ගම් මට්ටමේ බිම් මට්ටමේ නායකයා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    යන්තර මන්තර සීන් විශ්වාස කරන අය තමන්ට මතුරපු තෙල් ගායි නූල් පන්නයි කියලා බයෙන් ඉන්නෙ
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මෝඩ පුතානෝ පැත්තකින් තියමුකෝ
    ලංකාවේ මාද්‍ය වේදියෝ කියන මුන් වගේ උන්නම් ශාපයක්
    කිසිම හැදියාවක් නැහැ
     
    • Like
    Reactions: Hasistranger

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මගේ ආදරණීය ජනතාවනි…!
    අද මම මේ ගමේ වේදිකාවට ආවේ ලොකු දෙයක් කියන්න!
    ඊයේ මම ගෙදරින් එළියට බැස්සා… මගේ සෙරෙප්පු දෙක මට කිව්වා,
    "අපි අද කොහෙද යන්නේ?"
    මම කිව්වා,
    "ජනතාව හම්බෙන්න යනවා!"
    එතකොට සෙරෙප්පු දෙක කිව්වා,
    "හරි, එහෙනම් අපිටත් සංවර්ධනයක් දෙන්න… අඩිය කැඩිලා!"
    ජනතාවනි…
    අපේ ගමේ කුකුළා උදේ කෑ ගහනවා.
    මම ඇහුවා,
    "ඇයි කුකුළෝ මෙච්චර උදේ නැගිට්ටේ?"
    කුකුළා කිව්වා,
    "මටත් දැනෙනවා රට වෙනස් කරන්න ඕනේ කියලා!"
    මම කිව්වා,
    "හරි, මුලින්ම ඔයා බිත්තර ටික හරියට බලාගන්න!"
    ජනතාවනි…
    අපි හදන්නේ අලුත් යුගයක්…
    බල්ලාටත් Internet…
    පූසාටත් රැකියා…
    මදුරුවාටත් ගෙයක්!
    මොකද මේ රටේ කවුරුත් අමතක වෙන්න බෑ!
    ඔබලා අත උස්සන්න!
    අත උස්සන්න බැරි අය… හිතෙන් අත උස්සන්න!
    ස්තුතියි…
    ජයවේවා!