පිළියන්දල ඉඳන් ජා ඇල town එකට යන්න ලේසිම විදිය මොකක්ද මචන්? (Train/ bus)
bus/train route nam google map eke public transport select kalama penwanawa.
පිළියන්දලින් කොළඹට ගිහින්, කොළඹින් මිගමුව බස් එකක් ගන්න brother
හවස 4n passe office train thiyenawa
Ekaka yannath puluwan ..
@AnuradhaRa ගෙ ස්කුටරේ හැමදාම මීගමුවේ ඉඳන් පිලියන්දලටයි පිළියන්දල ඉඳන් මීගමුවටයි යනවනේ. ඒකෙ නැගලා පල.
කොටුවෙන් Train තියනව බන් ... ඒක ලේසි & ආතල් office time ඇරෙන්න
නැත්තන් කෙලින්ම කොටුවෙන් නැගපන් ජා ඇල බස් එකෙ
BUS - Negombo , Chilaw , Puttlam wage bus wala yanna puluwan
Train - Take a tuk or a bus to fort station, then take a train to Jaela
Train times from Fort - 2.30pm, 4.30pm , 4.58pm , 5.18 pm , 5.25 pm , 6.10 pm
Thanks machanla.බස් එකක නැගල කොටුවට වරෙන්
කොටුවෙන් නැගපං මීගමු බස් එකක
ජාඇලින් බහින්න බෑනෙ කොළඹ කටුනායක හයිවේ ආවොත්
කොළඹින් මීගමු නෝමල් බස් එකක නැගපං
හලාවත එකක හරි
ජා ඇල ට යන්න නම් ජීවිතේට ජා ඇල බස් වල නගින්න එපා . ඕකුන් එන්න පැය ගණන් යනවා . කුරුනෑගලක , පුත්තලම් එකක වගේ එල්ලිලා ආවොත් නම් පැය බාගෙන් එන්න පුලුවන් .නැත්තන් කෙලින්ම කොටුවෙන් නැගපන් ජා ඇල බස් එකෙ
එහෙම එකක් තියනවද බං මම දැකලා නම් නැ පිළියන්දල හරහා යනවාHighway bus thiyanawa neda Moratuwa to Negombo ae bus eka Piliyandala haraha yanawa ne,

Sorry man Dan check kara machan ae bus eka Moratuwa to Kasawathaඑහෙම එකක් තියනවද බං මම දැකලා නම් නැ පිළියන්දල හරහා යනවා![]()
පිරිවෙනට යන හාමුදුරුවරුන්ට දාපු එකක් වෙන්න ඇති ඒක එහෙනම්Sorry man Dan check kara machan ae bus eka Moratuwa to Kasawatha