හිනා වෙලා මැරෙනවා යකෝ
බම්ප් කරන්න එපා මචන්![]()

එල කතාව පොලයියේ
You must spread some Reputation around before giving it to polwattacom again.![]()
අඩෝ හිනාවෙලා පන ගියා යකෝ... වයිෆ් ඇවිල්ලා අහනවා පිස්සුද තනියෙන් හිනාවෙන්නේ කියලා...
උඹේ ලිවීමේ හැකියාව නම් උපරිමයි බං.. පත්තරේකට ලියමුකෝ උඹේ කතා ටික...![]()









එකපාරම කතා පොතක් ලියහංකො බං.. සිද්ධි ටිකක් එකතු කරලා..
උඹ ලියන විදියට සිරාවටම කියවන්න හිතෙනවා..
උඹට ඉන්නෙ මසුරං යාලුවො සෙට් එකක් බං.. පිස්සු කොරයි..
උනුත් බලනවද මේවා..?
REP 33+



පට්ට විදියට ලියලා තියෙනවා.
කියවන්න පටන් ගත්තහම නවත්තන් නැතුව කියවගෙන ගියෑකි.
තව දාමු.
rep +++
ඉස්සර නම් පොත් කියෙව්වා. පොත් ගුල්ල අනම් මනම් මට කිව්වේ කට්ටිය. දැන් කියවන්නෙම නැති තරම්. බ්ලොග් ලින්ක් එක මටත් එවන්න.
පට්ටයි පොලා මාමෙ.තව පොඩ්ඩෙන් හිනාවෙලා පුටුවෙන් වැටෙනවා.
මරේ මරු පොලාඅයියේ, ලෙසටම ලියලා තියෙනවා වෙනදා කියනවා වගේම හිතේ මැවෙන්න
සුපිරියටම ලියල තියෙනව පොල් මාමේ, කතාව කියවනකොට තේ කොල ජොයින්ට් එක මැවිල පේනව ..........



