ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හහ් හා තෝ නේද අවුරුදු 10කට වගේ කලින් වෙන එකෙක්ගේ පර්ෆියුම් කලෙක්ශන් එකක ෆොටෝ උස්සලා දාල මාට්ටු වෙලා චාටර් උනේ?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මම දැකපු පොඩි දෙයක් කියන්නම්. ඩොකාල උන්ව සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් හඳුන්වලා දෙනකොට කියනවා I am Doctor Munasinghe කියලා. මට පිටරට ඩොකාල ඕනේ තරම් හම්බවෙලා තියෙනවා.ඒ මිනිස්සු කවදාවත් එහෙම තමුන්ව හඳුන්වා දෙන්නේ නෑ.වෙන දොස්තර කෙනෙක්ට තමුන්ව හඳුන්වල දෙනකොට නම් කමකුත් නෑ.
    Name Tampering කෙස් නැතුවාමත් නෙවෙයි. වෛද්‍යවරුන්ට නිල ඇඳුමක් දෙන්න ඕනේ, Name Tag එකක් දෙන්න ඕනේ. සමහර ඩොක්ටර්ල වට්ටි අම්මලා වගේ.
     
    • Like
    Reactions: aneasarayana

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113

    දැන් බලන්න මේ දොස්තර විශේඥයා දොස්තරකෙනෙක් වෙලත් ඉන්ගිරියෙන්ව කතාකරගන්න බෑ මධ්‍යවෙදිනියත්නා එක්ක
    බොහොම අවරුවෙන් ඉංග්‍රීසියෙන් ටිකක් කථා කරලා අන්තිමට සින්හලේම්ම කියල දානවා
    ඔක තමයි ඇත්ත තත්වේ ගොඩක් ගම්වලින් එන දොස්තරලා පුළුවන් ඉක්මනට කරන්නේ තමන්ගේ ක්ලාස් එක මාරු කරගන්න එක
    එත් ගමේ තියෙන ගොඩේ ගතිය යන්නේ නෑ
    ඕක ගොඩක් දොස්තරලා අතර තියෙන තත්වයක්
     
    • Like
    Reactions: DjAnomaly

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,617
    113
    ඩොක්ටර් කියන එක නමට කලින් දොස්තර කෙනෙක්ටද දාන්න පුලුවන් එහෙම නැත්තම් pHD එකක් තියන කෙනෙක්ටද දාන්න පුලුවන්?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City

    දැන් බලන්න මේ දොස්තර විශේඥයා දොස්තරකෙනෙක් වෙලත් ඉන්ගිරියෙන්ව කතාකරගන්න බෑ මධ්‍යවෙදිනියත්නා එක්ක
    බොහොම අවරුවෙන් ඉංග්‍රීසියෙන් ටිකක් කථා කරලා අන්තිමට සින්හලේම්ම කියල දානවා
    ඔක තමයි ඇත්ත තත්වේ ගොඩක් ගම්වලින් එන දොස්තරලා පුළුවන් ඉක්මනට කරන්නේ තමන්ගේ ක්ලාස් එක මාරු කරගන්න එක
    එත් ගමේ තියෙන ගොඩේ ගතිය යන්නේ නෑ
    ඕක ගොඩක් දොස්තරලා අතර තියෙන තත්වයක්

    දොස්තරලා විතරක් නෙමෙ බන්
    ඕක යුනිවර්සිටි ලෙචාලා ,ඉංජො ,ගුරුවරු ,පොලිස් නිලධාරින් වගෙම ගොඩාක් වෘතිකයො ගාව තියෙන දෙයක් .
    අපි ඒක අපහසයක් විදියට දකින්න හොඳ නැහැ.

    ඔය දේ නිසාම තමා ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් වල වැඩියෙන්ම ඉන්නෙ ඔය ඉහත කුලකයට අයිති අයගෙ ළමයි .
    තමන්ට ලඟාකර ගත නොහැකි ඉංගිරිසි හීනය ළමයා තුලින් හරි සැබෑ කරගන්න ට්‍රයි කරනවා.

    මේකේ කලින් හිටිය දත් කිබුලා කියල ඩයල් එකක්
    ඌත් ඔයවගේ ගොඩේ කුන්ඩවලයක්
    දතාව පවුද්ගලිකව හම්බවෙලා නම් නැහැ .
    එත් දතා සහ දතා විසින් එළකිරියෙන් හදාගත්ත මිතුරන් සෙට් එකක් තමා කාලයක් කිරිය රන් කරෙ.

    ඔය සෙට් එක තමා මේක ජාතිවාදි ගුහාවක් කරෙත්.
    එහෙන් මෙහෙන් වැදගත් දෙවලුත් දැම්මා නැතුවාම නොවෙ.
    එත් ඒ ගොල්ලන්ගෙ මූලික අරමුණ උනෙ වැදගත් දෙවල් දාලා තමන්ගෙ ප්‍රධාන මතයට තමන් දාන වැදගත් දෙවල් හරහා ඕඩියන්ස් එකක් ආකර්ශණය කරගන්න .
    මට පේන්නෙ එළකිරිය ඒ සාපෙන් මිදිලා තියෙන්නෙ .
    ------ Post added on Apr 30, 2021 at 10:25 AM
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    දොස්තරලා විතරක් නෙමෙ බන්
    ඕක යුනිවර්සිටි ලෙචාලා ,ඉංජො ,ගුරුවරු ,පොලිස් නිලධාරින් වගෙම ගොඩාක් වෘතිකයො ගාව තියෙන දෙයක් .
    අපි ඒක අපහසයක් විදියට දකින්න හොඳ නැහැ.

    ඔය දේ නිසාම තමා ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් වල වැඩියෙන්ම ඉන්නෙ ඔය ඉහත කුලකයට අයිති අයගෙ ළමයි .
    තමන්ට ලඟාකර ගත නොහැකි ඉංගිරිසි හීනය ළමයා තුලින් හරි සැබෑ කරගන්න ට්‍රයි කරනවා.
    අපේ මාමා කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ පර්යේෂණ නිලධාරියෙක් මෙයා පශ්චාත් උපාධියට ශිෂ්‍යත්වයක් අරන් ලංකාවට එන්නේ නැතුව කැනඩාවට ගියා. ඇහුවම කිව්වේ කිව්වේ ළමයින්ට උගන්න ඕනේ නිසා ගියේ කියල. ඔවා හදන්න ඕනේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා, අම්මා හරි තාත්තා නැතුව ඉගෙනගත්තු අයත් ඔහොමයි.
    නිදහස් අධ්‍යාපනය රෙද්ද පල්ලෙන් බේරෙනව
    ,තව පෝට් සිටි හැදුවම කොහොම තියෙයිද?
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    අපේ මාමා කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ පර්යේෂණ නිලධාරියෙක් මෙයා පශ්චාත් උපාධියට ශිෂ්‍යත්වයක් අරන් ලංකාවට එන්නේ නැතුව කැනඩාවට ගියා. ඇහුවම කිව්වේ කිව්වේ ළමයින්ට උගන්න ඕනේ නිසා ගියේ කියල. ඔවා හදන්න ඕනේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා, අම්මා හරි තාත්තා නැතුව ඉගෙනගත්තු අයත් ඔහොමත්.
    ඒක තමා කිව්වෙ .
    කොහොම හරි කරලා විභාග ගොඩ දාලා ඩිග්‍රි ගැහැව්වත් අර හීනමානෙ තියෙනවා හිතෙ.
    ඉංග්‍රිසි වලට ලොකු තැනක් තියෙනවා අපෙ රටෙ සමාජෙ.
    ඔය කැනඩා වගෙ රටවල් වලත් පී ආර් අරන් සිටිසන් අරන් පැලපදියම් වෙන්න යන්නෙ අර මන් කලින් කිව්ව කුලකයෙම අය තමා .
     
    • Like
    Reactions: DjAnomaly

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා.

    නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම රස්ස දෙක. ඒක නොකරන ඌට වඩා තෑනක ඉන්න කොලබ කොල්ලෙක් දෑක්කම මාර හීන මාන්නයක් එන අනාථ ගොබ්බ පක්කු.

    කොලබ, කලුතර, ගම්පහ ක්ලාස් ගිහින් ගමෙන් උසස් පෙල ලියලා අනාත රිසල්ට් එකකින් රුහුනේ හරි රජරට හරි ෆෑකල්ටියකට ගිහින් කටපාඩම් කරල හරි ඩිග්‍රීයක් ගත්තට පස්සෙ හිතන් ඉන්නේ උන් තම්යි රටේ ලොකුම උගත්තු කියලා. ක්ලාස් එකක් නෑති ඈටිටියුඩ් එක විතරක් අහසට උස ගොබ්බ අනාතයො.
    ඇයි ඉතින් මුන් තනිකර වැක්සීන් හොරකමේ යන්නෙ
    YouTube හැම තැනම ලංකාවේ දොස්තර ල හොරැ කියල දාල තියෙන්නෙ

    ඇයි මෙච්චර රිදිලා
    වැක්සීන් හොරු නෙ දොස්තරලා
    ------ Post added on Jun 14, 2021 at 7:23 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මම දැකපු පොඩි දෙයක් කියන්නම්. ඩොකාල උන්ව සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් හඳුන්වලා දෙනකොට කියනවා I am Doctor Munasinghe කියලා. මට පිටරට ඩොකාල ඕනේ තරම් හම්බවෙලා තියෙනවා.ඒ මිනිස්සු කවදාවත් එහෙම තමුන්ව හඳුන්වා දෙන්නේ නෑ.වෙන දොස්තර කෙනෙක්ට තමුන්ව හඳුන්වල දෙනකොට නම් කමකුත් නෑ.
    කොවිඩ් වලට කලින් අපේ ගෙවල් පැත්තට එන පාර සුද්ද කරන්න ශ්‍රමදානයක් තිබ්බ. ඔවට ඉතින් හැමදාම එන සෙට් එකනේ එන්නේ. කොහොමහරි වයස 40 ක වගේ කෙනෙකුත් බරටම බැහැලා වැඩ. කොහොම හරි එතන හිටපු කෙනෙක් අරයගෙන් ඇහුව මහත්තයා අලුතෙන්ද මේ පැත්තට. කොහෙද වැඩ කරන්නේ එහෙම කියලා. අර කෙනා කීවා මන් ස්පිරිතාලේ වැඩ කරන්නේ කියලා. කතාව එච්චරයි.
    පස්සෙ තමා මන් දැන ගත්තේ අරූ ඩොකෙක්ලු.
    බලන්න සාමන්‍යෙන් ශ්‍ර්මදානයක පැත්ත පලාතේවත් වෙන ඩොක්කු එන්නෙ නැති කාලෙක අර මනුස්සයගේ නිහතමානීකම .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කොවිඩ් වලට කලින් අපේ ගෙවල් පැත්තට එන පාර සුද්ද කරන්න ශ්‍රමදානයක් තිබ්බ. ඔවට ඉතින් හැමදාම එන සෙට් එකනේ එන්නේ. කොහොමහරි වයස 40 ක වගේ කෙනෙකුත් බරටම බැහැලා වැඩ. කොහොම හරි එතන හිටපු කෙනෙක් අරයගෙන් ඇහුව මහත්තයා අලුතෙන්ද මේ පැත්තට. කොහෙද වැඩ කරන්නේ එහෙම කියලා. අර කෙනා කීවා මන් ස්පිරිතාලේ වැඩ කරන්නේ කියලා. කතාව එච්චරයි.
    පස්සෙ තමා මන් දැන ගත්තේ අරූ ඩොකෙක්ලු.
    බලන්න සාමන්‍යෙන් ශ්‍ර්මදානයක පැත්ත පලාතේවත් වෙන ඩොක්කු එන්නෙ නැති කාලෙක අර මනුස්සයගේ නිහතමානීකම .
    එහෙම මිනිස්සුත් ඉන්නවා කලාතුරකින්. fb එකේ post එකක් තිබ්බා දැක්කද දන්නේ නෑ දොස්තර කෙනෙක්ගේ වාහනේක වීල් එකක් හප්පලා ඒ හප්පපු මනුස්සයා පොලිසියක oic කෙනෙක්. ඒත් ඒ මනුස්සයා පොලිසියට යනකන් ඒක කියන්නේ නැතුව නිහතමානීව රස්සාව ගැන කියලා දෙනවා.
    දොස්තර කෙනෙක් වෙන්න ලංකාව වගේ රටක සෑහෙන අමාරුයි තමයි හැබැයි ඒ කියලා බොරු මානයකින් ඉන්න එක නම් තේරුමක් නෑ.