ගම්මන්පිලයා

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    udaya-gammanpila1.gif

    udaya-gammanpila2.gif


    http://www.lankahotnews.net/2016/12/rajapaksa-loyalist-hail-karuna-as.html

    :baffled: :baffled: :baffled:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    menna dheap pemi mata mu kohoma baluwath nican penne iskolee miss iddi horen kala mattu wunahama ara ahinsaka lontha look ekak denne e widiyata



    udaya-gammanpila.jpg
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මොන පිලෙන් මොන පිලට එකතු වුනත් පොඩි සාමනේර හාමුදුරුවරුන් ඇතුලු ගරුතර සංඝයා වහන්සේලා කුරිරු ලෙස ඝාතනය කිරීම මෙහෙයවූ මේ කරුණා නම් මිනීමරුවාට අවීචී මහා නිරයෙන් ගැලවීමක් නොමැත.

    මේ දවස්වල සිඳූ නාට්‍යය බලන කොට මට සමහර වෙලාවලට මේ යක්ෂයා කරපු වැඩේ මතක් වෙනවා. ඒත් මම කොහොම හරි සංයමයට පත් වෙන්න හැම උත්සාහයක්ම ගන්නවා.
     
    • Like
    Reactions: malakadss

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒකාබද්ද විපක්ෂ මාධ්ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්රී උදය ගමම්න්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
    රට බෙදන පිලෙන් රට රකින පිලට ආ නිසා හිරබත් කන කරුණාගේ කතාව
    කරුණාඅම්මාන් මහතාව සුපුරුදු විදිහට වාහන අව භාවිතා චෝදනාව එල්ල කරලා අත් අඩංගුවට ගන්නවා. පහුගිය කාලයේ දී මෙගා ඩීල් කියලා හදුන්වාදුන්නේ මේවා තමයි. කරුණාඅම්මාන් කියන්නේ එදා අංගුලිමාල වගේම කැප්පෙටිපොල වගේම අදුරෙන් එළියට ආපු කෙනෙක්. වරදි පිලෙන් හරි පිලට ආපු කෙනෙක්. ඔහු සහ පිල්ලෙයාන් ඇතුළු ඔහුගේ කණ්ඩායම නැගෙනහිර පළාත කොටි සංවිධානයෙන් මුදවා ගැනීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. ඒ නිසා අපි අද විදින නිදහසේ එක් උරුමක්කරුවෙක් විදිහට ඔහුව හදුන්වා දෙන්න පුළුවන්.
    ඔහු රට බෙදන පිලෙන් රට රකින පිලට ආවේ නැත්නම් ආණ්ඩුවේ සංහිදියාව ගැන උපදේශකයෙක්වත් වෙන්න තිබුනා. අඩුම ගණනේ රුද්රකුමාරන්, සුරේන් සුරෙන්ද්රන් වගේ අපේ විදේශ ඇමතිතුමන්ගේ සමීප මිතුරෙක් වී වරප්ප්රසාද විදින්න තිබුනා. ඒත් එතුමාට හිරගෙදරට යන්න වුනේ රට බෙදන පිලෙන් රට රකින පිලට පැමිණිය නිසයි. එතකොට අද උපන් බිමට ආදරය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්ද කියලා අපිට ආණ්ඩුවෙන් අහන්න වෙනවා. ඒ වගේම පහුගිය සතියේදී විශේෂ කාර්ය බලකායේ හිටපු ප්රධානියාව සිරගත කළා. ඒත් මරාගෙන මැරෙස ප්රහාර එල්ල කළ, බරපතල සිදුවීම්වලට වගකිවයුතු පිරිස් හැටියට අත් අඩංගුවට අරගෙන හිටිය අයට නඩු නොපරවා නීතිපතිවරයා විසින් නඩු පවරන්නේ නැතුව නිදහස් කරන්න පියවර අරගෙන තියෙනවා.
    එදා ප්රභාකරන්ගේ සිහිනය වුනේ උතුරු නැගෙනහිර ප්රදේශ අත්පත් කරගන්න වුනාට අදවෙනකොට මුළු ශ්රී ලංකාවම කොටි සංවිධානය පාලනය කරනවාද කියලා සාධාරණ සැකයක් අපිට ඇතිවෙලා තියෙනවා.
    වංචාකරුවන් තවමත් නිදැල්ලේ
    අද දවසේත් (2016.11.30) රුපියල් බිලියන 25 ක බැදුම්කර නිකුත් කරන්න නියමිතයි. කෝප් කටමිටුව විසින් බරපතල වංචාවක් කළා කියලා තීරණය කරලා තියෙන පර්පෙචුවල් ටේරෂරීස් සමාගමත් මෙවර මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී ප්රථමික තැරව්කරුවෙක් විදිහට ලංසු තැබීමට නියමිතව සිටිනවා. 2015 පෙබරවාරි මාසයේ සිදු වූ බැදුම්කර වංචාවේදී මේ සමාගමේ බලපත්රය අහෝසිනොකරන් මහ බැංකුව කටයුතු නොකළ නිසා ඒ අයට පුළුවන් වුනා 2016 මර්තු මාසේදීත් බැදුම්කර වංචාවක් කරන්න. එයින් මුදල් රුපියල් ප්රකෝටි ගණනක් උපයාගෙන තියෙනවා. මේ සමාගමේ බලපත්රය තවමත් අහෝසි කරලා නැති නිසා මේ වංචාව අද දිනයේත් සිද්ධවෙන්න පුළුවන්.
    ඒ නිසා මහ බැංකුව තවදුරටත් සුරතල් වදන් තෙපලීම නවතා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ ප්රථමික තැරැව්කාර බලපත්රය වහාම අත් හිටුවන්න ක්රියා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒක තමයි රාජ්ය ආයතනක සාමාන්ය තත්ත්තවය වන්නේ. රජයේ නිලධාරියෙක් රුපියන් දසදහසක් වංචා කළත් ඒකට රාජකාරි වැඩතහනම් කරලා පරීක්ෂණය කරලා නිවැරදිකරු වුනොත් රස්සාවට එනවා නැතිනම් දිගටම ගෙදර ඉන්න වෙනවා.
    හැබැයි පර්පෙචුවල් ටේරෂරීස් සමාගම සදහා පමණක් රාජ්ය ආයතනවල හැසිරීම වෙනස් වෙලා තියෙනවා. මේ බැදුම්කර වංචාව ගැන ලිපිගොනු නීතිපතිට යැව්වා. ඒකට මාසයක් විතර වුනත් නීතිපතිවරයා ඒ ලිපිගොනු උඩ නිදාගෙනයි ඉන්නේ. එත් මට එරෙහිව කූට පදනම් විරහිට චෝදනාවක් නගලා ලිපිගොනුවක් පොලිසියෙන් යැව්වාම පැය විසි හතරෙන් නීතිපතිතුමා උපදෙස් දුන්නා වහාම අත්අඩංගුවට ගන්න කියලා. හැබැයි මේකට මාසයකට වැඩි කාලයක් ගියත් නීතිපතිවරයා කිසිම පියවරක් අරගෙන නැහැ. පොලිස්පතිතුමාවත්, අල්ලස් කොමිසමවත්, කිසිම පියවරක් අරගෙන නැහැ.
    ඒත් හැමදේටම සල්ලි විසිකරණ පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ මහා ධන සම්භාරය ඉදිරියේ රාජ්ය යාන්ත්රනය අක්ක්රීය වෙලාද කියන සාධාරණ ප්රශ්ණය අපිට මතුවෙනවා. එහෙම නැත්නම් එදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් කෝප් කමිටුවේ සභාපතිවරයාට මැර තර්ජන එල්ල කළා වගේ පොලිස්පතිට, අල්ලස් කොමිසමට, මැර තර්ජන එල්ල වෙලාද කියලා අපිට සැකයක් මතුවෙනවා. හැබැයි මේ බැදුම්කර සිද්ධියේදී ජනතාව අවදියෙන් නිලධාරීන් මහ නින්දෙන් පසුවෙනවා කියලා හොදින්ම පෙනීයනවා.
    ekeka ewun news danne unta hoda widihata mewidihata news eka demmama issella adahasa newei enne.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    වෑරෑද්ද වෑරෑද්ද මයී..
    ගම්මන්පිල කියන්නේ, එකා කියන හෑමදේම හරි කියන මෝඩ මිහිහෙක්
     
    • Like
    Reactions: ruchira55
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    . යහපාලුවන්ගේ වැඩ තමා. නොදකින් සිරිසේන ආවත් හරි රටට හෙණ ගැහිලා ගියා.. මහින්ද ඉන්න කාලෙනං තනි කෙලින් කණු හැදුවෙ
    මුං සිමෙන්ති හංගලා වැලි වැඩි කොන්ක්රීට් දාලා. වානේ කම්බි වෙනුවට බකට් කම්බි දාලා. හෙන ගහනවා! :angry:

    මුං ඒකට මුක්කු ගහලා බේරෙන්න හදන්නේ...
    :(