මෙන්න ගම්පෙරලිය චිත්‍රපටය ටොරානා එකෙන් youtube එකට දාල.. ඔන්න බලන්න කති ය බලන්න..
නාකි උනාට මේවා හොදයි..Naki huthu.
මෙන්න ගම්පෙරලිය චිත්‍රපටය ටොරානා එකෙන් youtube එකට දාල.. ඔන්න බලන්න කති ය බලන්න..
නොටිෆිකේෂන්.. ඔය වගේ ෆිල්ම් ගොඩක් තියනව එකේ unlisted. මම දාල ඇති ත්‍රෙඩ් වල ඒ ලින්ක්.Thanks lokka…. Meka unlisted…. How did you find?
නාකි උනාට මේවා හොදයි..
Thanks a lot machan…..නොටිෆිකේෂන්.. ඔය වගේ ෆිල්ම් ගොඩක් තියනව එකේ unlisted. මම දාල ඇති ත්‍රෙඩ් වල ඒ ලින්ක්.
@Kitkitkit මේකත් unlisted
https://elakiri.com/threads/හඳයා-චිත්‍රපටය.2109258/
------ Post added on Jun 12, 2023 at 8:21 PM
ගම්පෙරලිය ටෙලි නාට්‍යට නම් මම හරි ආසයි..ගම්පෙරලිය
Viragaya nam concept wise next levelTfs මචෝ..
ගම්පෙරලියනං කම්මැළියි හැබැයි...
ගම්පෙරලිය, කලියුගය, යුගාන්තය තුනටම ටෙලිනාට්ටිත් තිබුණ නේද... ඒවත් බෝරිං...![]()
මටනං බෝරිං...ගම්පෙරලිය ටෙලි නාට්‍යට නම් මම හරි ආසයි..
මඩොල්දුව තිබ්බ මම ලග. හොයල දාන්නම්.Madol duwa , nadda ban![]()
Viyagra wage dakkeViragaya nam concept wise next level
Bahapan Poddak bimata…මටනං බෝරිං...
හැබැයි ඒක සුපිරි නිර්මාණයක්... සියුම් කොටස් හොඳට ඩීටේල් කරල තිබුණ.