නොදකින් මේ ලබ්බගේ මුනේ හැටි ...නියම ගෙඹි පෙනුම....අප්පිරියා හින්ද බැලුවේ නැහැ
onna ube moley tharama. me miniha kiyana de ahala balapan ube gon moleta therenawada kiyala. appiriya hinda baluwe na lu. ubata appiriya wenna hethuwa thama mu kiyala tiyenne
onna ube moley tharama. me miniha kiyana de ahala balapan ube gon moleta therenawada kiyala. appiriya hinda baluwe na lu. ubata appiriya wenna hethuwa thama mu kiyala tiyenne

උබ අහලා මෙතන දාපන් ....බැරිනම් mp3 කරලා දාපන්...නැත්තන් කොටු දාලා දාපන් ...එහෙමනම් අහන්නම් ...නැත්තන් මුගේ මුණ දැක්කහම වමනේ යන්න එනවා![]()
ඔයාලා අවුරුදු 10ක් මහින්ද එක්ක ඉඳල යහ පාලනයක් ගේන්න පුළුවන් වුනාද.. ආයේ ගියා දෑත් ශක්තිමත් කරන්න. දැන් මේකෙන් කොයි එකද හරි. එදා කියපු දේද, අද කියන දේද? හෙට ඔයා මොකක් කියයිද? ඔයාලගේ කටින් පිටවෙන වචනවල අධෝ මාර්ගයෙන් යන වාතයක තරම් වත් වටිනාකමක් දැන් නෑ.
![]()
ගම්මන්පිල කියන්නෙ නිහතමානී නියම ජාතික හැගීමක් ඇති නායකයෙක්.කුඩු කාරය පන්සලේ හිටියට ඌ මොනව කරන්නද.ඊයේ ජාතික රූපවාහිණියෙ ඇවිල්ල හිටිය.හෙල උරැමයට කට උත්තර නෑ මිනිහ කියන ඒවට.මේ වගේ මැදහත් මිනිස්සුන්ට මඩ ගහන උන්ට නම් හෙනම ගහනවා.
කඩේ පලයන් දිගටම.ගොන් හරකො ඔය ගිය අවුරුද්දෙ ගත්තු ෆොටෝ එකක්. ඕක අවුරැද්දකට වඩා පරණයි. හාමුදුරුකෙනෙක් අපවත් වුණ හරි මොකක් හරි සංවස්තර පින්කමකට දෙන්නටම පන්සලේ හාමුදුරුවො ආරාධනා කරලා. ඒකේ පින්තූරයි ඔය. දැන් කට්ටිය දාන්නේ මේ අද ඊයේ දුමින්ද සි්ලවා එක්ක ගහපුවා වගෙ. බණනවා නම් දෙන්නාටම ආරාධනා කරලා දෙන්නාටම එක ලඟ ආසන පනවපු හාමුදුරුවන්ට බැණපන්. ගොන් හරක්.
ෆොටෝ එක කොච්චර පරණද කවදා ගහපු එකක්ද කියන එක නෙවේ ගොන් හරකො මම කියන්න හැදුවේ. ගම්මන්පිල කියන කතා ගැන.
දැන් මේකෙන් ඇත්ත එදා කියපු දේද නැත්නම් අද කියන දේද. මහින්ද වැරදි කියලා මෙයා සතියකට හරි අයින් වෙලා මෙහෙම කතාවක් කිව්වනේ. පස්සේ හෙළ උරුමේ වැරදි පාරේ යනවානම් එයාට තිබ්බේ ස්වාධීන වෙන්න. අර කාලයක් අර්ජුන හිටියා වගේ. අර්ජුන අයින් වෙලා UNP එකට ගියේ නැනේ.

ෆොටෝ එක කොච්චර පරණද කවදා ගහපු එකක්ද කියන එක නෙවේ ගොන් හරකො මම කියන්න හැදුවේ. ගම්මන්පිල කියන කතා ගැන.
දැන් මේකෙන් ඇත්ත එදා කියපු දේද නැත්නම් අද කියන දේද.
ගම්මන්පිල කියන්නෙ නිහතමානී නියම ජාතික හැගීමක් ඇති නායකයෙක්.කුඩු කාරය පන්සලේ හිටියට ඌ මොනව කරන්නද.ඊයේ ජාතික රූපවාහිණියෙ ඇවිල්ල හිටිය.හෙල උරැමයට කට උත්තර නෑ මිනිහ කියන ඒවට.මේ වගේ මැදහත් මිනිස්සුන්ට මඩ ගහන උන්ට නම් හෙනම ගහනවා.
උඹ හරි මෝඩ තර්කයක් නගන්න්. උඹ හිතන්නේ උඹට මොලේ තියෙනවා කියලද ඔය තර්කෙ කරපු නිසා?සාමාන්‍යයෙන් පුද්ගලයකු කිසියම් දෙයකට ඔට්ටු අල්ලනු ලබන්නේ ඒම ඔට්ටුවට සරිලන මුදල් තමන් සන්තකයේ තබාගෙනය.
ඇමතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මිලියන අටසියයකට ඔට්ටුවක් අල්ලනවානම් ඒ සමාන මුදලක් ඔහු සන්තකයේ තිබිය යුතුය.
මෙවැනි ප්‍රකාශයක් කිරීමට තමන් මුදල් උපයාගත්තේ කෙසේදැයි ඔහු වහාම හෙළි කළ යුතුය..