ගම්වල මිනිස්සු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek:මේක අලුත් ලෙඩක් වගේ :dull:
    අපෝ නෑ හෙන අතීතෙක ඉදන් තිබ්බෙ..:yes:

    එහෙම කරන්න එපා හදිස්සියෙ උඹට අවස්ථාවක් ආව ඕකුන් ඔක්කොම මරල දාන්න එතකොට මරන්නො කොහොමද ආශ්‍රය කරන්නැතුව ? ඒ නිසා අතේ දුරින් ආශ්‍රය කරපං :yes: :yes:
    ආශ්‍රය නොකර ඊට වඩා ලේසියට මරතැහැකි..:lol:
    මොකෝ ආශ්‍රය කරන උන් තමා මුලින් සැක කරන්නෙ උන් මැරුනාම..:cool:

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මන්දා උබ මොනා කියනවද කියලා. නමුත් මගේ අත්දැකීමට නම් ටවුන් වල මිනිස්සුන්ට තියන මානුශික බව ගමේ උන් ලග නැ. ගමේ උන් නිකන් වෙලාවට ඔනා කුනු ගොඩක් අල්ලපු ගෙදර එකාගේ හොයනවා. ඇද කියනවා, හින්ට් ගහනවා. කරදරයක් උනාම දුවගෙන ඇවිත් සිද්දිය අහගෙන මාරු වෙනවා ඔකුන්ට හොද වැඩේ කියලා. හැබැයි ටවුන් එකේ උන් සාමාන්ය ජිවිතේදි අල්ලපු ගෙදර එකා උන්නද මලාද දන්නේ නැ. මූනිච්චාවට ඔපදූප හොයන්නේ නැ. උන් උන්ගේ වැඩ. කරදරයක් උනාම බොක්කෙන්ම උදව කරනවා. ඒක එතනින් ඉවරයි. ආයේ සුපුරුදු ජිවිතේ.

    :yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ නෑ හෙන අතීතෙක ඉදන් තිබ්බෙ..:yes:


    ආශ්‍රය නොකර ඊට වඩා ලේසියට මරතැහැකි..:lol:
    මොකෝ ආශ්‍රය කරන උන් තමා මුලින් සැක කරන්නෙ උන් මැරුනාම..:cool:


    ඒකත් ඇත්ත :yes: :yes:
     

    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි
    කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ බොලව්. ගමේද නගරේද අදාලම නෑ අනුන්ගේ කුණු හොයන එකා හොයනවා .]
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මං වැඩ ඇරිල ආවම දොර ලොක් කෙරුවම ආයෙ අරින්නෙඋදේ වැඩට යන්ඩ. කිසි ගැටලුවක් නැත.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගමේ කෙල්ලෙක් කොල්ලෙක් ඒක හිනා උනත් ඇති ඒකිට පදයක් හදනවා..
    ඊට පස්සේ ගම හැමතැනම ඕක පැතිරෙනවා..
    අන්තිමට ඒකිට වෙන එකෙක් බදින්නත් බැරිතරමට කතාව ගමේ පුරාම ගියාට පස්සේ අන්තිමට ඒකිව ඌටම දීල නිකං ඉන්නවා..
    ගම්වල ඉන්න සිංහල උන් කියන්නේ හිත තනිකර කුණු වෙච්ච එවුන් කොට්ඨාශයක්..