ගම්මන්පිලගේ ගණන් හෑදීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ රට බන්කොලොත් වෙනවා කියන්නේ අපිට කෙලවෙනවා කියන එක. ගොබ්බයා ඒකයි මේ කියන්නේ.. දෑන් වත් අනවශ්‍ය වියදම් කපලා.. සල්ලි ප්‍රින්ට් කරන එක එකම විසදුම කරගන්නේ නෑතිව ගොඩයන්න විදිහක් බලපල්ලා කියලා
    අහ් ඒක තේරුනානම් ලොකු දෙයක් , සල්ලි ප්‍රින්ට් නොකර පඩි දෙන්නෙ කොහොමද?? සුබසාදන වියදම අරව මේව ඇදන් යන්නෙ කොහොමද???? ඕක තමයි එකම ක්‍රමය වෙන විකල්ප නැ, තියෙනනම් කියපල්ල මොනාද යෝජනා ????
     
    • Haha
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහ් ඒක තේරුනානම් ලොකු දෙයක් , සල්ලි ප්‍රින්ට් නොකර පඩි දෙන්නෙ කොහොමද?? සුබසාදන වියදම අරව මේව ඇදන් යන්නෙ කොහොමද???? ඕක තමයි එකම ක්‍රමය වෙන විකල්ප නැ, තියෙනනම් කියපල්ල මොනාද යෝජනා ????
    ඔය තරම් ආර්ථිකේ අමාරුනම් ඇවිදින මංතීරු හදන්න නටන්නෙ ඇයි?
     
    • Haha
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තරම් ආර්ථිකේ අමාරුනම් ඇවිදින මංතීරු හදන්න නටන්නෙ ඇයි?
    සුබසාධන වියදම් කරන්ඩ ඕන, ඉන්න තැනින් පොඩ්ඩ පොඩ්ඩ හරි එලියට එන්ඩ ඕන..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ක්‍රෙඩිට්කාඩ් වලටත් පොලී නැතුව ලෝන් දෙනවනෙ අවුරුදු 2න් ගෙවන්න. චුට්ටි 7%-9% සෙටප් ෆී එකක් විතරයි තියෙන්නෙ.
     
    • Haha
    Reactions: malakadss

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අහ් ඒක තේරුනානම් ලොකු දෙයක් , සල්ලි ප්‍රින්ට් නොකර පඩි දෙන්නෙ කොහොමද?? සුබසාදන වියදම අරව මේව ඇදන් යන්නෙ කොහොමද???? ඕක තමයි එකම ක්‍රමය වෙන විකල්ප නැ, තියෙනනම් කියපල්ල මොනාද යෝජනා ????
    1 naya aragena wedak nath gon project nokirima
    2 MCC eka wage ewa nathi nokara ganima(dan parakku wediyi.)
    3 Nirupamage salli lankawata gena ema.
    4 amathiwrunge wiyadam adu kirima
    5 greek bonds, bonds, Hedging caseswala paduwa waga kiyanna ona ayagen ayakara genima.
    6 kisima wisadumak nathiwa salli achchu gahana eka thamayi karanna puluwan kiyana ape salliwalin padi ganna nusudussanwa elawima
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1 naya aragena wedak nath gon project nokirima

    ණය අරන් කෑවට කමක් නැද්ද, ??ගුපියො ණය අරන් කරේම කාපු එක පහුගිය අවුරුදු 5හේ හදපු කක්කුස්සියක්vath තියෙන්වද
    2 MCC eka wage ewa nathi nokara ganima(dan parakku wediyi.)
    Mcc ගහන් නැ කියල බලේට ආවෙ රටේ මිනිස්සු අකමැතියි ඒක ඔප්පු උනා ජන මතයට පිටින් වැඩ කරන්ඩ බෑ කාටවත්

    3 Nirupamage salli lankawata gena ema.-
    ඕකට නඩුවක් තියෙනවනෙ ඒකෙ තින්දුව එන්ඩ ඕන.

    4 amathiwrunge wiyadam adu kirima

    Danarath ehama karala
    5 greek bonds, bonds, Hedging caseswala paduwa waga kiyanna ona ayagen ayakara genima.

    එහෙම ගැටලු නැනෙ උබලගෙ කාලෙ උබල නිකා උන්නෙ ඇයි?? අයකර ගන්ඩ එපැයි
    6 kisima wisadumak nathiwa salli achchu gahana eka thamayi karanna puluwan kiyana ape salliwalin padi ganna nusudussanwa elawima
    විපක්ශෙ මන්ත්‍රිලගෙ පඩි කපමු උන්ගෙන් නම් මෙලෝකෙ වැඩක් නැ..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    cY91JFf.jpg
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ණය අරන් කෑවට කමක් නැද්ද, ??ගුපියො ණය අරන් කරේම කාපු එක පහුගිය අවුරුදු 5හේ හදපු කක්කුස්සියක්vath තියෙන්වද

    Mcc ගහන් නැ කියල බලේට ආවෙ රටේ මිනිස්සු අකමැතියි ඒක ඔප්පු උනා ජන මතයට පිටින් වැඩ කරන්ඩ බෑ කාටවත්

    ඕකට නඩුවක් තියෙනවනෙ ඒකෙ තින්දුව එන්ඩ ඕන.

    Danarath ehama karala

    එහෙම ගැටලු නැනෙ උබලගෙ කාලෙ උබල නිකා උන්නෙ ඇයි?? අයකර ගන්ඩ එපැයි

    විපක්ශෙ මන්ත්‍රිලගෙ පඩි කපමු උන්ගෙන් නම් මෙලෝකෙ වැඩක් නැ..
    lol. I know better than to waste time arguing with you.
     
    • Like
    Reactions: malakadss

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සුබසාධන වියදම් කරන්ඩ ඕන, ඉන්න තැනින් පොඩ්ඩ පොඩ්ඩ හරි එලියට එන්ඩ ඕන..

    සුබසාදන මංතීරු :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නරකද සුබසාදන අලි වැටක් ගැහුවොත් ?

    ඇමරිකාවේ ඇවිදින මංතීරු තියනවා අලි වැටවල් නෑනේ ?
    එක හින්ද මෙහෙත් අලි වැට නෑ. ඇවිදින මංතීරු හදනවා :lol::lol::lol::lol::lol:

    උබල ඉතින්
    ඇවිදීන මංතීරු හැදුවොත් එක හොදයි කියනවා.
    අලිවැට හැදුවොත් එකත් හොදයි කියනවා
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Similar threads