මචන්ලා මගේ ලග ගම්මිරිස් කිලෝ 5 තියනවා. මේ ටික හොද ගානකට දිගන්න තැනක් දන්නවද ?
O obama99 Banned Sep 30, 2014 93 13 0 Oct 20, 2014 #1 මචන්ලා මගේ ලග ගම්මිරිස් කිලෝ 5 තියනවා. මේ ටික හොද ගානකට දිගන්න තැනක් දන්නවද ? Last edited: Oct 20, 2014
deanXX Well-known member Oct 15, 2013 21,499 16,254 113 Oct 20, 2014 #2 Export karana thanakata diyan.hoda milak hambawei.
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,939 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 20, 2014 #4 උබ ඉන්න පැත්ත කියපන් එතකොට විකුනගන්න හොඳ ප්ලේස් එකක් කියයි
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,129 113 Oct 21, 2014 #5 7000Kata kittu ganak ganna puluwan mehen
dmtx Well-known member Dec 1, 2011 22,223 4,123 113 Oct 21, 2014 #6 kinkon said: උබ ඉන්න පැත්ත කියපන් එතකොට විකුනගන්න හොඳ ප්ලේස් එකක් කියයි Click to expand...
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Oct 21, 2014 #7 50 හේ 100 යේ පැකට් ගහපන්
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Oct 21, 2014 #8 WICKILEAKS said: 50 හේ 100 යේ පැකට් ගහපන් Click to expand... ඊටපස්සෙ...
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Oct 21, 2014 #9 cedric1986 said: ඊටපස්සෙ... Click to expand... දාපන් කඩවලට , ලැබේ 200%යි
lkboy4u Member Aug 28, 2006 826 214 0 colombo Oct 21, 2014 #11 MACHAN BRANDED EWA 100G PACKET EKAK 240/= YI. SILLARA KADE GASLABU ETATH EKKA DENA EKA 100G 130 YI. ETH UBA OKA WIKUNANNA GIYOTH 1KG EKAK GANNE RS 1000/= TATH ADUWEN. PULUWAN NAM EBAY EKATA DALA WIKUNA GANNA. http://www.ebay.com/itm/Premium-Qua...667?pt=LH_DefaultDomain_0&hash=item4adcbb465b ALIBABA EKE 1KG WENAVA $20 K WITARA, http://www.alibaba.com/countrysearch/LK/pepper-prices.html Last edited: Oct 21, 2014
MACHAN BRANDED EWA 100G PACKET EKAK 240/= YI. SILLARA KADE GASLABU ETATH EKKA DENA EKA 100G 130 YI. ETH UBA OKA WIKUNANNA GIYOTH 1KG EKAK GANNE RS 1000/= TATH ADUWEN. PULUWAN NAM EBAY EKATA DALA WIKUNA GANNA. http://www.ebay.com/itm/Premium-Qua...667?pt=LH_DefaultDomain_0&hash=item4adcbb465b ALIBABA EKE 1KG WENAVA $20 K WITARA, http://www.alibaba.com/countrysearch/LK/pepper-prices.html