පිළියන්දල ඉඳන් ජා ඇල ට යන්න???

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    පිළියන්දල ඉඳන් ජා ඇල town එකට යන්න ලේසිම විදිය මොකක්ද මචන්? (Train/ bus)
     
    TJ Style

    Junior member
  • Jun 15, 2025
    44
    79
    18
    32
    පිළියන්දලින් කොළඹට ගිහින්, කොළඹින් මිගමුව බස් එකක් ගන්න brother
    හවස 4n passe office train thiyenawa
    Ekaka yannath puluwan ..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    පිළියන්දල ඉඳන් ජා ඇල town එකට යන්න ලේසිම විදිය මොකක්ද මචන්? (Train/ bus)

    කොටුවෙන් Train තියනව බන් ... ඒක ලේසි & ආතල් office time ඇරෙන්න

    නැත්තන් කෙලින්ම කොටුවෙන් නැගපන් ජා ඇල බස් එකෙ
     
    • Like
    Reactions: EzioAuditore

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    BUS - Negombo , Chilaw , Puttlam wage bus wala yanna puluwan

    Train - Take a tuk or a bus to fort station, then take a train to Jaela
    Train times from Fort - 2.30pm, 4.30pm , 4.58pm , 5.18 pm , 5.25 pm , 6.10 pm
     
    • Like
    Reactions: EzioAuditore

    AnuradhaRa

    Well-known member
  • බස් එකක නැගල කොටුවට වරෙන්
    කොටුවෙන් නැගපං මීගමු බස් එකක

    ජාඇලින් බහින්න බෑනෙ කොළඹ කටුනායක හයිවේ ආවොත්
    කොළඹින් මීගමු නෝමල් බස් එකක නැගපං
    හලාවත එකක හරි
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    bus/train route nam google map eke public transport select kalama penwanawa.
    පිළියන්දලින් කොළඹට ගිහින්, කොළඹින් මිගමුව බස් එකක් ගන්න brother
    හවස 4n passe office train thiyenawa
    Ekaka yannath puluwan ..
    @AnuradhaRa ගෙ ස්කුටරේ හැමදාම මීගමුවේ ඉඳන් පිලියන්දලටයි පිළියන්දල ඉඳන් මීගමුවටයි යනවනේ. ඒකෙ නැගලා පල.
    කොටුවෙන් Train තියනව බන් ... ඒක ලේසි & ආතල් office time ඇරෙන්න

    නැත්තන් කෙලින්ම කොටුවෙන් නැගපන් ජා ඇල බස් එකෙ
    BUS - Negombo , Chilaw , Puttlam wage bus wala yanna puluwan

    Train - Take a tuk or a bus to fort station, then take a train to Jaela
    Train times from Fort - 2.30pm, 4.30pm , 4.58pm , 5.18 pm , 5.25 pm , 6.10 pm
    බස් එකක නැගල කොටුවට වරෙන්
    කොටුවෙන් නැගපං මීගමු බස් එකක

    ජාඇලින් බහින්න බෑනෙ කොළඹ කටුනායක හයිවේ ආවොත්
    කොළඹින් මීගමු නෝමල් බස් එකක නැගපං
    හලාවත එකක හරි
    Thanks machanla.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    Kottawa highway eke thiyenawa Kottawa Jaela bus ekak. Eka hema welema naha habai. Piliyandala Jaela bus ekak thiyenawa wennath puluwan highway yana. Hoyala balanna.

    Nathnam Piliyandala to fort bus eke awith, fort walin ja elata bus eka ganna.
    Ekko Kottawata gihin highway eke Kadawatha gihin ethanin yanna Jaela ta.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    නැත්තන් කෙලින්ම කොටුවෙන් නැගපන් ජා ඇල බස් එකෙ
    ජා ඇල ට යන්න නම් ජීවිතේට ජා ඇල බස් වල නගින්න එපා . ඕකුන් එන්න පැය ගණන් යනවා . කුරුනෑගලක , පුත්තලම් එකක වගේ එල්ලිලා ආවොත් නම් පැය බාගෙන් එන්න පුලුවන් .
     
    • Like
    Reactions: Yeezus

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Highway bus thiyanawa neda Moratuwa to Negombo ae bus eka Piliyandala haraha yanawa ne,
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Highway bus thiyanawa neda Moratuwa to Negombo ae bus eka Piliyandala haraha yanawa ne,
    එහෙම එකක් තියනවද බං මම දැකලා නම් නැ පිළියන්දල හරහා යනවා :confused: