ගම්මිරිස් ගොවියාට වස දියව්.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගම්මිරිස් ගොවියාට වස දියව්.....

    2450 ට තිබුණු වියලි කලු ගම්මිරිස් කිලෝව දැන් 600 යි.. මමත් ගම්මිරිස් ටිකක් වගාකලා හොද මිලක් තිබුණ නිසා... වත්තේ වැඩ කරන පොරට කුලී දෙන්නත් ඒක මදි.... කෘෂිකර්මය වෙනුවෙන් වෙනමම අමාත්‍යංශ තියෙන රටේ ඇයි එහෙම වෙන්නේ....
     

    rusiyanuwa

    Active member
  • ලෝකෙ වටේම උන්ට වැඳලා export quota එකක් අරන් , ඒ quota එකට අහුවෙන නිෂ්පාදන පිටරටින් ලාබෙට ගෙන්නලා ප්‍රතිඅපනයනය කරද්දි මෙහෙම දේවල් වෙනවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉන්නකො... ඉන්නකො... හෙට අනිද්දා ජාතික ආණ්ඩුවක් හදලා..
    ගම්මිරිස් වලට ඇමතිකෙනෙක් පත් කළාම... ඕව හරි...
    ගම්මිරිස් ගොවියගෙ අල්පෙනෙත්තෙ ඉඳල අමුඩ ලේන්සුව දක්වාම සහන දෙන්නැබැරියැ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    මචන් මම ඕක මේ එලකිරියෙමේ කිව්වා ටික කාලෙකට් කලින්
    ගම්මිරිස් කිලෝව 2000 ගානට ගියහම හම එකාම ගම්මිරිස් වැව්වා
    දැන් හැමෝටම සනීපයි
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    බදියුදීන්ගේ වැඩ තමා. කරුන්කවලටත් ඕකමයි උනේ. ඕවට විරුද්ද උණු නිසයි චාර්ල්ස් නෝනව අයින් කරේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බදියුදීන්ගේ වැඩ තමා. කරුන්කවලටත් ඕකමයි උනේ. ඕවට විරුද්ද උණු නිසයි චාර්ල්ස් නෝනව අයින් කරේ

    ඔව් බන්... ගම්මිරිස් විතරක් නෙවෙයි.... පුවක්, සාදික්කිා, කරාඹු මේ හැම එකක්ම ප්‍රති අපනයනය කරනවලු මේ හිගන හැත්ත....
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මචන් මම ඕක මේ එලකිරියෙමේ කිව්වා ටික කාලෙකට් කලින්
    ගම්මිරිස් කිලෝව 2000 ගානට ගියහම හම එකාම ගම්මිරිස් වැව්වා
    දැන් හැමෝටම සනීපයි

    hamomma wawapu nisa neme, mekath karunka wage ma seen gon desapakuwo rata kanooo :angry:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලෝකෙ වටේම උන්ට වැඳලා export quota එකක් අරන් , ඒ quota එකට අහුවෙන නිෂ්පාදන පිටරටින් ලාබෙට ගෙන්නලා ප්‍රතිඅපනයනය කරද්දි මෙහෙම දේවල් වෙනවා.

    :baffled::baffled:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලෝකෙ වටේම උන්ට වැඳලා export quota එකක් අරන් , ඒ quota එකට අහුවෙන නිෂ්පාදන පිටරටින් ලාබෙට ගෙන්නලා ප්‍රතිඅපනයනය කරද්දි මෙහෙම දේවල් වෙනවා.


    this.