ගම්මන්පිලගේ ගණන් හෑදීම

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    යකෝ සල්ලි දෙන්නත් කලින් 7% පොලියක් අරන්. ඉතින් කොහෙද බෑන්කුවට වඩා ලාභ වෙන්නේ.. පොලී මුදලාලිලත් ඔච්චර අසාධාරණ නෑ.. ඕකේ තව හොද ඒවා තියෙනවා.. ගම්මා කියනවා ලන්කාවට ණයක් ගන්න කොච්චර අමාරුද කියන එකත්.. හිතාගන්න පුලුවන් නේද හොදටම කෙරිලා තියෙන විදිහ
    what you say is accurate if we have to pay the loan in one year. But when that duration is several years total interest would be 3.25 for the total loan.correct me if I am wrong
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ මොනවද බන් A/L වලට කරේ?

    ස‍යුක්ත ගණිතය වෙන්න ඇති. මතකෙයි අර දෙරණේ ප්‍රස්ථාර ටික හරි කියන්න ලොකු තියරියක් ගොඩනැගුව... ලොක්කත් 2/2=0 කියලා ඔප්පු කරා

    ඔණවට ලොවන්න්න ගිහින් දැන් උගේ පුක සංයුක්ත වෙලා​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොබ්බයා.. උඹ ට ආස නම් මෙහෙම ගම්මා කියන විදිහටම කියමු.. ඒක ගාස්තුවක්.. යකෝ ඒ ගානත් අපි තමා ගෙවන්නේ. ඉතින් ගෙවන මුලු ගාන එනකොට බෑන්කුවට වඩා ලාභයි කියන්නේ ගම්මන්පිල කියන්නේ එදා වේල පොලී සල්ලි වලින් දුවන ගමේ මාලු කාරයෙක්ද? ගොබ්බයා
    ඉතින් කරන්ඩ දෙයක් නැ, උන් රක්ශනයක් ඉල්ලනව නම් මොකද කරන්නෙ???

    ඒත් ලාබයි මේ වෙලවෙ හැටියට ඩොලර් බිලියන 2.5ක් කියන්නෙ හොද ගානක්, උබල මේ බලන් ඉන්නෙ කෙලවෙනකන්නෙ එතකොට රුයිතෙ පේනව, අපි බලන්නෙ රට ඇදගෙන යන්ඩ ඕක තමයි වෙනස..

    උබලට ඉතින් රටට හෙන ගැහෙනකන් බලන් ඉන්න ගොන්නුන්නෙ ගොන් පුතාට බලේ අරන් දෙන්ඩ බලන් ඉන්න..🤭🤭🤭

    ඈඩෙනම අනිත් කෑල්ල

    අනෙකුත් අය ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා. ඒ අනුව එම සමාගමෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කලරා ඔවුන්ගේ නිර්දේශය මම අමාත්‍යමන්ඩලයට ඉදිරිපත් කලා.

    මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිලිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කල අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ
    ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ.
    ඉතින් ඇත්තනෙ කියල තියෙන්නෙ උබල බොරුව බලාපොරොත්තු උනාට ගම්මන්පිල ඇත්ත ඇති සැටියෙන් කියල තියෙනව ඒකට ගරු කරපන් මඩ ගහන්ඩ කලින්..
    ------ Post added on Oct 12, 2021 at 10:47 PM
     
    • Haha
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඉතින් කරන්ඩ දෙයක් නැ, උන් රක්ශනයක් ඉල්ලනව නම් මොකද කරන්නෙ???

    ඒත් ලාබයි මේ වෙලවෙ හැටියට ඩොලර් බිලියන 2.5ක් කියන්නෙ හොද ගානක්, උබල මේ බලන් ඉන්නෙ කෙලවෙනකන්නෙ එතකොට රුයිතෙ පේනව, අපි බලන්නෙ රට ඇදගෙන යන්ඩ ඕක තමයි වෙනස..

    උබලට ඉතින් රටට හෙන ගැහෙනකන් බලන් ඉන්න ගොන්නුන්නෙ ගොන් පුතාට බලේ අරන් දෙන්ඩ බලන් ඉන්න..🤭🤭🤭

    ඉතින් ඇත්තනෙ කියල තියෙන්නෙ උබල බොරුව බලාපොරොත්තු උනාට ගම්මන්පිල ඇත්ත ඇති සැටියෙන් කියල තියෙනව ඒකට ගරු කරපන් මඩ ගහන්ඩ කලින්..
    ------ Post added on Oct 12, 2021 at 10:47 PM

    ඔය තේරිල තියෙන්නෙ හරකට වගේ. 🤭🤭🤭🤭🤭🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx

    ඈත්ත පිලි අරන් එහෙම කතා කරන එක හොදයි තමා.. ඒ වුනාට ගම්මා එහෙම කියනකොට මෙහේ කබ්බා කියන්නේ වෙනම කතාවක් නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈත්ත පිලි අරන් එහෙම කතා කරන එක හොදයි තමා.. ඒ වුනාට ගම්මා එහෙම කියනකොට මෙහේ කබ්බා කියන්නේ වෙනම කතාවක් නේ
    මහ බැoකු අධිපතිත් කොහෙවත් බොරු කියල නැ,.. මනුස්සය කියන්නෙම ,රට මරණාසන්න රෝගියෙක් icu ඉන්නෙ එයාව එකෙන් එලියට ගන්ඩ ඔන කියලනෙ, පොඩ්ඩක් අහපන්කො කතාව බුරන්ඩ කලින්..
     
    • Haha
    Reactions: malakadss

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අපි ණය ගෙවන අවුරුදු ගානට 7% බෙදිලා යන නිසා 3% ගන්න ණය 5.5% ණයට වඩා වාසිදායකයි මට පෙන හෑටියට අවම අවුරුදු 7කට වඩාවත් වෑඩි කාලයකට ගන්නවා නම්(එත් ගන්න ගානට පොලිය 3.23ට වඩා නම් වෑඩිවෙයී. අවුරුදු ගාන වෑඩිවෙන්න වෑඩිවෙන්න වාසිය වෑඩියි. මම වෑරදිනම් නිවෑරදි කරන්න.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    what you say is accurate if we have to pay the loan in one year. But when that duration is several years total interest would be 3.25 for the total loan.correct me if I am wrong
    It depends on the repayment period. They havent revealed all the figures yet. I dont think any financial institute will lend money to Sri Lanka without considerable gain under this situation. At least Gamma is telling part of the truth.. we are in a deep financial crisis.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ණය ගෙවන අවුරුදු ගානට 7% බෙදිලා යන නිසා 3% ගන්න ණය 5.5% ණයට වඩා වාසිදායකයි මට පෙන හෑටියට අවම අවුරුදු 7කට වඩාවත් වෑඩි කාලයකට ගන්නවා නම්(එත් ගන්න ගානට පොලිය 3.23ට වඩා නම් වෑඩිවෙයී. අවුරුදු ගාන වෑඩිවෙන්න වෑඩිවෙන්න වාසිය වෑඩියි. මම වෑරදිනම් නිවෑරදි කරන්න.
    ඔක කොහොමත් වාසියි මේ වෙලාවෙ හැටියට හම්බෙනව නම්, මුන් මේ ඉරිසියාවට දොඩවන්නෙ , මුන්ට ඕන රට බoකොලොත් වෙනව දකින්ඩ වෙන සීන් එකක් නැ
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    අපි ණය ගෙවන අවුරුදු ගානට 7% බෙදිලා යන නිසා 3% ගන්න ණය 5.5% ණයට වඩා වාසිදායකයි මට පෙන හෑටියට අවම අවුරුදු 7කට වඩාවත් වෑඩි කාලයකට ගන්නවා නම්(එත් ගන්න ගානට පොලිය 3.23ට වඩා නම් වෑඩිවෙයී. අවුරුදු ගාන වෑඩිවෙන්න වෑඩිවෙන්න වාසිය වෑඩියි. මම වෑරදිනම් නිවෑරදි කරන්න.
    ඔවු අවුරුදු ගාණ වෑඩි වෙන්න වෙන්න වාසිය වෑඩි. බෑන්කු නම් වෑඩි අවුරුදු ගානකට දෙනවා.. අනික ඒවා ලන්කාවේ රාජ්‍ය බෑන්කු.. ගෙවන පොලියක් රටටමයි.. මේක එහෙම නෙමේ.. දෑනටත් රාජ්ය බෑන්කු දෙකට ඩොලර් බිලියන 3.5 ණයයිලු සන්ස්ථාව
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    It depends on the repayment period. They havent revealed all the figures yet. I dont think any financial institute will lend money to Sri Lanka without considerable gain under this situation. At least Gamma is telling part of the truth.. we are in a deep financial crisis.
    yeah but usually a loan is taken for a period of more than 5 years. And considering the fact that we can get some dollars out of this I think its actually a good idea.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ඔක කොහොමත් වාසියි මේ වෙලාවෙ හැටියට හම්බෙනව නම්, මුන් මේ ඉරිසියාවට දොඩවන්නෙ , මුන්ට ඕන රට බoකොලොත් වෙනව දකින්ඩ වෙන සීන් එකක් නැ
    යකෝ රට බන්කොලොත් වෙනවා කියන්නේ අපිට කෙලවෙනවා කියන එක. ගොබ්බයා ඒකයි මේ කියන්නේ.. දෑන් වත් අනවශ්‍ය වියදම් කපලා.. සල්ලි ප්‍රින්ට් කරන එක එකම විසදුම කරගන්නේ නෑතිව ගොඩයන්න විදිහක් බලපල්ලා කියලා
     
    • Like
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔවු අවුරුදු ගාණ වෑඩි වෙන්න වෙන්න වාසිය වෑඩි. බෑන්කු නම් වෑඩි අවුරුදු ගානකට දෙනවා.. අනික ඒවා ලන්කාවේ රාජ්‍ය බෑන්කු.. ගෙවන පොලියක් රටටමයි.. මේක එහෙම නෙමේ.. දෑනටත් රාජ්ය බෑන්කු දෙකට ඩොලර් බිලියන 3.5 ණයයිලු සන්ස්ථාව
    ow me nayen e naya gewanna puluwan. lankawe banks 2th stabilize wenawa. anika dollars hambawena nisa rupiyalath tikak hari stabilize wenawa.

    යකෝ රට බන්කොලොත් වෙනවා කියන්නේ අපිට කෙලවෙනවා කියන එක. ගොබ්බයා ඒකයි මේ කියන්නේ.. දෑන් වත් අනවශ්‍ය වියදම් කපලා.. සල්ලි ප්‍රින්ට් කරන එක එකම විසදුම කරගන්නේ නෑතිව ගොඩයන්න විදිහක් බලපල්ලා කියලා
    ow munge gon weda nisa nathiwuna mcc ekawath hambawuna nam.
    ------ Post added on Oct 12, 2021 at 11:05 PM
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    yeah but usually a loan is taken for a period of more than 5 years. And considering the fact that we can get some dollars out of this I think its actually a good idea.

    මේක සින්හලෙන් ලියන්නම් ඉරෝ වෙනුවෙන්.. අපි ඉන්න තත්වේ ගෑන ගම්මාට හරි අදහසක් තියෙනවා වගේ.. ඒකයි ඌත් කියන්නේ මේක දෙයිද නෑද්ද දන්නේ නෑ කියලා.. වෙන කවුරුවත් අපිට ලෝන් දෙන්නේ නෑ දෑන්.. හෑබෑයි එහෙම තියන් ඌත් බෑන්කුවලට වඩා ලාභයි මාර වාසියි ආයෙත් මිනිස්සුන්ට බෝල බස්සන්න හදන එක තමා අවුල. දෑනටමත් රාජ්‍ය බෑන්කු දෙකට ඩොලර් බිලියන 3.5 ණයයි. කමක් නෑ ඒවා රටේ දේපලනේ.. දෑන් මුන්ගෙනුත් බිලියන 2.5 ගන්න යන්නේ .. දෑන්වත් පිලිගන්න ඕනේ අපි ඉන්නේ නෑට්ටමට හිර වෙලා කියන එක.. මිනිස්සුන්ට බොරු දර්ශණ පෙන්නලා වෑඩක් නෑ.
     
    • Like
    Reactions: senal neveyi

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,055
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ණය ගෙවන අවුරුදු ගානට 7% බෙදිලා යන නිසා 3% ගන්න ණය 5.5% ණයට වඩා වාසිදායකයි මට පෙන හෑටියට අවම අවුරුදු 7කට වඩාවත් වෑඩි කාලයකට ගන්නවා නම්(එත් ගන්න ගානට පොලිය 3.23ට වඩා නම් වෑඩිවෙයී. අවුරුදු ගාන වෑඩිවෙන්න වෑඩිවෙන්න වාසිය වෑඩියි. මම වෑරදිනම් නිවෑරදි කරන්න.
    7% ගාස්තුවක් නිසා ආපහු ගෙවද්දි 100%ටම interest + capital ගෙවන්න වෙනව
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ow me nayen e naya gewanna puluwan. lankawe banks 2th stabilize wenawa. anika dollars hambawena nisa rupiyalath tikak hari stabilize wenawa.

    ow munge gon weda nisa nathiwuna mcc ekawath hambawuna nam.
    ------ Post added on Oct 12, 2021 at 11:05 PM
    බෑන්කුවලට දෙන්න විදිහක් නෑ.. තවත් ගත්ත තෙල් වලට සල්ලි ගෙවන්න තියෙනවාලු.. මාරම අමාරු තත්වයක් තමා තියෙන්නේ.. කබ්බා නම් කියන්නේ මාස හයෙන් ගොඩ කියලා..

    7% ගාස්තුවක් නිසා ආපහු ගෙවද්දි 100%ටම interest + capital ගෙවන්න වෙනව
    ගම්මා ගණන් හදන විදිහේ අවුරුදු ගාණක් නම් ලෑබෙන එකක් නෑ ගෙවන්න.. මොකද මේ වෙලාවේ ලන්කාවට ණයට දෙන්න වෙස්සන්තරලා නෑ.. චීනේ ඕන එහෙකට ඉන්නවා කිව්වාට ඒ පම්කයලා කරන්නේ රටේ වටිනම තෑන් ටික උන්ට ගන්න එක
    ------ Post added on Oct 12, 2021 at 11:11 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    පොලියක් නෙමේ ඒක රක්ශනයක් කියල තියෙන්නෙ.. ඇමරිකන් සමාගමක්නෙ, මට නම් තේරෙන් නැ උබල මොනවා දොඩෝනවද කියල.. උන්ගෙ නිතියට අනුව උන් ගණු දෙනුව වෙනවනම් කරයි ඇයි උබල ඒකට දොඩවන්නෙ???

    චිනෙන් ගද්දි කියනව යුරෝපෙන් ගනින් කියල, සුද්දම ඇවිත් දෙන්ඩ හදdhදි වෙන බයිලයක් කියෝනව ,විලි ලැජ්ජාව කියල එකක් නැද්ද එකක් කියපල්ලකො..

    උඹ පොන්නයෙක් එහෙම දැනගත්තම් හොඳටෝම ඇති... ගණන් හිලව් ලියල තෙරුම් ගන්න තරම් සංකීර්ණ ජිවියෙක් නෙවෙයි උඹ..​

    • Love
    Reactions: hirashgeff

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    බෑන්කුවලට දෙන්න විදිහක් නෑ.. තවත් ගත්ත තෙල් වලට සල්ලි ගෙවන්න තියෙනවාලු.. මාරම අමාරු තත්වයක් තමා තියෙන්නේ.. කබ්බා නම් කියන්නේ මාස හයෙන් ගොඩ කියලා..

    ගම්මා ගණන් හදන විදිහේ අවුරුදු ගාණක් නම් ලෑබෙන එකක් නෑ ගෙවන්න.. මොකද මේ වෙලාවේ ලන්කාවට ණයට දෙන්න වෙස්සන්තරලා නෑ.. චීනේ ඕන එහෙකට ඉන්නවා කිව්වාට ඒ පම්කයලා කරන්නේ රටේ වටිනම තෑන් ටික උන්ට ගන්න එක
    ------ Post added on Oct 12, 2021 at 11:11 PM
    ow mekata lankawe production wedi karanawa hara long term wikalpayak ne. eth short term solution eka widiyata pitin nayak ganna eka wasiyi
     
    • Like
    Reactions: malakadss