ගම්පහ NPP කට්ටිය කවුද බං?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    462679303_2025574131208524_5716180613466072254_n.jpg
     
    • Haha
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,373
    6,477
    113
    කැමති ලකුණු තුනකට චන්දේ දෙන්න කිවේ මාලිමාවේ අයට. පුද්ගලායා වැදගත් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාධලා කාටද චන්දෙ දෙන්නේ මේ පාර

    අපි දුන්නෙ අනුර කමාරට

    එයාගෙ වැඩ ටික කරදරයක් නැතුව කරගෙන යන්න, එයාගෙ පක්ෂෙම තුන්දෙනෙකුට ඡන්දෙ දෙනව

    පොටෝ නැද්ද බං
    මට මේ නම් වලින් මතක නෑනෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපි දුන්නෙ අනුර කමාරට

    එයාගෙ වැඩ ටික කරදරයක් නැතුව කරගෙන යන්න, එයාගෙ පක්ෂෙම තුන්දෙනෙකුට ඡන්දෙ දෙනව


    පොටෝ නැද්ද බං
    මට මේ නම් වලින් මතක නෑනෙ
    කුමාර හොදක් කරොත් හොදයි.

    අනුරාධලා ආගම බලන්නේ නැද්ද මනාප දෙද්දී.
     

    AnuradhaRa

    Well-known member
  • කුමාර හොදක් කරොත් හොදයි.

    අනුරාධලා ආගම බලන්නේ නැද්ද මනාප දෙද්දී.
    මුස්ලිම් අයට ඡන්දෙ දෙන්නෙ නෑ
    බුද්ධාගමේ අයට ඡන්දෙ දෙනව :yes:
     
    • Like
    Reactions: Janatha Jhon

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ටෙක් ජොබ් කරපු වුන් ඡන්ද ඉල්ලන්නේ නැද්ද උන්ට නාම යෝජනා දෙන්නේ නැද්ද???

    චතුරංග ඇර වෙන එහෙම උන් නෑනේ...
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මුස්ලිම් අයට ඡන්දෙ දෙන්නෙ නෑ
    බුද්ධාගමේ අයට ඡන්දෙ දෙනව :yes:
    ගම්පහ හිටියා නං මම චන්දෙ දෙන්නේ නිමල් ලාංසාට. එයා ඉල්ලන්නේ පොහොට්ටුවේන්ද