ගම්මිරිස් ගොවියාට වස දියව්.....
2450 ට තිබුණු වියලි කලු ගම්මිරිස් කිලෝව දැන් 600 යි.. මමත් ගම්මිරිස් ටිකක් වගාකලා හොද මිලක් තිබුණ නිසා... වත්තේ වැඩ කරන පොරට කුලී දෙන්නත් ඒක මදි.... කෘෂිකර්මය වෙනුවෙන් වෙනමම අමාත්‍යංශ තියෙන රටේ ඇයි එහෙම වෙන්නේ....