ගම්වල ගොඩයෝ

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගම් වලින් ඇවිල්ල අවුරදු 30-40 කොළඹ ඉඳලත් වෙනස් නොවිච්ච වේ... ඉන්නවා. ඉතින් මොන කතාද? අනිත් මිනිස්සුන්ගේ වැරදිම කියෝ කියෝ ඉන්න අම්මණ්ඩිලා, පුතාල, දුවල සෑහෙන ඉන්නවා.
    හැබැයි පෙන්නන්නේ පන්සල් යනවා, දාන දෙනවා අනන් මනං. දැක්කම අප්පිරියයි.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    පට්ට ගොබ්බ හැත්ත ඔය ගන් වල ඉන්නේ ගූ ගොඩේ තියන සතෙත් දිවෙන් ගනී නොදකින්
     
    • Like
    Reactions: sakuntha1996

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ගම් වලින් ඇවිල්ල අවුරදු 30-40 කොළඹ ඉඳලත් වෙනස් නොවිච්ච වේ... ඉන්නවා. ඉතින් මොන කතාද? අනිත් මිනිස්සුන්ගේ වැරදිම කියෝ කියෝ ඉන්න අම්මණ්ඩිලා, පුතාල, දුවල සෑහෙන ඉන්නවා.
    හැබැයි පෙන්නන්නේ පන්සල් යනවා, දාන දෙනවා අනන් මනං. දැක්කම අප්පිරියයි.

    Mein Niggaa ! ! !

    ඔය ඔනිවට වඩා පන්සල් යන්නෙත් රටෙ නැති කැ* වැඩ කරන උන්. කොලඹ කිව්වට කොළඹත් සමාජෙ විවිධ මට්ටම් තියෙනවා බන් .
    කොළඹ සිටි එක ගත්තොත් තනි මුඩුක්කු ,
    එතකොට පොෂ් ටයිප් උනුත් කොහෙන් හරි ගමකින් ඇවිත් සල්ලි පිහිටෙන් පොෂ් වෙන්න හදන උන්.
    අනික් උන් කොළඹට ආසන්න ග්‍රාමීය ප්‍රදේශ.
    ඉතිං උන්ගෙ ගැමි ගතිය අතඇරගන්න බැහැ.

    අනුන්ගෙ එව්වා හොය හොය අපහස කර කර වටෙ යනවා .හැබැයි කටපුරා බුදු බණෙ.
    හෙට රහත් වෙන සීන් එකෙ ඉන්නෙ.




    ත්‍රේඩ් එකට අදාලව :

    හරිහමන් සමාජයක් නොදැක තිබීමෙ අවුල.
    ගම් වල උන් එකමුතුයි වගෙම තමා අනික් පැත්තටත්.
    ඉරිසියාව ,කුහකකම පිරිලා.
    ගම් වල විතරක් නෙමෙ ,කොළඹ අවට මුඩුක්කු වල උන්ගෙත් ඔය ලක්ෂණ ඔහොම්මම තියෙනවා.
    මුඩුක්කු වල උන්ගෙයි ගම් වල උන්ගෙයි ගොඩක් සමාන ලක්ෂණ තියෙනවා.

    1 . එකමුතුයි ඔනි වැඩකට වැඩක් කිව්වොත් රොත්ත පිටින් එනව
    2. උන්ගෙ එව්වා විතරයි හොඳ, අනික් එව්වා චොර වගෙ සීන් එකක ඉන්නවා
    ඒ කිව්වෙ පවුලක් ගත්තොත් තමන්ගෙ පවුලෙ එව්ව විතරයි හොඳ .
    3. මහ හයියෙන් කතා කිරීම, සද්ද හඬින් කතා කරන්නෙ , අනික් මිනිස්සු යටකරගන්න අටියෙන් .
    4 .උඹ ඔය කිව්ව හූ කීම ,ගල් ගැසීම වගෙ දෙවලුත් කරනවා.

    තමන්ට නැති දෙයක් වෙන මිනිහෙක් ගාව තියෙද්දි ඒක දරා ගන්න බැරි උනහම ඒ මිනිහාගෙ වෙනත් අඩුපාඩුවක් හුවා දක්වනවා.
    ඒ අඩුපාඩුව කියවන්නෙ ආඩුපාඩුව ගැන තියෙන කැක්කුම නිසා නෙමෙ.
    අර තමන් ගාව නොමැති දේට ඇති ඉරිසියාව නිසා.



     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපිත් නං ගංවල තමා.. මේ පැතිවල නං ඔය සීන් නෑ හැබැයි...
     
    • Like
    Reactions: NRTG