ගම් බිත්තරයක් වැඩ පෙන්වයි?

ගම් බිත්තර හාස්කම්

  • Total voters
    87

JBLs

Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    ඔයගෑනි මුලදි කියන්නෙ බිත්තරේ වෙන අයට කඩන්න බෑ මන්තරේ තියෙන්නෙ එයාලග එයාට විතරයි පුලුවන් කියලා.
    Oya subject eke mama nam lokuwatama innawa danna nisa kiyanne
    Bithare kedenne nethi wenna mathuranna puluwan.
    Godak welawata perethayo alla ganne gam bitharet...
    mama samaje dekapu deyak thamai mewa boru karanna dagalana godak aya
    yatin geta eha pethe ekata idala huniyam karala sadda nethuwa inna dial,
    Hebei oya weda Poyata karanna be
    Nidanayak unath ganne poya dawasaka Mokada edata bale adui...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,931
    113
    ආශ්චර්යමත් රටක
    මේක බොරු කියල ඔප්පු කරන කෙනා තරහ ගන්නෙ නැතුව ඒක කරල පෙන්නුව නම් තමයි හොඳ. තරහ ගත්තම තමන් පැරදිලා තරහ ගන්නව කියල හිතෙන්න පුලුවන්.

    ඔයිට වඩා පිළිවෙලට ඔය ගොන් ගෑනිව ලිඳේ දාන්න තිබුණ කියල මට හිතෙන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,396
    113
    කෑගල්ල
    Oya subject eke mama nam lokuwatama innawa danna nisa kiyanne
    Bithare kedenne nethi wenna mathuranna puluwan.
    Godak welawata perethayo alla ganne gam bitharet...
    mama samaje dekapu deyak thamai mewa boru karanna dagalana godak aya
    yatin geta eha pethe ekata idala huniyam karala sadda nethuwa inna dial,
    Hebei oya weda Poyata karanna be
    Nidanayak unath ganne poya dawasaka Mokada edata bale adui...
    සිරාවටම එක නම් ඇත්ත.

    මාන්නම් ඔවා විශ්වාස කරන නිසා තමා එළිපිටම හොර කාලා රට කාපු කැරි නාකි පොන්නයට යදින්නේ. අනිවා ඕකටනම් වදිනවා පණුවෝ ගහලම යන්න. යදින ඒවා අනික් පැත්තට කැරකිලා ආවත් මටනං කම ක් නෑ. රට වෙනුවෙන් නේ, අහිංසක හිගකාන මිනිස්සු වෙනුවෙන් නේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යකෝ මේ ගැනී අපේ කිට්ටුව ගම යකෝ, ගාල්ලේ හපුගල කියන්නේ හෙන කිට්ටුව..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ ගෑනි කරන ඒ්ව නම් දන්නෙ නෑ හැබැයි කරන්න පුළුවන්
    ගොඩක් Poya dawas kiyanne yakku perethayongen weda ganna beri dawasak
    Manthara walin mach ekak gahanna puluwan hebei
    බෝතලේකට නයෙක් දාලා ඩොං කිව්වම පෝලිමේ ඇවිල්ල චන්දෙ දීපු පොන්නයො නේද උඹලා :rofl:

    සූවර් එකටම බ යි වේසියෙක්. :lol: :lol:

    බයි තමා. මේ වගේ එවුන් පස්සෙ යන්නෙත් බයියෝ.

    ඊට වඩා ආතල් රටක ජනාධිපති කෙනෙක් මේ වගේ ගොං ගෑනියෙක් පස්සෙ යන එක

    :lol: @2osama @nicjosh83

    ------ Post added on Aug 12, 2022 at 8:54 PM
     
    • Love
    Reactions: kasun090354t

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    බෝතලේකට නයෙක් දාලා ඩොං කිව්වම පෝලිමේ ඇවිල්ල චන්දෙ දීපු පොන්නයො නේද උඹලා :rofl:

    බයි තමා. මේ වගේ එවුන් පස්සෙ යන්නෙත් බයියෝ.

    ඊට වඩා ආතල් රටක ජනාධිපති කෙනෙක් මේ වගේ ගොං ගෑනියෙක් පස්සෙ යන එක

    :lol: @2osama @nicjosh83

    ------ Post added on Aug 12, 2022 at 8:54 PM
    Ane Pako Sajith + Gota Den chande illuwath denne gotata thamai pons nethuwa naya balala nemei 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Ane Pako Sajith + Gota Den chande illuwath denne gotata thamai pons nethuwa naya balala nemei 🤭
    ඒකනෙ තොපිට නූගත් තැරි දාර බයියො කියන්නෙ. රාජපස්ස පොල්ලෙල්ලක් දැම්මත් තොපි පොල් ලෙල්ලට තමයි චන්දෙ දෙන්නෙ
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මේක සිංහලු ටිපර් කරල අවදානෙ වෙන පැත්තකට දාන්න කරපු ප්ලෑන් වැඩක් වගේ fb trend එක දැන් මේක මේ සතියෙ 😌
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    Oya subject eke mama nam lokuwatama innawa danna nisa kiyanne
    Bithare kedenne nethi wenna mathuranna puluwan.
    Godak welawata perethayo alla ganne gam bitharet...
    mama samaje dekapu deyak thamai mewa boru karanna dagalana godak aya
    yatin geta eha pethe ekata idala huniyam karala sadda nethuwa inna dial,
    Hebei oya weda Poyata karanna be
    Nidanayak unath ganne poya dawasaka Mokada edata bale adui...
    අංගොඩට කොයිකාලෙද ඉන්ටනෙට් ආවෙ?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේක බොරු කියල ඔප්පු කරන කෙනා තරහ ගන්නෙ නැතුව ඒක කරල පෙන්නුව නම් තමයි හොඳ. තරහ ගත්තම තමන් පැරදිලා තරහ ගන්නව කියල හිතෙන්න පුලුවන්.

    ඔයිට වඩා පිළිවෙලට ඔය ගොන් ගෑනිව ලිඳේ දාන්න තිබුණ කියල මට හිතෙන්නෙ.
    ඔව්, ඒක ඇත්ත තමයි. ඒ උනාට, අමු අමුවේ කරන බොරුව දැක්කාම බොහොමයක් දෙනාට කේන්ති යන එක ස්වාභාවිකයි. නමුත්, තමන්ගේ අරමුණ මේ බොරුව සමාජයට පෙන්වා දීම කියන එක ඒ ඩොකාට කේන්ති ගිය නිසා සිදු උනේ නැහැ. අපරාදේ මමත් මේක බලන්න මේ දැන් (13/08/22, 8.00 - 10 PM ) පැය දෙකක් නාස්ති කළා.

    කොහොම උනත් ඒ ගෑනු එක්කෙනා රට කාපු කට්ට අම්මන්ඩියෙක් කියලා නම් තේරෙනවා. පුළුවන් හැම වෙලාවකදීම එයා පරදින පොයින්ට් මග අරින්නත්, අනිත් අයගේ අඩු පාඩු ඉස්මතු කරලා තර්ක කරන්නත් යම් හැකියාවක් තියනවා. ඒ උනාට පහේ පන්තියෙන් විතර ඉහල ඕනැම කෙනෙකුට එයාගේ බොරුව තේරෙනවා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,931
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්, ඒක ඇත්ත තමයි. ඒ උනාට, අමු අමුවේ කරන බොරුව දැක්කාම බොහොමයක් දෙනාට කේන්ති යන එක ස්වාභාවිකයි. නමුත්, තමන්ගේ අරමුණ මේ බොරුව සමාජයට පෙන්වා දීම කියන එක ඒ ඩොකාට කේන්ති ගිය නිසා සිදු උනේ නැහැ. අපරාදේ මමත් මේක බලන්න මේ දැන් (13/08/22, 8.00 - 10 PM ) පැය දෙකක් නාස්ති කළා.

    කොහොම උනත් ඒ ගෑනු එක්කෙනා රට කාපු කට්ට අම්මන්ඩියෙක් කියලා නම් තේරෙනවා. පුළුවන් හැම වෙලාවකදීම එයා පරදින පොයින්ට් මග අරින්නත්, අනිත් අයගේ අඩු පාඩු ඉස්මතු කරලා තර්ක කරන්නත් යම් හැකියාවක් තියනවා. ඒ උනාට පහේ පන්තියෙන් විතර ඉහල ඕනැම කෙනෙකුට එයාගේ බොරුව තේරෙනවා.

    මග අරින්න පුලුවන් වෙලා නම් ඒ අනිත් අයගෙ අඩුපාඩු නිසා. ඩොකා තරහ ගන්න එකත් එක හේතුවක්. මට ඕක කරන්න දුන්න නම් කරල පෙන්නනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මග අරින්න පුලුවන් වෙලා නම් ඒ අනිත් අයගෙ අඩුපාඩු නිසා. ඩොකා තරහ ගන්න එකත් එක හේතුවක්. මට ඕක කරන්න දුන්න නම් කරල පෙන්නනවා.
    ඉස්සර මගෙත් එක්ක නිතරම සෙට් වෙන ලංකාවේ ඩොකෙක් (දැන් මෑන් psychiatrist කෙනෙක්, ඒ කාලේ registrar) හිටියා. අපි දෙන්නා සෙට් උන වෙලාවට එයාට හම්බවෙන මානසික රෝගීන්(රෝගීන්ගේ අනන්‍යතාවය මට කියන්නේ නැහැ, රෝග ගැන විතරයි) ගැන කතා කරනවා. එතකොට ඒ රෝගීනගේ හිතේ ඇතිවෙන යම් යම් සිතුවිලි නිසා ඇති වෙන ශාරීරික ආබාධ ගැනත් කියලා තියනවා.

    මගේ තර්කය උනේ, මානසික ආබාධයකට තොවිලයක් කිරීම (තොවිලය සම්පුර්ණ බොරුවක් උනත්, රෝගියාගේ හිතේ ඒ පිළිබඳව ඇතිවෙන විශ්වාසය මත මානසික රෝගී තත්ත්වයෙන් මිදෙන්න ඉඩ කඩ තියනවා.) අවඥාවෙන් බැහැර කල යුතු නැහැයි කියලයි.

    මේ හාමුදුරුවොත් ඒකම කිව්වා. බොරුවක් කිරීමෙන් උනත් සමාජයට යහපතක් වෙනවා නම් ඒක වරදක් නොවෙයි කියලා.

    මේ දොස්තරට තමන්ගේ කේන්තිය පාලනය කර ගැනීමට නොහැකි වීමත්, තමන් කියන දේ අවිවාදයෙන් අන් සියලුම දෙනා පිළිගත යුතුයි කියන typical sri lankan doctor's mentality එක නිසාත් මේ වැඩ සටහන අසාර්ථකයි.

    අඩුම තරමින් host තමන්ට කතා කරන්න ඉඩ දෙන්න කියපුවාම ඒකට වත් ඉඩ නොදෙන පහත් මානසිකත්වයක් තියන මේ වගේ චරිත ලංකාවේ දොස්තර කම කලාට, දියුණු රටක මෙහෙම කරන්න හම්බවෙන්නේ ටික දවසයි. මෙතනට ආපු ගෑනු කෙනා මානසික රෝගියෙක් නම්, දොස්තර එයාට සවන් දිය යුතුයි. රෝගය තියෙන්නේ එයාගේ සිතුවිලි වලයි. ඒ සිතුවිලි තමයි වචන හැටියට කටින් පිට වෙන්නේ. ඒ රෝග ලක්ෂණයත් එක්ක කේන්ති ගන්න දොස්තර කෙනෙකුට වැඩිය අමූලික බොරුවක් කරන කට්ටඩියෙක් හොඳයි.

    අඩුම ගානේ ඒ ගෑනු කෙනාට අනිකුත් කෙනෙකු අබිභවා කතා නොකිරීමේ හැදියාව වත් තිබුනා. මේ ඩොකාට ඒක වත් නැහැ.