ගම්මන්පිලගෙන් මිලියන 800 ක අභියෝගයක්

ROFL

Junior member
  • Apr 8, 2012
    82
    7
    8
    ගම්මන්පිලගෙන් මිලියන 800 ක අභියෝගයක්

    ඉවර වෙනකං බලන්න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    නොදකින් මේ ලබ්බගේ මුනේ හැටි ...නියම ගෙඹි පෙනුම....අප්පිරියා හින්ද බැලුවේ නැහැ
     
    ROFL

    Junior member
  • Apr 8, 2012
    82
    7
    8
    නොදකින් මේ ලබ්බගේ මුනේ හැටි ...නියම ගෙඹි පෙනුම....අප්පිරියා හින්ද බැලුවේ නැහැ

    onna ube moley tharama. me miniha kiyana de ahala balapan ube gon moleta therenawada kiyala. appiriya hinda baluwe na lu. ubata appiriya wenna hethuwa thama mu kiyala tiyenne
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    onna ube moley tharama. me miniha kiyana de ahala balapan ube gon moleta therenawada kiyala. appiriya hinda baluwe na lu. ubata appiriya wenna hethuwa thama mu kiyala tiyenne

    උබ අහලා මෙතන දාපන් ....බැරිනම් mp3 කරලා දාපන්...නැත්තන් කොටු දාලා දාපන් ...එහෙමනම් අහන්නම් ...නැත්තන් මුගේ මුණ දැක්කහම වමනේ යන්න එනවා :baffled:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    උබ අහලා මෙතන දාපන් ....බැරිනම් mp3 කරලා දාපන්...නැත්තන් කොටු දාලා දාපන් ...එහෙමනම් අහන්නම් ...නැත්තන් මුගේ මුණ දැක්කහම වමනේ යන්න එනවා :baffled:

    සෝමවංශ අමරසිංහගේ බේබි මූණ දැක්කාම නම් බලන්න හිතෙනවා ඇති නේ. යකෝ අනික් දේශපාලන මත දියාරු කරන්න ඕනේ නම් ඒක විදිහකට කරපන් නිකන් ගොන් ටෝක් නොදී. උඹ ඒකේ කියන දෙයක් අහන්නේවත් නැතුව කියනවා බලන්න බැහැලු අරකලු මේකලු. ඕයි ජේවීපී එකත් අත නොදා ඇඟ බේරගෙනයි ඉන්නේ මේ ගම්මන්පිල කියන හේතුව නිසාම. අහලා බලපන් එතකොට තේරෙයි කියන දේ.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ඔයාලා අවුරුදු 10ක් මහින්ද එක්ක ඉඳල යහ පාලනයක් ගේන්න පුළුවන් වුනාද.. ආයේ ගියා දෑත් ශක්තිමත් කරන්න. දැන් මේකෙන් කොයි එකද හරි. එදා කියපු දේද, අද කියන දේද? හෙට ඔයා මොකක් කියයිද? ඔයාලගේ කටින් පිටවෙන වචනවල අධෝ මාර්ගයෙන් යන වාතයක තරම් වත් වටිනාකමක් දැන් නෑ.

    1450693_759166100831930_4571704156214879274_n.jpg
     
    ගොන් හරකො ඔය ගිය අවුරුද්දෙ ගත්තු ෆොටෝ එකක්. ඕක අවුරැද්දකට වඩා පරණයි. හාමුදුරුකෙනෙක් අපවත් වුණ හරි මොකක් හරි සංවස්තර පින්කමකට දෙන්නටම පන්සලේ හාමුදුරුවො ආරාධනා කරලා. ඒකේ පින්තූරයි ඔය. දැන් කට්ටිය දාන්නේ මේ අද ඊයේ දුමින්ද සි්ලවා එක්ක ගහපුවා වගෙ. බණනවා නම් දෙන්නාටම ආරාධනා කරලා දෙන්නාටම එක ලඟ ආසන පනවපු හාමුදුරුවන්ට බැණපන්. ගොන් හරක්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ගම්මන්පිල කියන්නෙ නිහතමානී නියම ජාතික හැගීමක් ඇති නායකයෙක්.කුඩු කාරය පන්සලේ හිටියට ඌ මොනව කරන්නද.ඊයේ ජාතික රූපවාහිණියෙ ඇවිල්ල හිටිය.හෙල උරැමයට කට උත්තර නෑ මිනිහ කියන ඒවට.මේ වගේ මැදහත් මිනිස්සුන්ට මඩ ගහන උන්ට නම් හෙනම ගහනවා.
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ගම්මන්පිල කියන්නෙ නිහතමානී නියම ජාතික හැගීමක් ඇති නායකයෙක්.කුඩු කාරය පන්සලේ හිටියට ඌ මොනව කරන්නද.ඊයේ ජාතික රූපවාහිණියෙ ඇවිල්ල හිටිය.හෙල උරැමයට කට උත්තර නෑ මිනිහ කියන ඒවට.මේ වගේ මැදහත් මිනිස්සුන්ට මඩ ගහන උන්ට නම් හෙනම ගහනවා.

    අහ් රිවර්ස් සයිකොලොජි බිච්.. :D කඩේ පලයන් දිගටම.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ගොන් හරකො ඔය ගිය අවුරුද්දෙ ගත්තු ෆොටෝ එකක්. ඕක අවුරැද්දකට වඩා පරණයි. හාමුදුරුකෙනෙක් අපවත් වුණ හරි මොකක් හරි සංවස්තර පින්කමකට දෙන්නටම පන්සලේ හාමුදුරුවො ආරාධනා කරලා. ඒකේ පින්තූරයි ඔය. දැන් කට්ටිය දාන්නේ මේ අද ඊයේ දුමින්ද සි්ලවා එක්ක ගහපුවා වගෙ. බණනවා නම් දෙන්නාටම ආරාධනා කරලා දෙන්නාටම එක ලඟ ආසන පනවපු හාමුදුරුවන්ට බැණපන්. ගොන් හරක්.

    ෆොටෝ එක කොච්චර පරණද කවදා ගහපු එකක්ද කියන එක නෙවේ ගොන් හරකො මම කියන්න හැදුවේ. ගම්මන්පිල කියන කතා ගැන.

    දැන් මේකෙන් ඇත්ත එදා කියපු දේද නැත්නම් අද කියන දේද. මහින්ද වැරදි කියලා මෙයා සතියකට හරි අයින් වෙලා මෙහෙම කතාවක් කිව්වනේ. පස්සේ හෙළ උරුමේ වැරදි පාරේ යනවානම් එයාට තිබ්බේ ස්වාධීන වෙන්න. අර කාලයක් අර්ජුන හිටියා වගේ. අර්ජුන අයින් වෙලා UNP එකට ගියේ නැනේ.
     
    ඕයි උන් ආණ්ඩුවෙන් අයින් වුණේ ඇවිත් මහින්දයගෙ හොරකම් වංචා ඇතුළු පාහර කම් නිසා මිසක් රනිලට බලේට එන්න උන්ට ජැක් ගහන්න නෙවෙයි. එක කතාවක් පෙන්නපං ගම්මන්පිල පොදු අපේක්ෂකයාට ඡන්දය දෙන්න කියපු. :rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ වගේ මැදහත් මිනිස්සුන්ට මඩ ගහන උන්ට නම් හෙනම ගහනවා.

    10389133_863119680385349_8208883142115197311_n.jpg
     
    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    මෙතුමාට තමයි ගියවර මම චන්දය පාවිච්චි කලේ. ඒකේ නම්බුව තිබ්බ එකට ගොඩක් සතුටුයි මේ කතාව අහනකොට.

    මම එක පයින්ම මේ කතාවට එකඟයි.

    මහින්දය හොරකං කරන එකට විරුද්දව ඌව පන්නලා තවත් රටත් පාවාදීපු පට්ට හොරු කණ්ඩායමකට එකතු වෙලා උන්ගේ හොරණෑව පිබින්න එ සෙට් එක එක්ක එක්කහු වෙන්නේ නැතිව මොලේ පාවිච්චි කරපු එක ගැන ආඩම්බරයි සත්‍ය වශයෙන්ම.

    චම්පිකත් ආවනම් නියමයි දැන්

    respect.jpg

    ෆොටෝ එක කොච්චර පරණද කවදා ගහපු එකක්ද කියන එක නෙවේ ගොන් හරකො මම කියන්න හැදුවේ. ගම්මන්පිල කියන කතා ගැන.

    දැන් මේකෙන් ඇත්ත එදා කියපු දේද නැත්නම් අද කියන දේද.

    ඔය කතන්දර දෙකම ඇත්ත! ඔතන පරස්පර විරෝදී කතා දෙකක් නෙමෙයි කියන්නේ තේරෙන්නේ නැද්ද උඹට?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ගම්මන්පිල කියන්නෙ නිහතමානී නියම ජාතික හැගීමක් ඇති නායකයෙක්.කුඩු කාරය පන්සලේ හිටියට ඌ මොනව කරන්නද.ඊයේ ජාතික රූපවාහිණියෙ ඇවිල්ල හිටිය.හෙල උරැමයට කට උත්තර නෑ මිනිහ කියන ඒවට.මේ වගේ මැදහත් මිනිස්සුන්ට මඩ ගහන උන්ට නම් හෙනම ගහනවා.

    paක තමයි. ගම්මන්පිල කියන්නේ පිං මාලු වලේ හිටපු කුසල්හාමි. අනේ අපි නොදන්න ගෙම්බන්පිල. ෆයිල් මතක් කලා විතරයි වේsiගෙ පුතාට බඩ ගියා.

    රනිල් හොර නම් අහවල් රෙද්දකටද මහින්ද ලගට ගියේ. උ් කම්බ හොරානෙ. ෆයිල් ටික පුකේ ගහන් ඉදල තියෙන්නේ මෙච්චර කල්. මහජනතාව මෙච්චර මුන්ගේ හොර වැඩ ගැන දැනුවත් නම් මේ මුන් කොහොම ඒ ගැන දන්නව ඇතිද. ඕකට තිබුනනේ ස්වාධීන වෙන්න අර විමලේ වගේ. ඔන්න දැන් නම් පක්ෂයක් අටවගන්න යනවලු කියල ආරංචියක් තියෙනව. ඒ ඉතින් අර විමලෙ වගේ හේත්තු වෙන්න තමා. අනේ අපි නොදන්න පොලිටිස් :lol:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සාමාන්‍යයෙන් පුද්ගලයකු කිසියම් දෙයකට ඔට්ටු අල්ලනු ලබන්නේ ඒම ඔට්ටුවට සරිලන මුදල් තමන් සන්තකයේ තබාගෙනය.

    ඇමතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මිලියන අටසියයකට ඔට්ටුවක් අල්ලනවානම් ඒ සමාන මුදලක් ඔහු සන්තකයේ තිබිය යුතුය.

    මෙවැනි ප්‍රකාශයක් කිරීමට තමන් මුදල් උපයාගත්තේ කෙසේදැයි ඔහු වහාම හෙළි කළ යුතුය..
     
    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    සාමාන්‍යයෙන් පුද්ගලයකු කිසියම් දෙයකට ඔට්ටු අල්ලනු ලබන්නේ ඒම ඔට්ටුවට සරිලන මුදල් තමන් සන්තකයේ තබාගෙනය.

    ඇමතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මිලියන අටසියයකට ඔට්ටුවක් අල්ලනවානම් ඒ සමාන මුදලක් ඔහු සන්තකයේ තිබිය යුතුය.

    මෙවැනි ප්‍රකාශයක් කිරීමට තමන් මුදල් උපයාගත්තේ කෙසේදැයි ඔහු වහාම හෙළි කළ යුතුය..
    උඹ හරි මෝඩ තර්කයක් නගන්න්. උඹ හිතන්නේ උඹට මොලේ තියෙනවා කියලද ඔය තර්කෙ කරපු නිසා?

    උඹ කියන්නේ මූ ඔට්ටුවෙන් පරාද වෙන්න හිතාගෙන ඇල්ලුවා කියලද? එහෙමනම් මොකටද ඔට්ටු අල්ලන්නේ පරාද වෙන්න? උඹට සිංහල බැරිද? සාමාන්‍යෙයන් මිනිහෙක් ඔට්ටු අල්ලනවා වගේ නෙමෙයි යකෝ මිලියන අටසීයක් ඔට්ටු අල්ලන්නේ සාමාන්‍ය ද? අසාමාන්‍ය ඔට්ටු අල්ලන්නේ අසාමාන්‍ය විදිහට. ඔට්ටුව පරාද නැහැ කියල දන්නා නිසයි ඔච්චර ඔට්ටුවක් අල්ලන්නේ.

    ඕන එකෙකුට ඔට්ටු අල්ලන්න පුළුවන් මන් ලක්ෂයක් ඔට්ටු අල්ලනවා "මන් කියන්නේ ඇත්ත" කියල. එහෙම විශ්වාසෙන් අල්ලන්නේ බය වෙන්න දෙයක් නැති නිසා.

    ඕන එකෙකුට ඔට්ටු අල්ලන්න පුලුවන් රනිල් කොටියට උදව් කරනව කියල. එහෙම බය නැතුව ඔට්ටු අල්ලන්නේ ඇත්ත කියල හොඳටම ෂුවර් එකක් තියාගෙනයි.

    උඹ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලක්. තොපි වගේ මෝඩයින්ට ෆෝම් කරන්ඩ තමයි ඉස්සර රනිල් කිව්වේ මට චන්දෙ දුන්නොත් මන් සීනි බෝල දෙනවා! ගොවියන්ට අඹුඩේ වෙනුවට කලිසන් දෙනවා බුල්ටෝ දෙනවා කියල.. උඹල හිතන් ඉන්නේ තර්කයක් ගෙනාවාම මහා අලි පොරවල් කියල නේ
    දැන් ඉතින් රිදුනාම කියපං ආණ්ඩුවට කඩේ යනවා හරි ගම්මන්පිලට කඩේ යනවා හරි මොකක් හරි වැල් බයිලයක්