ගම්මන්පිල ඔට්ටුව

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Mage laga land rover evoque ekak thiyenawa kiyala oppu karana ekekta mama rupiyal miliyana 800k newei 8000k denawa... :cool::cool::cool:

ane uke :rofl::rofl::rofl::lol:

uba wage gon harakek yako moda musalayek :lol:

මගෙ ලඟ සල්ලි තිබ්බනං මම ඉවොක් ඒකක් අරං උඹෙ නමට රෙජිස්ටර් කරලා උඹෙ ගේ ඉස්සරහ ගෙනැත් නවත්තලා මිලියන 8000 ගන්නවා :P
 
Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    සාමාන්‍යයෙන් පුද්ගලයකු කිසියම් දෙයකට ඔට්ටු අල්ලනු ලබන්නේ ඒම ඔට්ටුවට සරිලන මුදල් තමන් සන්තකයේ තබාගෙනය

    ane redda,yako thman dannawa nam thaman waraddak karala naha saha e nisa e chodanawa oppu karanna ba kiyala,mehema challenge karana eka sadaranai,nikan gon katha kiyanne nathu idapan.... :lol:
    Dawase joke ekata hodayi ube kathawa. :lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පැටියා;17563184 said:
    මගෙ ලඟ සල්ලි තිබ්බනං මම ඉවොක් ඒකක් අරං උඹෙ නමට රෙජිස්ටර් කරලා උඹෙ ගේ ඉස්සරහ ගෙනැත් නවත්තලා මිලියන 8000 ගන්නවා :P

    pissu kelinnepa yako,wihiluwak kare :sorry::sorry::sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    ඔට්ටුවක් අල්ලන්නෙ අදාල මුදල් හො දේපල වල ලියවිලි නීතිඥයෙක් ලගට අරන් ගිහිල්ල ගිවිසුම් වලට අත්සන් කරල,
    උබේ පොස්ට් එකෙන් පේන්නෙ නොදැනුවත්කම
    othana ottuwak newei ban,gammanpila challenge karanawa,puluwan nam karala pennanna kiyala,eka ottuwak kiyala kiyanna puluwanda? abiyogayak saha ottuwak kiyanne dekak :D (mata hithena widiya man kiuwe :rolleyes:)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ ගොනෝ. ඔය කියන්නේ හම්බුනා කියන 800 ඔප්පු කරොත් ඒ එකාටම දෙනවයි කියලා. නොදකින් අම්බරුවො.

    IO SIRESENA 8.jpg

    10854292_294300870779333_8247160684357238297_o.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනතාවගෙන් රුපියල් සියයක් බැගින් එකතු කර ඡන්ද ව්‍යාපාරයේ නියැලුණු බව ප්‍රචාරය කළ උදය ගම්මන්පිල මහතා රුපියල් මිලියන අටසියයක ඔට්ටුවක් අල්ලන බව අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීම බරපතල කාරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති. [FONT=&quot]තමන් සන්ධානයට එකතු වූයේ රුපියල් මිලියන අටසියයක බැංකු ණයක් කපා හැරීම නිසා බව වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්තිය අසත්‍යයක් බවත් එම ප්‍රවෘත්තිය සත්‍යයක් බව කිසිවකු හෝ ඔප්පු කළහොත් රුපියල් මිලියන අටසියයක් ලබා දෙන බව කියමින්ය. [/FONT]
    [FONT=&quot]ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේ ඔට්ටු අල්ලනවා යැයි සිදුකරන ප්‍රකාශය පිටුපසම බරපතල සැකයක් පවතින අතර සාමාන්‍යයෙන් පුද්ගලයකු කිසියම් දෙයකට ඔට්ටු අල්ලනු ලබන්නේ ඒම ඔට්ටුවට සරිලන මුදල් තමන් සන්තකයේ තබාගෙනය. ඇමතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මිලියන අටසියයකට ඔට්ටුවක් අල්ලනවානම් ඒ සමාන මුදලක් ඔහු සන්තකයේ තිබිය යුතුය.[/FONT]
    [FONT=&quot]මෙවැනි ප්‍රකාශයක් කිරීමට තමන් මුදල් උපයාගත්තේ කෙසේදැයි ඔහු වහාම තම ඡන්ද දායකයන් හමුවේ හෙළි කළ යුතුය.[/FONT]

    හොදයි අපි සාක්ශි කොමහරි හොයාගත්තා කියමු කෝ කොහොමද ඔබතුමා මිලියන 800 ක් හොයාගන්න විදිහත් ගම්මන්පිලයා පැහැදිලිව පෙන්වා දිය යුතියි ...

    අනෙ හුකේ.... තොපිම පිලිගන්නවා මිලියන 800 ක් තියෙනවා දෙන්න කියලා :D
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ ගොනෝ. ඔය කියන්නේ හම්බුනා කියන 800 ඔප්පු කරොත් ඒ එකාටම දෙනවයි කියලා. නොදකින් අම්බරුවො.

    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ගම්මන්පිල කියන්නේ බණ කිය කිය හොරකම් කරපු කාලකණ්ණියෙක්. හැදිගැවිලා යන්න ඕන වේ*ගෙ පුතා

    file ටික මතක් කලා විතරයි ඕකට බඩ ගියා. ඊට පස්සේ හෘද සාක්ෂිය කීං කීං ගාන්න ගත්තා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ඔට්ටුවක් අල්ලන්නෙ අදාල මුදල් හො දේපල වල ලියවිලි නීතිඥයෙක් ලගට අරන් ගිහිල්ල ගිවිසුම් වලට අත්සන් කරල,
    උබේ පොස්ට් එකෙන් පේන්නෙ නොදැනුවත්කම

    they are fucking morons mchan they can not understand anything:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මොකක්ද බං......
    මේකේ එකෙක් කාර් එකක් උගස් තියල ඔට්ටුවක් අල්ලන්න සෙට් වුණා මතක ද???:baffled:
    අර මරකස් රණවීරගේ හෙවත් සිරිපාල දොරේ..........:rofl::rofl:

    ගම්මත් @දෙක උගස් කරල හරි දෙයි...........
    :P:P:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සාමාන්‍යයෙන් පුද්ගලයකු කිසියම් දෙයකට ඔට්ටු අල්ලනු ලබන්නේ ඒම ඔට්ටුවට සරිලන මුදල් තමන් සන්තකයේ තබාගෙනය

    ane redda,yako thman dannawa nam thaman waraddak karala naha saha e nisa e chodanawa oppu karanna ba kiyala,mehema challenge karana eka sadaranai,nikan gon katha kiyanne nathu idapan.... :lol:
     
    waligamaya

    Well-known member
  • ඕක මොකක්ද බං......
    මේකේ එකෙක් කාර් එකක් උගස් තියල ඔට්ටුවක් අල්ලන්න සෙට් වුණා මතක ද???:baffled:
    අර මරකස් රණවීරගේ හෙවත් සිරිපාල දොරේ..........:rofl::rofl:

    ගම්මත් @දෙක උගස් කරල හරි දෙයි...........
    :P:P:baffled:
    අම්මප ඌට මොකද උනේ. දැන් පෙන්නවත් නැ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක මොකක්ද බං......
    මේකේ එකෙක් කාර් එකක් උගස් තියල ඔට්ටුවක් අල්ලන්න සෙට් වුණා මතක ද???:baffled:
    අර මරකස් රණවීරගේ හෙවත් සිරිපාල දොරේ..........:rofl::rofl:

    ගම්මත් @දෙක උගස් කරල හරි දෙයි...........
    :P:P:baffled:

    කිඹුල් අය්යේ, අර පාටලීගේ අද live දෙන video එකේ හෝ ගාල comments දාල තිබ්බා නේද?