ගම්මිරිස්,බුලත් වගා කරමු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපෙ අක්කර බාගෙක විතර ගම්මිරිස් තියනවා බං ඒක මේන්ටේන් කරන්නෙ නෑ අහල පහල එවුං තමා බුක්ති විඳින්නෙ :dull:
ක්‍රමේට හදලා ගත්තොත් කොච්චර වගේ ආදායමක් ගන්න පුලුවන්ද බං අක්කර බාගෙකින්? :eek:
 
Feb 23, 2015
542
45
0
South korea
පැටියා;19150069 said:
අපෙ අක්කර බාගෙක විතර ගම්මිරිස් තියනවා බං ඒක මේන්ටේන් කරන්නෙ නෑ අහල පහල එවුං තමා බුක්ති විඳින්නෙ :dull:
ක්‍රමේට හදලා ගත්තොත් කොච්චර වගේ ආදායමක් ගන්න පුලුවන්ද බං අක්කර බාගෙකින්? :eek:

Aparade mcn bahalakarapan,adayama Danna kenek kiyai balamu bump ekak daala:)