ගම්මන්පිලගේ ගැරිල්ලේ තරම මේකයි....
පසුගිය බස්නාහිර පළාත සභා මැතිරණයේ දී දුන් පොරොන්දුවක් ඉටුකරමින් බස්නාහිර පළාත් අමති උදය ගම්මන්පිල මහතා විසින් අද(26) දින සිය මැතිවරණ වියදම් හෙළිදරව් කළේය.
පසුගිය මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිසාවේ කණ්ඩායම් නායක ලෙස තරඟ වැඳුණු ගම්මන්පිල මහතා රුපියල් සීය බැගින් සිය මැතිවරණ ව්‍යාපාරයට ආධාර කරන මෙන් ජනතාවගෙන් ඉල්ලූ අවස්ථාවේ දී ඔහුගේ මැතිවරවරණ වියදම් ප්‍රසිද්ධ කරන ලෙස ජනතාවට පොරොන්දු විය.
අදාළ අයවැය වාර්තාව පහත පළවෙයි.
අදදෙරන වෙබ්
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මචන් මේක නිවුස් ආටිකල් එකක්. අකුරක් වත් වෙනස් නොකර මෙතන දැම්මෙ (හෙඩිම දාල තියෙන්නෙත් නිවුස් කාරයො මයි). මේක මගේ පෞද්ගලික නිර්මාණයක් නොවන බව කරුනාවෙන් සළකන්න.
මේ වැඩේ ගැන මට හිතෙන දේ...
උදය ගම්මන්පිල මහතාට මම ගරු කරනව, මේ විදිහට මේ විස්තර ඉදිරිපත් කිරීම ගැන. සමහර එළකිරියො කිව්ව වගේ මේ දත්ත හරි නොවෙන්නත් පුළුවන්, අනෙත් අතට හරි වෙන්නත් පුළුවන්. අපිට ඒ ගැන හොයන්නෙ බලන්නෙ නැතුව මොකුත් කියන්න බැහැ. මම දකින වැදගත්ම දේ තමයි මේ විස්තර මේ විදිහට ඉදිරිපත් කිරීම. මේක ලොකු පියවරක් ඉදිරියට තැබීමක් කියලයි මම හිතන්නෙ. අනිත් දේශපාලකයන්ට ආදර්ශයක්.

Last edited: