන් ගත්ත වැඩිම චන්ද ප්‍රමාණයද කොහෙද.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Feb 10, 2025 #14 3% චන්ද පදනම 3%ම තමා උන්ට වැටුන චන්ද උන් ලග රැදෙන්නෙ නෑ Jvp එක මුලින්ම දින්නෙ සමුපකාර චන්ද, දැන් ඒ ඔක්කොම පැරදෙන කොට ආන්ඩුවේ කඩා වෑටීම තමා පෙන්නෙ. අනුර කයිය නායක වෙලා හින්දා තමා අනුර ජනාධිපතිවරනේ සපොර්ට් කර අය දැන් ජොක් එකට අරන් ඉන්නෙ.
3% චන්ද පදනම 3%ම තමා උන්ට වැටුන චන්ද උන් ලග රැදෙන්නෙ නෑ Jvp එක මුලින්ම දින්නෙ සමුපකාර චන්ද, දැන් ඒ ඔක්කොම පැරදෙන කොට ආන්ඩුවේ කඩා වෑටීම තමා පෙන්නෙ. අනුර කයිය නායක වෙලා හින්දා තමා අනුර ජනාධිපතිවරනේ සපොර්ට් කර අය දැන් ජොක් එකට අරන් ඉන්නෙ.