ගම්මන්පිල අත්අඩංගුවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,198
    47,008
    113
    ගම්මන්පිල අත්අඩංගුවට

    පාගොඩ නිවසේදී උදය ගමිමන්පිල අත්අඩංගුවට.තව මොහොතකින් කොළඹ දෙමටගොඩ විශේෂ විමර්ශණ ඒකකය වෙත රැගෙන ඒමට නියමිතයි
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,008
    113
    ai ban ? mokakda weredda ?

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (18) සිය පාගොඩ නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි.
    ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයිති සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවත් ප්‍රශ්න කිරීම සඳහා ගම්මන්පිල පොලිස් විශේෂ විමර්ශන ඒකකයට රැගෙන එනු ලැබූ බවත් පොලිස් ආරංචි කියයි.