ගම් බිත්තරයක් වැඩ පෙන්වයි?

ගම් බිත්තර හාස්කම්


  • Total voters
    87

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    For millions of years birds have been evolving. Chicken egg shells are in fact quite strong. The amazing strength of eggs comes from a nanostructured mineral associated with osteopontin, a matrix protein which is also found in composite biological materials such as our bones. Also the shells get thinner and weak enough before hatching begins, so that the little chick can peck it open from within inside.

    Also the eggshell's curved arch shape distributes pressure all around the egg giving it the strength. The egg is strongest at its top and bottom.


    egg_shell.jpg


    Here's a video too...

     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔයගෑනි මුලදි කියන්නෙ බිත්තරේ වෙන අයට කඩන්න බෑ මන්තරේ තියෙන්නෙ එයාලග එයාට විතරයි පුලුවන් කියලා.
    ගම බිත්තර නෙමේ මොන බිත්තරයක් වත් කඩන්න බැ හරස් අතට අල්ලලා. එක බලයක් නෙමේ සරල පිසික්ස්. :lol: :lol:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    නියම හාස් කම තමයි රු 15ට තිබ්බ බිත්තරේ මාස දෙකක් ඇතුලත රු 100 ට කිට්ටුවෙන්න ගෙනාපු එක. ඒ මන්තරේ හොදටම දන්නෙ කබ්‍රාල් කපූඋන්නැහේ ඇතුලු රාජපක්ෂ දෙවිවරු තමයි
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Paw, practice gihilla naha. Oke trick ekak athi agila namala mokak hari karala pol gediya issenava vage pennanna. minisu ravatenna tharam hodata karanava athi. ekita ethanadi eka kara ganna bari una.

    Mona unath dan oki gedara giya velave idala ara dostharata pol gahanava athi😆
     
    • Haha
    Reactions: animation

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔක්කොටම කලින් ඔය වගේ මෝඩ උන්ට පබ්ලිසිටි දෙන උන්ට ගහන්න ඕන
    නෑ පබ්ලිසිටි නොදුන්නා නම් ඔය ගෑණි තවමත් වැඩ්ඩි!
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නෑ පබ්ලිසිටි නොදුන්නා නම් ඔය ගෑණි තවමත් වැඩ්ඩි!
    එහෙම කියන්නත් පුළුවන්, ඒත් ඕක බලල නොමග යන්න ඉඳපු උන් වැඩි වෙන්න ඇති, ඔය බයිල විස්වාස කරන් නැති උන් කොහොමත් විස්වාස කරන් නෑනෙ, ඕකෙන් ඔය ගෑනු කෙනාට බිස්නස් ටිකක් හරි එන්න ඇති... ඉග්නෝර් කරන්න ඕන අය ප්‍රමෝට් කරන්න ඕනම නෑ බං
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Manasika rogin, Kupadin saha nugath modayo form karapu episode ekak. Me wage moda TV host la dagena karana waden Educated society eke image ekata negative impact ekak wenawa. Boruwa dakka thana mala paina eka awanka minussunge gatiyak. Habai me wage dekai panahe program walin eka plus point ekak karala denawa ara wage moda ganunta.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඩොකාට තිබ්බෙ පොලවෙ ගහලා හරි කඩන්න. ඉදිරිපත් වුනේ නෑ නෙ ඩොකත්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ඇයි මේ වගේ මිත්‍යා වේසියන්ව එක්ස්පෝස් කරන එක වෙඩක් නෙවිද ?

    එක්ස්පෝස් කරපු එක නං හොඳයි, හැබැයි ඉතිං "ජාතික" රූපවාහිනියෙන් ඊට වැඩිය වැදගත් දේවල් කරන්න පුලුවං
     
    • Haha
    Reactions: shenat