ගම්මන්පිලගේ ගුරා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    podi lamekwa rape karana ekai, kata hari waradina ekai samanai da bn? :oo:

    අවස්ථා දෙකේදීම සතුටු වෙන්නෙ තවත් කෙනෙකුගේ පීඩාවක් දැකලනෙ. ඒක වැරදියි කියලයි කියන්නෙ. මීට වඩා සතුටු වෙන්න දේවල් තියෙනව.

    Ethekota kanna aran dila salli illena gathiya? :cool:

    :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕන්න ඔකනෙ උබලගෙ නොහැකියාව ..උඩ පැන පැන බුරා පනිනව බිරුවෙ මොකටද අහපුවාම රෙද්දෙ බඩ යනව..

    කාගෙ හරි වරදක් පෙන්නනව නම් මොකක්ද වරද කියල පෙන්නල ඒක වරදක් කියල ඔප්පු කරල බුරා පැනපල්ල.. උබලගෙ ඔය පොන්න ගති කවදා හදාගනිද මන්ද හැමදාම ඔහොමයි ලොකූ හෑලි ලියල නිකන් පුක ඉරා ගන්නව..
    :baffled::baffled:

    ඉරෝසන් යාලුවේ. භාශාවෙ තියෙන දේවල් හරි වැරදි ඔප්පු කරන්න බෑ වස්තුවෙ. භාවිතයෙන් අර්ථය එන දෙයක් වැරදියි කියල හරි හරියි කියල හරි ඔප්පු කරන්නෙ කොහොමද හලෝ ?

    Erozan ta kiyala deepan bn cloud storage kiyana English technical term eka "ahase thiyana cloud" kiyala sinhalen pahadili gahama meaning eka kochchara wenas wenawada kiyala… :sorry:

    :(
    838 බලපත්‍රය ගන්න ගියා වගේ තියෙයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දත්ත ගබඩාව thamai othanadi use karanna puluwan Sinhala term eka. specific terms naha sinhalen
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉරෝසන් යාලුවේ. භාශාවෙ තියෙන දේවල් හරි වැරදි ඔප්පු කරන්න බෑ වස්තුවෙ. භාවිතයෙන් අර්ථය එන දෙයක් වැරදියි කියල හරි හරියි කියල හරි ඔප්පු කරන්නෙ කොහොමද හලෝ ?

    :(
    838 බලපත්‍රය ගන්න ගියා වගේ තියෙයි

    mata nam kohomath karanna therenne na eka. Ekai ubata wath kiyala baluwe.. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mata nam kohomath karanna therenne na eka. Ekai ubata wath kiyala baluwe.. :sorry:

    මට වඩා වෙලා උඹට ඉරෝසන් එක්ක පිස්සු හදාගන්නැතුව කතා කරන්න පුලුවන් වෙයි බං. :( ට්‍රයි එකක් දීල බලපං. අමාරු වේගෙන එද්දි මම ටිකක් කරන්නං මට අමාරු වෙද්දි උඹ කරපං :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට වඩා වෙලා උඹට ඉරෝසන් එක්ක පිස්සු හදාගන්නැතුව කතා කරන්න පුලුවන් වෙයි බං. :( ට්‍රයි එකක් දීල බලපං. අමාරු වේගෙන එද්දි මම ටිකක් කරන්නං මට අමාරු වෙද්දි උඹ කරපං :yes:

    :lol::sorry: eka shift ekak karala recover wenna :sorry: godak kalayak yana nisa thawa 2,3k wath set karagaththoth pissu nohadi berenna podi chance ekak thiyei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් යාලුවේ. භාශාවෙ තියෙන දේවල් හරි වැරදි ඔප්පු කරන්න බෑ වස්තුවෙ. භාවිතයෙන් අර්ථය එන දෙයක් වැරදියි කියල හරි හරියි කියල හරි ඔප්පු කරන්නෙ කොහොමද හලෝ

    එතකොට අර දිග හෑල්ලක් ලියල වැරදියි වැරදියි කියල ලියල තිබ්බෙ අහවල් දේ ගැනද ..කිතුලට නැග්ග කතා කියන්ඩ එපා බන් උබල හැමදාම රෙද්දෙ රෙවා ගන්නවනෙ මොකක් හරි ගැන කතා කරන්ඩ ගියාම..නොදකින් ලොරි ටොක් දෙන්ඩ ආවට අබ ඇටේක මොලේ නැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol::sorry: eka shift ekak karala recover wenna :sorry: godak kalayak yana nisa thawa 2,3k wath set karagaththoth pissu nohadi berenna podi chance ekak thiyei

    :( අපි වැඩේ අතෑරල දාමු.

    එතකොට අර දිග හෑල්ලක් ලියල වැරදියි වැරදියි කියල ලියල තිබ්බෙ අහවල් දේ ගැනද ..කිතුලට නැග්ග කතා කියන්ඩ එපා බන් උබල හැමදාම රෙද්දෙ රෙවා ගන්නවනෙ මොකක් හරි ගැන කතා කරන්ඩ ගියාම..නොදකින් ලොරි ටොක් දෙන්ඩ ආවට අබ ඇටේක මොලේ නැ..

    අයියෝ හලෝ. ඔයා වලිගෙ පාගගෙනනෙ. මම වැරදියි කිව්වෙ ගම්මන්පිලට එහෙම කිව්ව කියල හිනාවෙන එක.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මිනිස්සු කැමති කොහොමත් කාට හරි පොඩි දෙයක් වරදිනකං බලං ඉඳල හිනාවෙන්න. ඒත් තමන් කොච්චර මෝඩ කතා කියනව ඇතිද කියල කවුරුවත් හිතන්නෑ. එලකිරි පාවිච්චි කරන උඹලට කොහොමත් අවබෝදයක් තියෙන්නෙ cloud වගේ දේවල් ගැන තමා. ඉතිං ඒ ගැන අවබෝධයක් නැති වෙන field එකක cloud concept එක ප්‍රචලිත වෙන්නත් කලිං ඉගෙන ගත්තු කෙනෙක්ට වැරදුන ගමන් හිනාවෙනව. මොකටද ? අන්න බලන්න income tax commissioner මාර ගොනෙක්නෙ බලන්න මගෙ බුද්ධිය මම cloud ගැන දන්නවනෙ කියල තමන්වම රවට්ටගන්න.

    ඒත් හිතල බලපං ඒ මිනිස්සු ඉගෙන ගත්තු field එකට අදාලව උඹල මොන තරම් ගොන් කතා කියනව ඇතිද කියල. මේකෙ රටේ හදන්න OL කොමස් ගැනවත් අවබෝධයක් නැති උන් රටේ ආර්ථිකය ගැන කරන විවරණ Vishwa Bandhu Gupta ට කොහොම දැනෙනව ඇත්ද ? පිළිගනිං cloud ගැන අහල තිබ්බට තමන් වෙන මොකක් හරි field එකක පට්ට මෝඩයෙක් බව. මනුස්සයෙක්ට වැරදුනා කියල හිනා වෙන්න එපා. හොඳ දේකිං සතුටු වෙන්න ඉගෙන ගන්න.

    තමුන් නොදන්නා field එකක් ගැන දන්නවා වගේ පොර ටෝක් දීල වැරදුනාම හිනාවෙන්නේ නැතුව මොකක්ද බං කරන්න කියන්නේ? :eek:

    අනිත් එක අපි මූ වගේ එකෙක්ට වැරදුනාම හිනාවෙන්නේ ඇයි කියලා කල්පනා කරලා බලපන්.. උදාහරණයක් විදිහට මුත්තයියා මුරලිදරන් ඔය වගේ කතාවක් කිව්වම අපි හිනා වෙයිද? :D
    නෑ..ඇයි ඒ?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Cloud කියන වචනෙ සිoහල තේරුම මොකක්ද??? ඒකට වෙන වචනයක් තාම හදුන්වාදීල නැ..

    සිoහලෙන් සහ ඉoග්‍රිසියෙන් ලස්සනට කියන එක අල්ලන් ඒක තේරුම් ගන්ඩ බැරුව දගලන්නෙ මෝඩයො බන්..

    the cloud
    a computer network where files and programs can be stored, especially the internet:

    oya thiyenne english meaniing eka
    ohoma magulak ahase thiyenne kohomada kiyana eka therum ganna puluwanda?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටනං මේකට ක්ලවුඩ් කියලා නම දාපු එකාට තමයි දෙකක් කියන්න ඕන. හැම භාශාවෙම ඔය මගුලට වළාකුලට කියන නම තමයි පාවිච්චිකරන්නේ.

    සිංහලුන්ට වලාකුළෙන් ඩේටා ගන්නවා කියනකොට ඒ එක්ක වතුරත් එනවද කියලා අහයි.:P:P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මටනං මේකට ක්ලවුඩ් කියලා නම දාපු එකාට තමයි දෙකක් කියන්න ඕන. හැම භාශාවෙම ඔය මගුලට වළාකුලට කියන නම තමයි පාවිච්චිකරන්නේ.

    සිංහලුන්ට වලාකුළෙන් ඩේටා ගන්නවා කියනකොට ඒ එක්ක වතුරත් එනවද කියලා අහයි.:P:P

    එක physical location එකක් නෑ කියන එක අදහස් කරන්න වෙන්න ඇති cloud කියලා දාලා තියෙන්නේ :nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙනයා;25170319 said:
    එක physical location එකක් නෑ කියන එක අදහස් කරන්න වෙන්න ඇති cloud කියලා දාලා තියෙන්නේ :nerd:

    Cloud ekka sky ekath gawagattama meaning eka hodatama awul wenawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25170311 said:
    තමුන් නොදන්නා field එකක් ගැන දන්නවා වගේ පොර ටෝක් දීල වැරදුනාම හිනාවෙන්නේ නැතුව මොකක්ද බං කරන්න කියන්නේ? :eek:

    අනිත් එක අපි මූ වගේ එකෙක්ට වැරදුනාම හිනාවෙන්නේ ඇයි කියලා කල්පනා කරලා බලපන්.. උදාහරණයක් විදිහට මුත්තයියා මුරලිදරන් ඔය වගේ කතාවක් කිව්වම අපි හිනා වෙයිද? :D
    නෑ..ඇයි ඒ?

    ඇත්තටම ඇයි ඒ මුරලි වගේ කෙනෙක් ඔහොම කතාවක් කිව්වොත් හිනාවෙන්නෙ නැත්තෙ ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මචන් මගෙ මල්ලි කෙනෙක් ඉන්නවා, ක්ලවුඩ් කොම්පියුටින් ඉගෙන ගන්න.. ඌට අද පොතකින් ප්‍රශ්න වගයක් දීල. එක ප්‍රශ්නයක් හදන හැටි අමතක වෙලා..ඉතින් මම කීවා එලකිරි එකේ ක්ලවුඩ් කොම්පියුටින් ගැන ත්‍රෙඩ් එකක් තියනවා කියලා..ඌ බලල කිව්වා පුලු7හන්නම් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා දෙන්න කියලා..තවම ඌ කෝස් එකේ මුල ඉන්නෙ.මේකයි ප්‍රශ්නෙ.
    Which of the following applications has an average arithmetic intensity
    Applications involving
    1 dense matrices
    2 sparse matrices
    3 spectral methods
    and FFT

    u nam kiwuwe meka lesiyi ..eth uta amathaka welaa kiyalaa:dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙනයා;25170319 said:
    එක physical location එකක් නෑ කියන එක අදහස් කරන්න වෙන්න ඇති cloud කියලා දාලා තියෙන්නේ :nerd:
    එහෙම එහෙකට වළාකුල කියලා දාල හරියනවද? වැස්ස වලාහක දෙයියෝ මොනවා හිතයිද? :baffled::baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    Cloud ekka sky ekath gawagattama meaning eka hodatama awul wenawa

    එහෙම එහෙකට වළාකුල කියලා දාල හරියනවද? වැස්ස වලාහක දෙයියෝ මොනවා හිතයිද? :baffled::baffled:

    දාපු එකාගෙන් තමා අහන්න වෙන්නේ :nerd:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඇත්තටම ඇයි ඒ මුරලි වගේ කෙනෙක් ඔහොම කතාවක් කිව්වොත් හිනාවෙන්නෙ නැත්තෙ ?

    සමහර විට මුරලි පක්ෂ දේශපාලනයට පුක දෙන තමුන්ගේ හමු මොන වැරැද්ද කළත් justify කරන නිතරම voice cut දිදි අනික් මිනිස්සු නොංජල් කරන dial එකක් නෙමෙයි වෙන්න ඇති.. 🤷‍♂️
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25170342 said:
    සමහර විට මුරලි පක්ෂ දේශපාලනයට පුක දෙන තමුන්ගේ හමු මොන වැරැද්ද කළත් justify කරන නිතරම voice cut දිදි අනික් මිනිස්සු නොංජල් කරන dial එකක් නෙමෙයි වෙන්න ඇති.. 🤷‍♂️

    ඔව් ඒකත් ලොකු හේතුවක් වෙන්න පුලුවන් තමා :yes: