Name Tampering කෙස් නැතුවාමත් නෙවෙයි. වෛද්‍යවරුන්ට නිල ඇඳුමක් දෙන්න ඕනේ, Name Tag එකක් දෙන්න ඕනේ. සමහර ඩොක්ටර්ල වට්ටි අම්මලා වගේ.මම දැකපු පොඩි දෙයක් කියන්නම්. ඩොකාල උන්ව සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් හඳුන්වලා දෙනකොට කියනවා I am Doctor Munasinghe කියලා. මට පිටරට ඩොකාල ඕනේ තරම් හම්බවෙලා තියෙනවා.ඒ මිනිස්සු කවදාවත් එහෙම තමුන්ව හඳුන්වා දෙන්නේ නෑ.වෙන දොස්තර කෙනෙක්ට තමුන්ව හඳුන්වල දෙනකොට නම් කමකුත් නෑ.
දැන් බලන්න මේ දොස්තර විශේඥයා දොස්තරකෙනෙක් වෙලත් ඉන්ගිරියෙන්ව කතාකරගන්න බෑ මධ්යවෙදිනියත්නා එක්ක
බොහොම අවරුවෙන් ඉංග්‍රීසියෙන් ටිකක් කථා කරලා අන්තිමට සින්හලේම්ම කියල දානවා
ඔක තමයි ඇත්ත තත්වේ ගොඩක් ගම්වලින් එන දොස්තරලා පුළුවන් ඉක්මනට කරන්නේ තමන්ගේ ක්ලාස් එක මාරු කරගන්න එක
එත් ගමේ තියෙන ගොඩේ ගතිය යන්නේ නෑ
ඕක ගොඩක් දොස්තරලා අතර තියෙන තත්වයක්
දතාව පවුද්ගලිකව හම්බවෙලා නම් නැහැ .මේකේ කලින් හිටිය දත් කිබුලා කියල ඩයල් එකක්
ඌත් ඔයවගේ ගොඩේ කුන්ඩවලයක්
අපේ මාමා කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ පර්යේෂණ නිලධාරියෙක් මෙයා පශ්චාත් උපාධියට ශිෂ්‍යත්වයක් අරන් ලංකාවට එන්නේ නැතුව කැනඩාවට ගියා. ඇහුවම කිව්වේ කිව්වේ ළමයින්ට උගන්න ඕනේ නිසා ගියේ කියල. ඔවා හදන්න ඕනේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා, අම්මා හරි තාත්තා නැතුව ඉගෙනගත්තු අයත් ඔහොමයි.දොස්තරලා විතරක් නෙමෙ බන්
ඕක යුනිවර්සිටි ලෙචාලා ,ඉංජො ,ගුරුවරු ,පොලිස් නිලධාරින් වගෙම ගොඩාක් වෘතිකයො ගාව තියෙන දෙයක් .
අපි ඒක අපහසයක් විදියට දකින්න හොඳ නැහැ.
ඔය දේ නිසාම තමා ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් වල වැඩියෙන්ම ඉන්නෙ ඔය ඉහත කුලකයට අයිති අයගෙ ළමයි .
තමන්ට ලඟාකර ගත නොහැකි ඉංගිරිසි හීනය ළමයා තුලින් හරි සැබෑ කරගන්න ට්‍රයි කරනවා.
ඒක තමා කිව්වෙ .අපේ මාමා කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ පර්යේෂණ නිලධාරියෙක් මෙයා පශ්චාත් උපාධියට ශිෂ්‍යත්වයක් අරන් ලංකාවට එන්නේ නැතුව කැනඩාවට ගියා. ඇහුවම කිව්වේ කිව්වේ ළමයින්ට උගන්න ඕනේ නිසා ගියේ කියල. ඔවා හදන්න ඕනේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා, අම්මා හරි තාත්තා නැතුව ඉගෙනගත්තු අයත් ඔහොමත්.
ara slim fit navy uniform eka gahagatta kaduwak thiyana navy commander thama oya subject eka igannuweme too![]()
ape group ekata karanna une na. cancel una hethuwanam danne na.ara slim fit navy uniform eka gahagatta kaduwak thiyana navy commander thama oya subject eka igannuwe
Ado math boossa navy 2012 a lvl daara slim fit navy uniform eka gahagatta kaduwak thiyana navy commander thama oya subject eka igannuwe
ඇයි ඉතින් මුන් තනිකර වැක්සීන් හොරකමේ යන්නෙතෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා.
නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම රස්ස දෙක. ඒක නොකරන ඌට වඩා තෑනක ඉන්න කොලබ කොල්ලෙක් දෑක්කම මාර හීන මාන්නයක් එන අනාථ ගොබ්බ පක්කු.
කොලබ, කලුතර, ගම්පහ ක්ලාස් ගිහින් ගමෙන් උසස් පෙල ලියලා අනාත රිසල්ට් එකකින් රුහුනේ හරි රජරට හරි ෆෑකල්ටියකට ගිහින් කටපාඩම් කරල හරි ඩිග්‍රීයක් ගත්තට පස්සෙ හිතන් ඉන්නේ උන් තම්යි රටේ ලොකුම උගත්තු කියලා. ක්ලාස් එකක් නෑති ඈටිටියුඩ් එක විතරක් අහසට උස ගොබ්බ අනාතයො.
වැක්සීන් හොරු නෙ දොස්තරලාඇයි මෙච්චර රිදිලා
කොවිඩ් වලට කලින් අපේ ගෙවල් පැත්තට එන පාර සුද්ද කරන්න ශ්‍රමදානයක් තිබ්බ. ඔවට ඉතින් හැමදාම එන සෙට් එකනේ එන්නේ. කොහොමහරි වයස 40 ක වගේ කෙනෙකුත් බරටම බැහැලා වැඩ. කොහොම හරි එතන හිටපු කෙනෙක් අරයගෙන් ඇහුව මහත්තයා අලුතෙන්ද මේ පැත්තට. කොහෙද වැඩ කරන්නේ එහෙම කියලා. අර කෙනා කීවා මන් ස්පිරිතාලේ වැඩ කරන්නේ කියලා. කතාව එච්චරයි.මම දැකපු පොඩි දෙයක් කියන්නම්. ඩොකාල උන්ව සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් හඳුන්වලා දෙනකොට කියනවා I am Doctor Munasinghe කියලා. මට පිටරට ඩොකාල ඕනේ තරම් හම්බවෙලා තියෙනවා.ඒ මිනිස්සු කවදාවත් එහෙම තමුන්ව හඳුන්වා දෙන්නේ නෑ.වෙන දොස්තර කෙනෙක්ට තමුන්ව හඳුන්වල දෙනකොට නම් කමකුත් නෑ.
එහෙම මිනිස්සුත් ඉන්නවා කලාතුරකින්. fb එකේ post එකක් තිබ්බා දැක්කද දන්නේ නෑ දොස්තර කෙනෙක්ගේ වාහනේක වීල් එකක් හප්පලා ඒ හප්පපු මනුස්සයා පොලිසියක oic කෙනෙක්. ඒත් ඒ මනුස්සයා පොලිසියට යනකන් ඒක කියන්නේ නැතුව නිහතමානීව රස්සාව ගැන කියලා දෙනවා.කොවිඩ් වලට කලින් අපේ ගෙවල් පැත්තට එන පාර සුද්ද කරන්න ශ්‍රමදානයක් තිබ්බ. ඔවට ඉතින් හැමදාම එන සෙට් එකනේ එන්නේ. කොහොමහරි වයස 40 ක වගේ කෙනෙකුත් බරටම බැහැලා වැඩ. කොහොම හරි එතන හිටපු කෙනෙක් අරයගෙන් ඇහුව මහත්තයා අලුතෙන්ද මේ පැත්තට. කොහෙද වැඩ කරන්නේ එහෙම කියලා. අර කෙනා කීවා මන් ස්පිරිතාලේ වැඩ කරන්නේ කියලා. කතාව එච්චරයි.
පස්සෙ තමා මන් දැන ගත්තේ අරූ ඩොකෙක්ලු.
බලන්න සාමන්යෙන් ශ්ර්මදානයක පැත්ත පලාතේවත් වෙන ඩොක්කු එන්නෙ නැති කාලෙක අර මනුස්සයගේ නිහතමානීකම .