ගම්මිරිස්,කුරුඳු,ගොරකා (Export Quality)

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
ගම්මිරිස්,කුරුඳු,ගොරකා (Export Quality)

මචන්ලා අපි ලඟ ගම්මිරිස්,කුරුඳු,ගොරකා තියෙනවා,දැනට අපනයනය කරනවා,ඕන කොලිටි එකකින් දෙන්න පුලුවන්,හොඳම කොලිටි තියෙන්නෙ,අනිත් ගොඩක් අය වගේ බාල ඒවා ප්‍රොසෙස් කරලා යවන්නෙ නෑ,සතිපතා දෙන්න පුලුවන්... :yes::yes::yes:

බොරු කියන්න ඕන නෑ,අපි වගා කරන්නෙ නම් නෑ, :rolleyes: ඒත් අනිත් අයට වඩා හොඳ කොලිටි එකකින් තරඟකාරී මිලකට දෙන්න පුලුවන්,(අපිත් වගා කරනවා සුළුවෙන්)ඕන අයට සාම්පල් එවන්න පුලුවන් ඒක ඕකේ නම් බිස්නස් එක කරනවා,මුලදි නම් කෑශ් වලට විතරයි,පස්සෙ ක්‍රෙඩිට් වලටත් දෙන්න පුලුවන්,කර්මාන්තෙ දැනට ඉන්න අය සහ අපෙන් මිළදී ගන්න කැමති අය ඉන්නව නම් පීඑම් කරන්න...හැමෝටම ජය වේවා :):yes::yes:


ප.ලි කුරුඳු ඉහලම තත්වයේ ඇත...
ගම්මිරිස්, ඩස්ට් එක බොල් අයින් කරපුවා,ගොරකා වේලලා ඇට/පුස් අයින් කරපුවා...මෙවා තමයි දැනට තියෙන හොඳම ග්‍රේඩ්ස්,මීට වඩා අඩු කොලිටි එකකින් ඔන නම් ඒත් දෙන්න පුලුවන් අඩු මිලකට :rolleyes: හැබැයි අපි කවදාවත් හොඳ ඒවා කියල ජරාව දෙන්නෙවත් හොඳ ඒවට ජරාව කවලම් කරලවත් දෙන්නෙ නෑ... :yes:
 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mata ubalage price list eka and minimum order quantity eka ewapan. pm karapan.
    ubala gaawa coffee nadda ?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Elaz... matath ewanna oyalage prices... and minimum order quantity 1.... koheda oyala inne
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    mata ubalage price list eka and minimum order quantity eka ewapan. pm karapan.
    ubala gaawa coffee nadda ?

    Elaz... matath ewanna oyalage prices... and minimum order quantity 1.... koheda oyala inne

    matath ewpn macn eport karnna bottel karalam denawada natnm niknda?

    තුන් දෙනාටම එව්වා මචන්,අපේ ලඟ තියෙන ගම්මිරිස් බොල් නැති ඩස්ට් එක අයින් කරපු එක... :yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අයියෝ බන් මම කෝල් කරා ඕකට නිකමට ;) ඇටත් එක්ක ඔය ගනන් කියන්නෙ අනික තෝරලා නෑ වේලිලත් නෑ :baffled: අපි ඇට නැති පුස් නැති තෝරපු ඒවා දෙනවා 380 ඉඳන් :)
    huta..ehemada? :dull: