හෙට bike එකක යන්න කියල යාලුවෙක් එක්ක. ගංවතුර තත්ත්වය කෝමද?
ගම්පහ ඒකල ජා-ඇල යාලුවෝ update please
සොබාදහම කෙසේ වෙතත් ටෙම්පරි හයිවේ පාරනං ගම්පහ පහලගම පැත්තෙ උන්ට හොඳටම බැට දෙනව...ගූපියන්ගේ ආණ්ඩුවේ කෙරුවාවල් දැකලා සොබාදහම 68ලක්ෂේට හොඳට බැට දෙනවා..![]()
Adoo umba pahalagama daසොබාදහම කෙසේ වෙතත් ටෙම්පරි හයිවේ පාරනං ගම්පහ පහලගම පැත්තෙ උන්ට හොඳටම බැට දෙනව...
යතුර බහින්නෑ....
Ow yakoනෑ... නෑ... ඊට කිට්ටුයි...
උඹ එහෙද...?