ගම්වල මේවගෙ එවුන් ඉන්නවද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    1)මිනිස්සු තුන හතරකගෙ ලමයි 5ක් විතර ඉන්න ගෑනියෙක්
    - ඉන්නවා - වම් පැත්තේ ගෙදර ගෑනි :yes:

    2)ඒ👆 වගේ එකියක්ට අවසානෙට කරගහගෙන යුගදිවිය ගෙවන නොඉදුල් නෝන්ජලයෙක්
    - ඒ ගෑනිගේ මිනිහා :lol:

    3)"ඉස්සර ඕකිත් නැටුව" කියල ආච්චිලා එහෙම කතාවෙන මැදිවියේ ඇන්ටියෙක්
    -
    ඉන්නවා :yes::yes:

    5)කැලේක ගහල මාට්ටු උනු ඩබලක්
    -
    කැලෑවක ගහල නම් මාට්ටු උනේ නැහැ..කැලෑ නැහැ මෙහෙ...බීච් එකේ හොරෙන් අනියම් ලව් කරපු කපල් එකක් අහු වුනා...:lol::lol:

    6)ඌරො එහෙම අරුන් මුන් මරල ජීවත් වෙන එකෙක්
    - ඉන්නවා :yes::yes:

    7)කුකුල් ෆාම/කස්පිස්සු බිස්නස් කරන බට් පංසලේ ප්‍රධාන දායකයෙක්
    - ඉන්නවා (කුඩු) :yes::yes:

    10)ඇමතිල පස්සෙ ගිහින් කරගත්තු දේකුත් නැති කාලකන්නියෙක්

    - ඉන්නවා (කුඩු) :yes::yes:

    11)පරිප්පුවලට ලුණු මදි උනත් මයිත්‍රිට බනින මහින්දගෙ දකුණු අතක්
    - ඉන්නවා අපේ ගෙදරම :lol::yes:

    12)මහින්ද ඉල්ලල හරි UNP එක දිනුවොත් ඇති කියල ඉස්සර කියපු දෙලොවටම නැති එකෙක්
    - ඉන්නවා :yes:

    17)බැසිල් හොරකම් කරත් පාරවල් ටික හරි හැදුව කියන එකෙක්
    - ඉන්නවා :yes:

    18)සුපිරි ටයිල් බාස් කෙනෙක් කියල ෆේමස් උනත් උබලගෙ ගෙදර ඇදේට අල්ලපු එකෙක්😂😂😂

    - ඉන්නවා :yes:

    20)බ්‍රා එක අදින්නෙ නැති ඇන්ටි කෙනෙක්

    - අල්ලපු ගෙදර ඇන්ටි :love::rolleyes::rolleyes::rolleyes::yes:

    21)ලබන මාසෙ බයික් එකක් ගේන එකෙක්😂😂😂

    - ඉන්නවා :lol::yes:

    30)කන්නෙ කොස් දෙල් වුවද, බ්‍රෝ ,බායි සී යූ වැනි වචන කියමින් පොෂ් බවක් පෙන්වන ඩයල් එකක්


    - ඉන්නවා :lol::yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    "නෙට් එකේ කුණුහරුප කියාගෙන පොරසේ ඉන්න ගෙදරට එකෙක් හම්බෙන්ඩ ආවොත් ගේ වුනත් දාල මාරුවෙලා යන එකෙක්"
    වල්තරයා පානදුර ඉදලා හෝමාගමට පැන්නේ මේ නිසා තමයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,047
    113
    Panadura
    11)පරිප්පුවලට ලුණු මදි උනත් මයිත්‍රිට බනින මහින්දගෙ දකුණු අතක්
    erozan

    12)මහින්ද ඉල්ලල හරි UNP එක දිනුවොත් ඇති කියල ඉස්සර කියපු දෙලොවටම නැති එකෙක්
    amasin


    23)එක්ස් හැම්ස්ටර් එකේ වැලක් තියෙන එකෙක්
    scurvy


    26)නෙට් එකේ කුණුහරුප කියාගෙන පොරසේ ඉන්න ගෙදරට එකෙක් හම්බෙන්ඩ ආවොත් ගේ වුනත් දාල මාරුවෙලා යන එකෙක්
    bruceWayne


    27)කාපු කෑමකට බැන බැන ,හැම මගුලටම මුල ඒක කියමින් අනිත් එවුන්ට ආතල් දෙන ඩයල් එකක්
    ඉදිරියේ රාල


    28)ගමේ වලිවලට යෑම නිසා ගෙදරින් පන්නන,ඔන්ලයින් වලිවලට වලට ගිහින් බෑන් වුනු එවුන්
    henry L

    29)ඇත්ත නම අප්පුහාමි,සිරියාවතී වුවද, රොක්ස් ,රූල්ස්, ඒන්ජල් වැනි නන් වලින් ඔන්ලයින් ඉන්න එවුන්
    jason rulz

    :lol: :lol: :lol: :lol: