ගම්මන්පිලට-අභියෝගයක්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබේ වාහනේ උකස් කරලා කීයක් හරි මේ පොඩි එකාට දීපන් යකෝ,මිනිහෙක් නම් ,නිකන් පඩ ගඳ ගහන පොන්න ත්‍රෙඩ් දාන්නෙ නැතුව..මොස්කව් යන්න කයිය යූඑස්.ඒ කොඩිය..:lol::lol: පුක වලදාගෙන මැරියන් නාකි හිඟන සොන්නයා..
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මේක කපටි තර්කයක්. මානසික මෙහෙයුම් කියන්නේ මේවට තමයි. මේ මොඩල් එක දැන් නොසෑහෙන්න පාවිච්චි වෙනවා පේනවා. මේකෙදි සිද්ධ කරන්නෙ වැලීඩ් කාරණාවක් ඉස්සරහට දාලා යටි අරමුණක් ඉටු කරගැනීම. නොදන්න මිනිස්සු ඒවට අහු වෙලා ඔළුව වනනවා. මේ ක්‍රමේම පාවිච්චි කළා බොදු බල සේනාව වැජඹී වැජඹී ඉඳපු පහුගිය කාලෙ ඒකට මඩ ගහන්න.

    මම දැන් එකක් හදලා දාන්නම්.

    "රටේ ප්ලේන් නැති ගුවන් තොටුපලවල්, නැවු නැති වරායවල් වලට ලක්ෂ ගණන් නාස්ති වෙනවා, බොදු බල සේනාවට පේනනේ හලාල්වලට උලමා අය කරන සත පණහ විතරයි."

    මෙතනදී ප්ලේන් නැති ගුවන් තොටුපල සහ නැවු නැති වරාය කියන කාරණා දෙක ඇත්ත නේ. ඒකට ඈඳලා බොදුබල සේනාවත් එක්ක තර්කෙ ගොඩ නැගුවම බැලූ බැල්මට පේන්නෙ කතාව ඇත්ත වගේ.

    මෙතනදි බොදු බල සේනාවට රටේ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැරි බව මිනිස්සුන්ට අමතක කරවනවා. අනික මේ තරකෙ ඉවරයක් නැතුව කියන්න පුළුවන්. ප්ලේන් ප්‍රශ්ණෙට මැදිහත් උණොත් ඊලඟට තව එකක් දාලා කියතහැකි. වරායට මැදිහත් උනොත් තව එකක්. අනික් කාරණය ඕනම පුද්ගලයෙක්ට, සංවිධානයකට අරමුණක් සහ ධාරිතාවයක් කියලා දෙකක් තියෙනවා. දොඩම්ගොඩ බදාගත්තා වගේ රටේ ලෝකෙ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැහැ. ඒකෙන් වෙන්නෙ අරමුණට යාගන්න බැරුව විනාස වෙන එකයි.

    ඕනෙ නම් මෙහෙම කියතහැකි.

    මුස්ලිම් ගැණුන්ගෙ බුර්කාව ගැන වද වෙන එකේ මේ සිංහල බෞද්ධ දරුවාගේ පිළිකාවට පිළියමක් යොදන්න බැරිද මේ බොදු බල සේනාවට. මොකෝ මේවා පේන්නේ නැද්දෝ..

    ගම්මන්පිලට මිනිස්සු සල්ලි දුන්නේ කැම්පේන් එක වෙනුවෙන්, ඒ සල්ලි වෙන අරමුණකට යොදවන්න බැහැ. දෙක, ගම්මන්පිලට කැම්පේන් එකක් නැහැ කියන්නේ කවුද.. එහෙනම් සල්ලි එකතු කරන්නේ පිස්සුවට යැ. පත්තරවල දැන්වීම් වගේම, ටීවී කමර්ෂල්, රේඩියෝ කමර්ෂල් යනවා, ලංකාදීප, අද දෙරණ වගේ වෙබ් අඩවිවල දැන්වීම් තියෙනවා, ඒවට සල්ලි වැය වෙනවා. අනික මේ වගේ දරුවො සිය දහස් ගණන් රට වටේ ඉන්නවා, අද මෙයාට උදව් කරා නම් කැම්පේන් එකේ සල්ලිවලින් හෙට පුළුවන් මේ පෝස්ට් එක හදපු කෙනාටම මේ වගේ වෙන දරුවෙක්ගෙ විස්තර අරන් තව එකක් දාන්න. ඒකට කළොත් තව එකක් දාන්න පුළුවන්. මේ දරුවො පවු ඒක ඇත්ත. නමුත් ඒ හැම ප්‍රශ්ණයක්ම විසඳන්න ගම්මන්පිලට පුළුවන්ද ? ධාරිතාවයක් තියනෙවද ?

    ඒ නිසා තමයි මම කිව්වේ ඕනම සංවිධානයකට පුද්ගලයෙක්ට, අරමුණක් සහ ධාරිතාවයක් තියෙනවා කියලා. ඒ වගේම ඉවරයක් නැති මේ මොඩල් එකේ පොස්ට් ඇවිත් මේක මානසික මෙහෙයුමක්, කපටි තර්කයක් කියලා.

    අපි හැමෝම වගේ මේ යතාර්ථය පිලිගන්න අකමැති වුනාට ඇත්ත ඒකයි!
     
    aruna47

    Well-known member
  • උබේ වාහනේ උකස් කරලා කීයක් හරි මේ පොඩි එකාට දීපන් යකෝ,මිනිහෙක් නම් ,නිකන් පඩ ගඳ ගහන පොන්න ත්‍රෙඩ් දාන්නෙ නැතුව..මොස්කව් යන්න කයිය යූඑස්.ඒ කොඩිය..:lol::lol: පුක වලදාගෙන මැරියන් නාකි හිඟන සොන්නයා..

    :lol::lol::lol::lol::lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    රීලෝඩ් දානවා..... ඔට්ටු අල්ලනවා...... ඇවිල්ල හම්බවෙනවා........ ලිඳේ පයිනවා:(
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    උබේ වාහනේ උකස් කරලා කීයක් හරි මේ පොඩි එකාට දීපන් යකෝ,මිනිහෙක් නම් ,නිකන් පඩ ගඳ ගහන පොන්න ත්‍රෙඩ් දාන්නෙ නැතුව..මොස්කව් යන්න කයිය යූඑස්.ඒ කොඩිය..:lol::lol: පුක වලදාගෙන මැරියන් නාකි හිඟන සොන්නයා..

    රීලෝඩ් දානවා..... ඔට්ටු අල්ලනවා...... ඇවිල්ල හම්බවෙනවා........ ලිඳේ පයිනවා:(

    ආයෙත් ජබුක් ජබුක්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සන්දානයෙන් ඡන්දය ඉල්ලන, සබුද්ධික මිනිසුන් ගේ ඡන්ද ටික ලැබෙන මනුස්සයා ගම්මන්පිල. ඒක තමා මේ අභියෝග, අරව මේව ඔක්කොම.........
    ඒක කඩා ගන්න ලොකු උවමනාවක් තියනව, සන්දානෙ උන්ට වගේ ම අනිත් විරුද්ධ පාක්ෂිකයන්ටත්. මේ හතරවරං අභියෝග ඒ නිසා..........

    අර හුගක් අය මතක් කරල තිබ්බ වගේ අර ඔට්ටු අල්ලන්න හදපු ලක්ෂ 10න් එක ලක්ෂයක් මේ දරුවට දීපං කෝ සිරා........
     
    • Like
    Reactions: sanjeeme

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :lol::lol: මේ වගේ විහිලු post දැක්කම අපේ රටේ මිනිස්සු ගැන ලොකු කණගාටුවක් ඇති වෙනවා. ඒ ළමයා අහිංසකයි වගේම කාගෙන් හරි උපකාරයක් ඕනේ තත්වයක තමයි ඉන්නේ. නමුත් ලැජ්ජා නැතුව තව කාගෙවත් මුදලකට අභියෝග කරන එකනම් කොන්ද පන නැති වැඩක්. මම මේ රටේ ජරා දේශපාලනය ගැන කතා කරන්න යන්නේ නෑ. නමුත් ඔය ගම්මන්පිල මහත්තයා අඩුම ගානේ තමන්ගේ ආදායම වත්කම නොසගවා පෙන්නලා තමන්ගේ ජන්ද ව්‍යාපාරය කරගෙන යනවා (මම ගම්මන්පිලට කඩේ යනවා එහෙම නෙවෙයි ඔන්න). එතකොට ඒ ආදායම දඩමීමා කරගෙන ඔහුට අභියෝග කරන එක නිහීන වැඩක්.

    උපකාරයක් ඉල්ලන්න ඕනේ තැනට අභියෝගයක් කරලා හරියන්නේ නෑනේ. මේ රටේ ඔය වගේ අසරණ වෙච්ච කොයි තරම් ලමයි ඇත්ද ?? එතකොට හෙට තව කෙනෙක් ඔය වගේ අභියෝගයක් කලොත් ?? ඒ මනුස්සයට ජන්ද කොරන්න වෙන්නේ නෑනේ. අනික අභියෝග කරලා සල්ලි ඉල්ලන්න ඕනෙමනම්, ඕනේ තරම් දේශපාලුවෝ ඉන්නවා, දවසට දෙකට කෝටි ගණන් හොයන.
     
    • Like
    Reactions: James-Bond

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    :cool::cool::cool::cool:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උබේ වාහනේ උකස් කරලා කීයක් හරි මේ පොඩි එකාට දීපන් යකෝ,මිනිහෙක් නම් ,නිකන් පඩ ගඳ ගහන පොන්න ත්‍රෙඩ් දාන්නෙ නැතුව..මොස්කව් යන්න කයිය යූඑස්.ඒ කොඩිය..:lol::lol: පුක වලදාගෙන මැරියන් නාකි හිඟන සොන්නයා..

    :lol::lol::lol:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    :lol::lol: මේ වගේ විහිලු post දැක්කම අපේ රටේ මිනිස්සු ගැන ලොකු කණගාටුවක් ඇති වෙනවා. ඒ ළමයා අහිංසකයි වගේම කාගෙන් හරි උපකාරයක් ඕනේ තත්වයක තමයි ඉන්නේ. නමුත් ලැජ්ජා නැතුව තව කාගෙවත් මුදලකට අභියෝග කරන එකනම් කොන්ද පන නැති වැඩක්. මම මේ රටේ ජරා දේශපාලනය ගැන කතා කරන්න යන්නේ නෑ. නමුත් ඔය ගම්මන්පිල මහත්තයා අඩුම ගානේ තමන්ගේ ආදායම වත්කම නොසගවා පෙන්නලා තමන්ගේ ජන්ද ව්‍යාපාරය කරගෙන යනවා (මම ගම්මන්පිලට කඩේ යනවා එහෙම නෙවෙයි ඔන්න). එතකොට ඒ ආදායම දඩමීමා කරගෙන ඔහුට අභියෝග කරන එක නිහීන වැඩක්.

    උපකාරයක් ඉල්ලන්න ඕනේ තැනට අභියෝගයක් කරලා හරියන්නේ නෑනේ. මේ රටේ ඔය වගේ අසරණ වෙච්ච කොයි තරම් ලමයි ඇත්ද ?? එතකොට හෙට තව කෙනෙක් ඔය වගේ අභියෝගයක් කලොත් ?? ඒ මනුස්සයට ජන්ද කොරන්න වෙන්නේ නෑනේ. අනික අභියෝග කරලා සල්ලි ඉල්ලන්න ඕනෙමනම්, ඕනේ තරම් දේශපාලුවෝ ඉන්නවා, දවසට දෙකට කෝටි ගණන් හොයන.

    ඒ මනුස්සයා කියල තියනවා බන් කාට හරි එකෙන් උපකාරයක් කරනවා කියල... කියවල බලහන්කෝ...
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ඒ මනුස්සයා කියල තියනවා බන් කාට හරි එකෙන් උපකාරයක් කරනවා කියල... කියවල බලහන්කෝ...

    ඔව්. කැම්පේන් එකේ ඉතුරු වෙන සල්ලි සේරම ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න කරුණා සමාධි පදනමේ ගිණුමට බැර කෙරෙනවා. එතුමා විසින් වාර්ෂිකව රණවිරු දරුවන්ට හා ස්වාමීන් වහන්සේලාට ශිෂ්‍යත්ව පිරිණමනවා. ඒවා පේන්නේ නැහැ මොවුන්ට.
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙවර ශිෂ්‍යත්ව ලබා දුන් ස්වාමීන්වහන්සේලා සියල්ල එක් කොට තැනූ ඡායාරූපයක් දමා තිබුණා. එහි ගොස් එය බලන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ මනුස්සයා කියල තියනවා බන් කාට හරි එකෙන් උපකාරයක් කරනවා කියල... කියවල බලහන්කෝ...

    තමන්ගේ campaign එකට එකතු වෙච්ච සල්ලි වලින් ඉතිරි වෙච්ච ගානෙන් කාට හරි උපකාර කරන එක ගම්මන්පිල මහත්තයගේ තීරණයක්. ඒ තීරණයට අපි ගරැ කරන්න ඕනේ නමුත් එහෙම කරන්නේ තමන්ගේ කැමැත්තෙන් තමන්ට කැමති කෙනෙක්ට නැතුව මේ වගේ උපකාර බලෙන් අභියෝග කරලා ගන්න හදන jokers ලට නෙවෙයි. උඹට තේරෙන්නේ නැද්ද ඔය කතන්දරේ හදන්න ඇත්තේ හොර දේශපාලුවෙක්. මොකද උන්නේ ඔය අභියෝග, බොරැ පොරොන්දු කරළියට අරන් එන්නේ. කාගෙ වුනත් හොද දෙයක් දකින්නෙත් වැරදි පැත්තකින් ඕක අපේ ලංකාවේ දේශපාලනේ trade mark එකක්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සමහර කාලකණ්නි ඉන්නවා හොර රහසේ rep කපනවා. ඒ වගේ හිකනලුන්ට මම එක දෙයක් කියන්න ඕනේ මේ elakiri එකේ මම කවදාවත් rep හිගාකාල නෑග මට කවුරැ හරි rep දුන්නනම් දුන්නේ මම වැදගත් දෙයක් හෝ අදහසක් දැම්මනම් විතරයි. ඒ වගේම මම කාගෙවත් rep කපලත් නෑ, මම කාගෙවත් rep කපනවනම් ඒක කරන්නේ මගේ නම දාලා කොන්ද පන ඇතුව. ඒ වගේම මට ඔය rep වලින් ඇති වැඩකුත් නෑ. ඒක ඔය හිකනල්ලු මතක තියා ගත්තොත් හොදයි.
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් දැන් ජවිපෙ සපෝටර්ලාට සිහළ බොදු කම ගැන ගායක් ඇවිත තියෙන හැටි දැක්කම සතුටුයි. දාස් කැපිටලේ බදාගෙන ආගම අබින් කියාගෙන බුද්ධාගමත් ආගමක් කරගෙන දඟලපු උන් බෞද්ධකම ගැන කතා කරන එක දකින්න සතුටුයි.

    ආගම නම් කොහොමත් අබිං වගෙ දෙයක් තමා.
    හොද නැත්තෙමත් නෑ.
    හැබැයි මාරම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙ.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අර ඔට්ටු අල්ලන්න නාස්ති කරන සල්ලි වලිනුත් කීයක් හරි දීපන් පුලුවන්නම් :lol::lol:

    මාර Idea එක.කොහොමද අප්පා හිතුනෙ..:shocked::shocked::shocked:

    ඔය සාස්තර කාරයොයි අනාවැකි කාරයොයි මිනිස්සු ගොනාට අන්දල හොයන කෝටි ගානකින් පොඩි contribution එකක් දැම්මත් වැඩේ ගොඩ දාන්න පුලුවන්.
    3.gif
    3.gif

    නේ.
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0

    ආගම නම් කොහොමත් අබිං වගෙ දෙයක් තමා.
    හොද නැත්තෙමත් නෑ.
    හැබැයි මාරම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙ.

    බෞද්ධ දර්ශනය ආගමක් නෙවෙන නිසා ඔය කැටගරියට අයිති වෙන්නෙ නැහැ. ආගම් අබින් කියන එක මමත් විශ්වාස කරනවා. නමුත් බෞද්ධ ධර්මය දර්ශනයක් මිසක් ආගමක් නෙවෙයි. අදහන්න නෙවෙයි තියෙන්නෙ. ප්‍රැක්ටිස් කරන්න. තියෙන්නෙ භක්තිය නෙවෙයි ශ්‍රද්ධාව. ආගමෙන් ගියොත් දෙය්යො කෝප වෙන්නෑ. කියන්නෙ එන්න ඇවිත් බලන්න හරි යැයි හිතේ නම් පිළිගන්න කියලා. කියන්නෙ ප්‍රශ්ණ නොකරනු දෙය්යො කෝපවෙයි කියලා නෙවෙයි. ප්‍රශ්ණ තියේ නම් අහන්න කියලයි. ආගමක් නොවෙන දර්ශණයක් මිනිස්සු විසින් ඒ ගානට දමලා ආගමක් කරගෙන තියෙන හැටි දැක්කම නම් කණගාටු හිතෙනවා.