ගම්මිරිස් විකුනන්න

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    ගම්මිරිස් විකුනන්න

    මචන්ලා ගෙදර මේ දවස් වල ගම්මිරිස් කඩල 1300kg විතර තියෙනවා. විකුනන්න පුළුවන් තැනක් ගැන දන්නවද ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ ඒවා නම් වැලලා තියාගන්න ව බං. මේ දවස් වල විකුණන අමාරුයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,921
    113
    Mother Earth
    මචන්ලා ගෙදර මේ දවස් වල ගම්මිරිස් කඩල 1300kg විතර තියෙනවා. විකුනන්න පුළුවන් තැනක් ගැන දන්නවද ?

    කිලෝ 1300 ක් ? තෝ ගසලබු ඇටත් වේලලා දැම්මා නේද ? :oo:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන්ලා ගෙදර මේ දවස් වල ගම්මිරිස් කඩල 1300kg විතර තියෙනවා. විකුනන්න පුළුවන් තැනක් ගැන දන්නවද ?

    DOnt rush to sell. You can get a better price as import has been banned.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සමහරු මම 1200ට වික්කා කීවාම හිනා උනා. දැනුත් මම හිතවත් කමට රුපියල් 1000ක් ගානේ කිලෝ 20ක් දුන්නා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,921
    113
    Mother Earth
    සමහරු මම 1200ට වික්කා කීවාම හිනා උනා. දැනුත් මම හිතවත් කමට රුපියල් 1000ක් ගානේ කිලෝ 20ක් දුන්නා

    මූ ගාව කිලෝ 1300ක් තියෙනවලු. 1300*1000 = 1,300,000 (1.3million):nerd:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,921
    113
    Mother Earth
    ඇට 1000ක් ග්රෑම් 4.5ක් බරයි ලු. ඒ නිසා කිලෝ 1300යි ග්රෑම් කරගන්න ඕන. 1300*1000 = 1300000g. මේ ගොඩේ ආසන්න වශයෙන් ඇට කීයක් ඇතිද ? 1300000/4.5 = ඇට 288,888