මේක අලුත් ලෙඩක් වගේ
![]()
අපෝ නෑ හෙන අතීතෙක ඉදන් තිබ්බෙ..

එහෙම කරන්න එපා හදිස්සියෙ උඹට අවස්ථාවක් ආව ඕකුන් ඔක්කොම මරල දාන්න එතකොට මරන්නො කොහොමද ආශ්රය කරන්නැතුව ? ඒ නිසා අතේ දුරින් ආශ්රය කරපං![]()
![]()
ආශ්රය නොකර ඊට වඩා ලේසියට මරතැහැකි..
මොකෝ ආශ්රය කරන උන් තමා මුලින් සැක කරන්නෙ උන් මැරුනාම..

මොකෝ ආශ්රය කරන උන් තමා මුලින් සැක කරන්නෙ උන් මැරුනාම..