ගම්මන්පිලගේ ගැරිල්ලේ තරම මේකයි....

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ගම්මන්පිලගේ ගැරිල්ලේ තරම මේකයි....

ගම්මන්පිලගේ ගැරිල්ලේ තරම මේකයි....

පසුගිය බස්නාහිර පළාත සභා මැතිරණයේ දී දුන් පොරොන්දුවක් ඉටුකරමින් බස්නාහිර පළාත් අමති උදය ගම්මන්පිල මහතා විසින් අද(26) දින සිය මැතිවරණ වියදම් හෙළිදරව් කළේය.

පසුගිය මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිසාවේ කණ්ඩායම් නායක ලෙස තරඟ වැඳුණු ගම්මන්පිල මහතා රුපියල් සීය බැගින් සිය මැතිවරණ ව්‍යාපාරයට ආධාර කරන මෙන් ජනතාවගෙන් ඉල්ලූ අවස්ථාවේ දී ඔහුගේ මැතිවරවරණ වියදම් ප්‍රසිද්ධ කරන ලෙස ජනතාවට පොරොන්දු විය.

අදාළ අයවැය වාර්තාව පහත පළවෙයි.

1409049661_1.gif

අද‍දෙරන ‍වෙබ්

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මචන් මේක නිවුස් ආටිකල් එකක්. අකුරක් වත් වෙනස් නොකර මෙතන දැම්මෙ (හෙඩිම දාල තියෙන්නෙත් නිවුස් කාරයො මයි). මේක මගේ පෞද්ගලික නිර්මාණයක් නොවන බව කරුනාවෙන් සළකන්න.

මේ වැඩේ ගැන මට හිතෙන දේ...
උදය ගම්මන්පිල මහතාට මම ගරු කරනව, මේ විදිහට මේ විස්තර ඉදිරිපත් කිරීම ගැන. සමහර එළකිරියො කිව්ව වගේ මේ දත්ත හරි නොවෙන්නත් පුළුවන්, අනෙත් අතට හරි වෙන්නත් පුළුවන්. අපිට ඒ ගැන හොයන්නෙ බලන්නෙ නැතුව මොකුත් කියන්න බැහැ. මම දකින වැදගත්ම දේ තමයි මේ විස්තර මේ විදිහට ඉදිරිපත් කිරීම. මේක ලොකු පියවරක් ඉදිරියට තැබීමක් කියලයි මම හිතන්නෙ. අනිත් දේශපාලකයන්ට ආදර්ශයක්.
 
Last edited:
  • Like
Reactions: netlife007

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොදක් කොරත් නරක නාමෙ, ලැජ්ජයි බන් උබල ගැන.සාධාරනේ අරක මේක ඉල්ලන උබලම මනුස්සයෙක් නිවරදිව වැඩක් කරාමමත් ,පාට කන්නාඩිවලින් මනිනව උබලට කවද හරි යයිද???:confused::confused::confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    horakan kara nam ohoma dai da ban,, anika koi anith politicians lage ewa,, nikan hama ekkata hoyanne nathuwa kiyawanda epa ban :D

    උබත් හොදට හොයල බලල වෙන්නැති එහෙම comment කලේ :P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    lewke uba gena dukai ban. ara buruwage katandare ahala tiyenawada uba. nettam hoyala kiyawapan.

    මචන් මේක නිවුස් ආටිකල් එකක්. අකුරක් වත් වෙනස් නොකර මෙතන දැම්මෙ (හෙඩිම දාල තියෙන්නෙත් නිවුස් කාරයො මයි ). උඹලට මේ ගැන උඹලගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මේක මගේ පෞද්ගලික නිර්මාණයක් නොවන බව කරුනාවෙන් සළකන්න.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ වැඩේ ගැන මට හිතෙන දේ...

    උදය ගම්මන්පිල මහතාට මම ගරු කරනව, මේ විදිහට මේ විස්තර ඉදිරිපත් කිරීම ගැන. සමහර එළකිරියො කිව්ව වගේ මේ දත්ත හරි නොවෙන්නත් පුළුවන්, අනෙත් අතට හරි වෙන්නත් පුළුවන්. අපිට ඒ ගැන හොයන්නෙ බලන්නෙ නැතුව මොකුත් කියන්න බැහැ. මම දකින වැදගත්ම දේ තමයි මේ විස්තර මේ විදිහට ඉදිරිපත් කිරීම. මේක ලොකු පියවරක් ඉදිරියට තැබීමක් කියලයි මම හිතන්නෙ. අනිත් දේශපාලකයන්ට ආදර්ශයක්.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උදය ගම්මන්පිල මහතාට මම ගරු කරනව, මේ විදිහට මේ විස්තර ඉදිරිපත් කිරීම ගැන. සමහර එළකිරියො කිව්ව වගේ මේ දත්ත හරි නොවෙන්නත් පුළුවන්, අනෙත් අතට හරි වෙන්නත් පුළුවන්. අපිට ඒ ගැන හොයන්නෙ බලන්නෙ නැතුව මොකුත් කියන්න බැහැ. මම දකින වැදගත්ම දේ තමයි මේ විස්තර මේ විදිහට ඉදිරිපත් කිරීම. මේක ලොකු පියවරක් ඉදිරියට තැබීමක් කියලයි මම හිතන්නෙ. අනිත් දේශපාලකයන්ට ආදර්ශයක්.

    අත්තත සහෝ .දුශිතයින්ට බොරුවටවත් කවදාවත් ඕක කරන්න බැහැ :cool:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    උදය ගම්මන්පිල මහතාට මම ගරු කරනව, මේ විදිහට මේ විස්තර ඉදිරිපත් කිරීම ගැන. සමහර එළකිරියො කිව්ව වගේ මේ දත්ත හරි නොවෙන්නත් පුළුවන්, අනෙත් අතට හරි වෙන්නත් පුළුවන්. අපිට ඒ ගැන හොයන්නෙ බලන්නෙ නැතුව මොකුත් කියන්න බැහැ. මම දකින වැදගත්ම දේ තමයි මේ විස්තර මේ විදිහට ඉදිරිපත් කිරීම. මේක ලොකු පියවරක් ඉදිරියට තැබීමක් කියලයි මම හිතන්නෙ. අනිත් දේශපාලකයන්ට ආදර්ශයක්.
    :yes::yes::yes: