ගම්මම්පිල මහත්තයා

blastxp

Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    ගම්මම්පිල මහත්තයා

    ගම්මම්පිල මහත්තයාගේ fan page එකෙන් අහක් වෙන්න ගිය වෙලාවේ screen ෂොට් එකක් ගත්තා .

    දැන් විසිට් එකක් දාල බලන කොට මෙහෙමයි තිබ්බේ .

    See the fan counter .මේක පනින හැමෝටම හොඳ පාඩමක් .
    Pic 1
    14iefc0.jpg


    after 1 hour

    Pic 2
    2qw0f0m.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕකගේ මූනෙන්ම පේනවා හරක් හොරෙක් කියලා..ඕකට කියන්නෙත් පිං මාළු වලේ කුසල් හාමි කියලනේ..:rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකගේ මූනෙන්ම පේනවා හරක් හොරෙක් කියලා..ඕකට කියන්නෙත් පිං මාළු වලේ කුසල් හාමි කියලනේ..:rofl::rofl:
    මඩ සහ ගොන් දේශපාලනය :cool::cool:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:උබ විපක්ෂෙට මඩ නෙමේ ගහන්නේ මැටි..:rofl:
    මම කොහෙද මඩ ගහල තියෙන්නෙ,පෙන්නපන් එක තැනක් ,එක තැනක්. ඔනෙ තැනක පොයිට් එකට නිවරදිව කතා කරල ඇති.:cool:
     

    blastxp

    Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    :lol: like 50k adu una nisa dan ridila aththe :D samahara wita ee dukata ooka aayeth ei :lol:

    මම හිතන්නේ ගම්මම්පිලට තිබ්බේ තුර්කි likes නෙවෙයි genuine සිංහල likes .ඒකයි මෙතන තියෙන problem එක
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    මහින්ද නැවතත් රට පාලනයට කිසිසේත්ම සුදුසු නෑ. ඒත් රටේ අවාසනාවට, මෙතන කඩේ යන උන්ගෙ අවාසනාවට, හොරකම සාදාරණීය කරන්න හදන උන්ගෙ අවාසනාවට, මහින්ද පරදින්නෙත් නෑ. :(

    තියෙන දෙයක් කාලා වෙනදෙයක් බලන් හිටපල්ල.
    :baffled:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ගම්මම්පිල මහත්තයාගේ fan page එකෙන් අහක් වෙන්න ගිය වෙලාවේ screen ෂොට් එකක් ගත්තා .

    දැන් විසිට් එකක් දාල බලන කොට මෙහෙමයි තිබ්බේ .

    See the fan counter .මේක පනින හැමෝටම හොඳ පාඩමක් .
    Pic 1
    14iefc0.jpg


    after 1 hour

    Pic 2
    2qw0f0m.jpg


    ඕකුන් අනාත ම වෙලා යනව මචෝ....

    ඒක නෙවෙ මොකද කාලෙකින් මේ පැත්තෙ.. ඔසී වල සීතලද?
     

    blastxp

    Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    ඕකුන් අනාත ම වෙලා යනව මචෝ....

    ඒක නෙවෙ මොකද කාලෙකින් මේ පැත්තෙ.. ඔසී වල සීතලද?


    මොන පිස්සු ද . මෙහෙ ගිනි රස්නෙට පායනවා :D:D:D:D