ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඌ ගෙදරින් ගෙනත් කන එක නම් ප්‍රශ්නයක් නෑ හැබැයි එහෙම කරන ගමන් ෆේස්බුක් එකේ අලුගෝසුවනේ එල්ලාපන් කියල දාද්දි තමයි හිනා යන්නේ :lol::lol::lol:

එක තමා බන් මාත් කියන්නේ...මට ගම්ම්පිලයට මොකක් උනත් එකයි...බලපං මුගේ ටෝක්ස්

දැන් ඔය හිරේට යන අනිත් මිනිස්සුන්ටත් ගැස්ට්‍රයිටිස් නම් ගෙදරින් කෑම ගෙනත් කන්න පුළුවන්ද...? මං මේ දන්නේ නැති නිසයි අහන්නෙ ආයුබෝවන්ඩ....

ළ‍මා ‍ම‍න‍සක්‍ ‍ස‍හි‍ත ‍වැ‍ඩි‍හි‍ටි‍යන්‍ ‍පි‍රි‍සක්‍ ‍වි‍සින්‍ ප්‍රා‍ථ‍මි‍ක ‍අං‍‍ශ‍ය‍ට ‍නි‍කුත්‍ ‍ක‍ළ ‍මාධ්‍ය ‍නි‍වේ‍ද‍න‍ය‍කි.

"‍ගම්‍‍මන්‍‍පි‍ල‍ට ‍ගැස්‍ට්‍ර‍යි‍ටීස්‍"

නීතිය ගහගනින් පුකේ..යකෝ හිරේ ඉන්න අනික් උනුත් ගැස්ට්‍රයිටිස් කියලා ගෙදරින් කන්න ගෙනාවොත් හිර බත් කවන්නේ තොටද හොරිකඩයා

මු අතේ පත්තු වෙන පච ගහනවා :dull: නීතියක් දන්නෙත් නැහැ :rofl:
 
Last edited:

waligamaya

Well-known member
  • උබ රනිල්ට ඔහොම බැන්නම..

    දැන් මෙහෙම කියාවි,
    සජිත් උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    නැත්නම් මෙහෙම කියාවි,
    අනුර උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    එහෙමත් නැත්නම් මෙහෙම කියාවි,
    චම්පික උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    ඊට පස්සේ මෙහෙම කියාවි,
    ෆොන්සේකා උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    ඕ යේ,
    සිරිසේන උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:

    පුද්ගලවාදීන්ට අනුකම්පා කරලා උබට රිදෙන එක යටින් ඉරක් ඇඳලා දෙන්න.




    ;)

    :lol::lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    එක තමා බන් මාත් කියන්නේ...මට ගම්ම්පිලයට මොකක් උනත් එකයි...බලපං මුගේ ටෝක්ස්

    YzHzhUE.jpg
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    උබ රනිල්ට ඔහොම බැන්නම..

    දැන් මෙහෙම කියාවි,
    සජිත් උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    නැත්නම් මෙහෙම කියාවි,
    අනුර උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    එහෙමත් නැත්නම් මෙහෙම කියාවි,
    චම්පික උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    ඊට පස්සේ මෙහෙම කියාවි,
    ෆොන්සේකා උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:
    ඕ යේ,
    සිරිසේන උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull:

    පුද්ගලවාදීන්ට අනුකම්පා කරලා උබට රිදෙන එක යටින් ඉරක් ඇඳලා දෙන්න.




    ;)
    තේරිලා වගේ
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මට කැස්ස නිසා ඉතුරුටික බාරදෙනවා _Ranil

    අද පාර්ලිමෙන්තුවේ රනිල්ට ප්‍රශ්නයක් යොමුකල විට ඔහු කාතාව ආරම්භ ඉතුරුටික කතාව දිගටම කරගෙන යන්න ෆෝන්සේකට බාරා දුන්න,,
    රනිල්ගෙ කාලය අරන් ෆෝන්සේකා සුපුරුදු ඔහුගේ ගොරහැඩි දේවේස සහගත කතාව කරමින් බැන ගෙන බැන ගෙන ගියා..රනිල් ෆෝන්සේකව දාල ඇග බේරගත්තා,,,
    "ඉතුරුටික දෙනවා ෆෝන්සේකට කරගෙන යන්න" මේකයි රනිල් තියරිය

    රනිල් sex කරනකොටත් ටිකක් කරල නවත්තල ඩ්‍රයිවර් හරි අල්ලපු ගෙදර උයන එකාට හරි අඩගහල ගහන්න ඉඩ දෙනවද?මේක දිගටම කරන් යන්න කියල:lol::lol:
    :lol::lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Thread Date Comment

    ගම්මංපිල සිරකුටියේ සිට... 06-23-2016 04:32 PM me gammanpila dapuwa kapan

    ගම්මංපිල සිරකුටියේ සිට... 06-23-2016 03:52 PM -- boruwa epa hutto

    ගම්මංපිල සිරකුටියේ සිට... 06-23-2016 01:38 PM gammanpilage gu kapan

    ගම්මංපිල සිරකුටියේ සිට... 06-23-2016 01:33 PM nithi gahaganin [puke..gammanpilage sarama ussala arapan puke

    මන් එත් බැලුවා UNP ලෝල්ලෝ ටික පරක්කු ඇයි කියලා :rofl::rofl:

    දැන් ලැජ්ජාවේ හොරෙන් රෙෆ කපලා යනවා වගේ.. :dull::dull:

    ඔව් ඉතින් රෙද්දෙක් ඇදන් එළකිරි එන්නද..පොනිලා හැමදාම උබලට අරිනවනේ :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිර ගෙදර ඉන්න ඕනි කෙන්ක්ට ගෙදරින් කම ගෙන්න ගන්න පුලුවන් මන් අහල තියන විදියට. එහෙම කරනවනම් ගොඩක් හොදයි එතකොට රදිවියන්ට යන කම වියදමත් අඩු වෙනවනේ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හිර ගෙදර ඉන්න ඕනි කෙන්ක්ට ගෙදරින් කම ගෙන්න ගන්න පුලුවන් මන් අහල තියන විදියට. එහෙම කරනවනම් ගොඩක් හොදයි එතකොට රදිවියන්ට යන කම වියදමත් අඩු වෙනවනේ.

    ඔය මුන් කියන්නේ බැහැ කියලා මචන්..උබ,මම කිව්වට වැඩක් නැහැ මුන් කියන එක තමා හරි :baffled::dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දිවයින පත්තරේ කිව්වාමත් ඔය විදිහටම හිනා එන අය ඉන්නවා බං.

    ඉතින් බන් දිනමිණ =>රජයේ පච හොරනැව (2015 Jan 08 කිව්වේ නම් මාද්‍ය සරවදාරන කරනවා කියලා) :rofl::rofl:

    දිවයින => විපක්ෂේ හොරනැව :dull::dull:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් බන් දිනමිණ =>රජයේ පච හොරනැව (2015 Jan 08 කිව්වේ නම් මාද්‍ය සරවදාරන කරනවා කියලා) :rofl::rofl:

    දිවයින => විපක්ෂේ හොරනැව :dull::dull:


    ඒ උනාට පලවෙනි කාටුන් එක යන්නෙ ලන්කාදීපෙ(හිනා වැස්ස) :nerd::nerd:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒ උනාට පලවෙනි කාටුන් එක යන්නෙ ලන්කාදීපෙ(හිනා වැස්ස) :nerd::nerd:

    ඉතින් බන් එකෙත් වෙනසක් නැනේ...රනිල්ගේ පත්තරේ :P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගම්මාන්පිල කියන්නේ කතා කරන්න තරම් චරිතයක් නෙමයි
    අපරාදේ උ ගැන කතා කරන්නේ...

    අපි මහින්දට බනින්නේ මහින්ද ඇත්තටම පොරක් ඒ කියන්නේ මහින්ද හොදට හෝ නරකට දෙයක් කරන්න පුළුවන් මිනිහෙක්/ කරපු මිනිහෙක්

    කවදාවත් මහින්දගේ ගෙදර බල්ලව විවේචනය කරලා තියනවද:lol: වැඩක් නැහැ උ බල්ල්ක්:lol: