Questions ගම්මිරිස් පිඹීම?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මේකයි සීන් එක.
    මගෙ ලගම යාලුවෙක්ගෙ දරුවෙක් බලන්න ගිය අපි මේ දවස් කීපෙකට කලින්. කොලු පැටියෙක්, දැන් මාස 4ක් වගේ වයස.
    අපි යන වෙලාවෙ, ළමයව එලියෙ තියාගෙන නාවනව බබාගෙ ආච්චි.
    නාවල ඉවර වෙලා, ආච්චි ගම්මිරිස් ඇට දෙකක් කටේ දාල හපල, පොඩි එකාගෙ ගැජට් එකට හුලන් වදින විදියට පිම්බ. :confused:
    එහෙම කරන්නෙ මොකද? මන් එහෙම කරන්ව දැක්ක පලවෙනි වතාව, අපේ ගෑනි දන්නෙත් නෑ හේතුවක්. මන් අහන්න ගියෙත් නෑ, මොන්ව හිතයිද කියල දන්නෙ නැති නිසා.

    කොහොමහරි, මෙහෙම කරන්නෙ ඇයි? මොකක් හරි වැදගත් හේතුවක් තියෙන්න පුලුවන්ද? :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    මම දන්න විදියට
    ළමයාව නාවල ඉවර වෙද්දි ජුණ්ඩ පැටිය කෙලින් වෙලා හිටිනව
    ගම්මිරිස් පිම්ඹම බහිනව
    නැත්තං ලමයව ගෙට ගන්න වෙන්නෙ නෙළුම් කුලුණ වගේ 😅
     
    Last edited:
    • Dislike
    Reactions: VimangaLK

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මේකයි සීන් එක.
    මගෙ ලගම යාලුවෙක්ගෙ දරුවෙක් බලන්න ගිය අපි මේ දවස් කීපෙකට කලින්. කොලු පැටියෙක්, දැන් මාස 4ක් වගේ වයස.
    අපි යන වෙලාවෙ, ළමයව එලියෙ තියාගෙන නාවනව බබාගෙ ආච්චි.
    නාවල ඉවර වෙලා, ආච්චි ගම්මිරිස් ඇට දෙකක් කටේ දාල හපල, පොඩි එකාගෙ ගැජට් එකට හුලන් වදින විදියට පිම්බ. :confused:
    එහෙම කරන්නෙ මොකද? මන් එහෙම කරන්ව දැක්ක පලවෙනි වතාව, අපේ ගෑනි දන්නෙත් නෑ හේතුවක්. මන් අහන්න ගියෙත් නෑ, මොන්ව හිතයිද කියල දන්නෙ නැති නිසා.

    කොහොමහරි, මෙහෙම කරන්නෙ ඇයි? මොකක් හරි වැදගත් හේතුවක් තියෙන්න පුලුවන්ද? :nerd:
    ඔය මිථ්‍යාව තවම follow කරන උන් ඉන්නවා කියන්නේ රට බංකොළොත් කරපු උන් ආයෙත් ජනාධිපති වෙනවා 😂
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,675
    16,891
    113
    Gen Z nangilata kiyapan oka kalama gadget eka loku wenawa kiyala. Lankawe gammiris business eka wadi wei maara widiyata.
    Kohomada room gihilla kollata payak gammiris pimbinakota?
    Mola wadi wela gammiris tiyeddima amathaka wela kellage kate gadget eka obala dawilla aran duwaddi kohomada?
     
    Last edited:
    • Haha
    Reactions: Cypress