පසුගිය ආණ්ඩු සමයේ මෙන්ම එයට පෙර සිටද ජාතික ජන බලවේගයට එරෙහිව අවලාද දියත් කරමින් සිටි උදය ගම්මන්පිල නැවත වටයකින් ජනතාව නොමග යැවීමේ දුෂ්ඨ ප්‍රචාර දියත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ණය ලබා ගෙන ඇති බව කියමින් කරුණු වරදවා ප්‍රචාරය කිරීමේ දුෂ්ට කියාවකට ඔහු මෙරවර මුල පුරා ඇත. ඔහු මෙම ප්‍රචාරය දියත් කරමින් සිටින්නේ, මෙ වනවිටත් ක්‍රියාත්මකව පවතින්නේ රනිල් වික්‍රමසිංහ මෙම වර්ශය වෙනුවෙන් පසුගිය 2023 වසරේ නොවැම්බර් 13 වෙනි දින ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා බව මුළුමනින්ම අමතක කර දමමිනි.
එම අයවැය ඇමුණුම් 02 මගින් දක්වා ඇත්තේ මෙම වසර වෙනුවෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 7,350ක් වී තිබෙන බවයි. එනම් රුපියල් කෝටි 735,000ක් ය. රජයේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4,164ක් වන විට ණයවාරික සහ පොලී ගෙවීම වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 6,919ක් වැය කිරීමට සිදු වී තිබේ. මෙරට හෙළා තිබෙන ආර්ථික අගාධයේ තරම එයින් පැහැදිලි වේ.
මේ අතර රජයේ වියදම් සඳහා රුපියල් කෝටි 735,000ක ණය ගැනීමේ අවශ්‍යතාවය මෙම වසරටම වලංගුවන අතර එය සඟවා තබමින් ජනතා නොමග යැවීමට උදය ගම්මන්පිල, මනූෂ නානායක්කාර ඇතුළු පිරිසක් දැන්වත්ව ක්‍රියා කරමින් සිටී.