ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි
දඟගෙයි බත් එක රස මදි මට නං
ගෙදරින් බත් පත ගෙනත් දියව්...
ෆ්‍රයිඩ් රයිස් මට ගෙනත් දියං...//
බත් එක උදෙසා කෑ මොර දීමයි
වැලිකඩ කරනා ජාතික යුතුකම..
නොදී ෆ්‍රයිඩ් රයිස් කැත වැඩ වන විට..
දනිව් අපේ වයිෆ් ගෙදර උයන බව....//
බත් එක වෙනුවෙන් හඬ නංවන්නේ
ආමාසෙට බෝ අදරැති මිනිසුන්...
වැලිකඩ දියබත් කා නිදියන්නේ
බටහිර ගැති NGO නිවටුන්....//
මේ ප්‍රකාසය කුමන ජාතික වීරයා කියන ලද්දක්දැයි නිවැරැදිව නම් කර රුපියල් 100ක රීලෝඩ් දිනාගන්න.
( මෙම ගීතය විජය කුමාරතුංගයන්ගේ "දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්" ගීතයේ තනුවට අනුවද කිව හැක )

Last edited: