ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

chootid

Member
Jun 4, 2013
178
84
0
ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි


දඟගෙයි බත් එක රස මදි මට නං
ගෙදරින් බත් පත ගෙනත් දියව්...
ෆ්‍රයිඩ් රයිස් මට ගෙනත් දියං...//

බත් එක උදෙසා කෑ මොර දීමයි
වැලිකඩ කරනා ජාතික යුතුකම..
නොදී ෆ්‍රයිඩ් රයිස් කැත වැඩ වන විට..
දනිව් අපේ වයිෆ් ගෙදර උයන බව....//

බත් එක වෙනුවෙන් හඬ නංවන්නේ
ආමාසෙට බෝ අදරැති මිනිසුන්...
වැලිකඩ දියබත් කා නිදියන්නේ
බටහිර ගැති NGO නිවටුන්....//

GAMNPILA-640x905.jpg


මේ ප්‍රකාසය කුමන ජාතික වීරයා කියන ලද්දක්දැයි නිවැරැදිව නම් කර රුපියල් 100ක රීලෝඩ් දිනාගන්න.
( මෙම ගීතය විජය කුමාරතුංගයන්ගේ "දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්" ගීතයේ තනුවට අනුවද කිව හැක )
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    බන්ධනාගාරේ වතුරත් බොන්න එපා කියපල්ලා මොකද මෙතුමා ඇල් වතුරත් නිවලා බිලානේ මෙහෙම වංචා කරලා තියෙන්නේ. අපරාදේ මගෙ සීය.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පොන්න යහපාලන බල්ලෝ..චන්දෙ එනකොට තමා තොපිට හොරු අල්ලන්න මතක් වෙන්නේ..:lol:රාජිත කිව්වේ ඊයේ විරුද්ධ වාදීන් මෙල්ල කරනවා කියලා..ඔය පැන්නේ හොරාට කලින් කෙහෙල්කැන:rofl:
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    blhn toiynt dn karn dewal.api owunt anukmpa kala yuthui.wen monwagen un sathutu wennad?bukiyata giyath ek ekat awath e gollo dn baiyangen samooha dushanyat lak wenaw.me wage sindu hadl hsri hithat senaseemk e ayt lebanwane.e awasthaw diyathui.mokd toiyoth manussayone.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගෙදරින් කෑම ගෙන්නගන්න පුළුවන් නං, නැත්තන් පිටින් ගෙන්නගන්න සල්ලි තියෙනවනං මොකටද බන් කල්දේරන් බත් කන්නේ.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    බන්ධනාගාරේ වතුරත් බොන්න එපා කියපල්ලා මොකද මෙතුමා ඇල් වතුරත් නිවලා බිලානේ මෙහෙම වංචා කරලා තියෙන්නේ. අපරාදේ මගෙ සීය.

    e athin patali kochchara hodad?:rofl:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මට කැස්ස නිසා ඉතුරුටික බාරදෙනවා _Ranil

    අද පාර්ලිමෙන්තුවේ රනිල්ට ප්‍රශ්නයක් යොමුකල විට ඔහු කාතාව ආරම්භ ඉතුරුටික කතාව දිගටම කරගෙන යන්න ෆෝන්සේකට බාරා දුන්න,,
    රනිල්ගෙ කාලය අරන් ෆෝන්සේකා සුපුරුදු ඔහුගේ ගොරහැඩි දේවේස සහගත කතාව කරමින් බැන ගෙන බැන ගෙන ගියා..රනිල් ෆෝන්සේකව දාල ඇග බේරගත්තා,,,
    "ඉතුරුටික දෙනවා ෆෝන්සේකට කරගෙන යන්න" මේකයි රනිල් තියරිය

    රනිල් sex කරනකොටත් ටිකක් කරල නවත්තල ඩ්‍රයිවර් හරි අල්ලපු ගෙදර උයන එකාට හරි අඩගහල ගහන්න ඉඩ දෙනවද?මේක දිගටම කරන් යන්න කියල:lol::lol:
     
    • Like
    Reactions: deepwater

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    පොන්න යහපාලන බල්ලෝ..චන්දෙ එනකොට තමා තොපිට හොරු අල්ලන්න මතක් වෙන්නේ..:lol:රාජිත කිව්වේ ඊයේ විරුද්ධ වාදීන් මෙල්ල කරනවා කියලා..ඔය පැන්නේ හොරාට කලින් කෙහෙල්කැන:rofl:



    දත් දොස්තර පොන්නයාගේ කතාව බලාපල්ලකෝ .

     
    Last edited:

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    දැන් ඔය හිරේට යන අනිත් මිනිස්සුන්ටත් ගැස්ට්‍රයිටිස් නම් ගෙදරින් කෑම ගෙනත් කන්න පුළුවන්ද...? මං මේ දන්නේ නැති නිසයි අහන්නෙ ආයුබෝවන්ඩ....

    ළ‍මා ‍ම‍න‍සක්‍ ‍ස‍හි‍ත ‍වැ‍ඩි‍හි‍ටි‍යන්‍ ‍පි‍රි‍සක්‍ ‍වි‍සින්‍ ප්‍රා‍ථ‍මි‍ක ‍අං‍‍ශ‍ය‍ට ‍නි‍කුත්‍ ‍ක‍ළ ‍මාධ්‍ය ‍නි‍වේ‍ද‍න‍ය‍කි.

    "‍ගම්‍‍මන්‍‍පි‍ල‍ට ‍ගැස්‍ට්‍ර‍යි‍ටීස්‍"
     
    • Like
    Reactions: ruchira55
    May 13, 2012
    790
    105
    0
    කළුතර


    දත් දොස්තර පොන්නයාගේ කතාව බලාපල්ලකෝ .



    මූ තමයි හිටි හැටියෙ ඊලගට වලකජ්ජ ගහන්නේ..
    මාසෙට දෙපාරක් සිංගා යනව චෙක් අප් වලටලු මැරෙන්න බයයි වගේ..:lol::lol: