ලංකාවේ අන්තරජාතික මට්ටමේ මොඩේල්ස් ලා

PureFrameModels

Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    එහෙම අය නැහැ නේද? ගොඩක් ඉන්නේ තප්පදෝරු ගෑණු. මොඩේල්ස් ල කියල ඉන්නෙත් තිලක ධරණී වගේ අය හදපු සාමාන්‍ය පෙනුමක් තියෙන අය මේකට හේතුව DNA ද ?

    මට හිතෙන්නේ බත් කනවා වැඩි නිසා කියල , ඇගවල් සවුත්තු විදිහට බෝල වෙනවා බත් වලට.

    ඉතින් හරිහමන් මොඩෙල් ල නැති නිසා හැම කෙල්ලම මොඩෙල් කෙනෙක් කියල හිතන් ඉන්නේ , ඒකටම මුට්ටිය අල්ලන සෙට් එකක් ඉන්නවා. ඉතින් උන් උඩ යනවා හෙන මොඩෙල් කියල හිතන්

    ඔයාල දන්න ලංකාවේ මොඩෙල් ල කියන්න බලන්න
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    මොඩෙල්ල කෙට්ටු උස වෙන්න ඕන කියල නියමයක් නැහැ නෙ. ඇඳුමේ ලාලිත්‍යය පෙන්වන්න උස කෙට්ටු උදවිය ගත්තට බටහිර ඉන්නෙත් මහත මිනිස්සු.
     
    • Like
    Reactions: Asmodeus

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    මොඩෙල්ල කෙට්ටු උස වෙන්න ඕන කියල නියමයක් නැහැ නෙ. ඇඳුමේ ලාලිත්‍යය පෙන්වන්න උස කෙට්ටු උදවිය ගත්තට බටහිර ඉන්නෙත් මහත මිනිස්සු.
    Face Features ? ow eheth mahatha aya innawa, eth teenage la innawa godak features thiyena, anith eka ehe skin smoothness ape ayata wada wadi
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    1767156069023.png

    1767156111592.png

    ------ Post added on Dec 31, 2025 at 10:10 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    Face Features ? ow eheth mahatha aya innawa, eth teenage la innawa godak features thiyena, anith eka ehe skin smoothness ape ayata wada wadi
    එහෙම නෑ බන් අපේ උන්ගේ ලෝම අඩුයි අරුන්ගේ ලෝම තියෙනවා, ඒ ලෝම පේන්නේ නැහැ ඒවත් හමේ පාට වගේම නිසා. ඉතින් මුන් වැක්සින් වගේ කොස්මෙටික් වැඩ කරලා ඒවා හදනවා. එක නිසයි උන්ගේ ලස්සණට පේන්නේ. අපේ උන් වැඩි දෙනාට සල්ලි නැහැ කොස්මෙටික්ස් වලට.
     
    • Like
    Reactions: PureFrameModels

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    එහෙම නෑ බන් අපේ උන්ගේ ලෝම අඩුයි අරුන්ගේ ලෝම තියෙනවා, ඒ ලෝම පේන්නේ නැහැ ඒවත් හමේ පාට වගේම නිසා. ඉතින් මුන් වැක්සින් වගේ කොස්මෙටික් වැඩ කරලා ඒවා හදනවා. එක නිසයි උන්ගේ ලස්සණට පේන්නේ. අපේ උන් වැඩි දෙනාට සල්ලි නැහැ කොස්මෙටික්ස් වලට.
    bro mama wada karanne ukranians la ekka, munge mail na, thiyenneth gold color hena poddai, skin eka soft, kakul wala nam mawil aththema na,
     
    • Like
    Reactions: Inigo Montoya

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    එහෙම නෑ බන් අපේ උන්ගේ ලෝම අඩුයි අරුන්ගේ ලෝම තියෙනවා, ඒ ලෝම පේන්නේ නැහැ ඒවත් හමේ පාට වගේම නිසා. ඉතින් මුන් වැක්සින් වගේ කොස්මෙටික් වැඩ කරලා ඒවා හදනවා. එක නිසයි උන්ගේ ලස්සණට පේන්නේ. අපේ උන් වැඩි දෙනාට සල්ලි නැහැ කොස්මෙටික්ස් වලට.
    Thun welak bath gilalala thappadoru wela.
    Puduma bath gililak ne gilinne
    Moona witharak cream ulala sudu kara gathama hari kiyala ape un hithn inne.
    Yako paare adi 10k payin yanne naa. Gym Ehekata yanne ehemath ekek
     
    • Like
    Reactions: Inigo Montoya

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    එහෙම අය නැහැ නේද? ගොඩක් ඉන්නේ තප්පදෝරු ගෑණු. මොඩේල්ස් ල කියල ඉන්නෙත් තිලක ධරණී වගේ අය හදපු සාමාන්‍ය පෙනුමක් තියෙන අය මේකට හේතුව DNA ද ?

    මට හිතෙන්නේ බත් කනවා වැඩි නිසා කියල , ඇගවල් සවුත්තු විදිහට බෝල වෙනවා බත් වලට.

    ඉතින් හරිහමන් මොඩෙල් ල නැති නිසා හැම කෙල්ලම මොඩෙල් කෙනෙක් කියල හිතන් ඉන්නේ , ඒකටම මුට්ටිය අල්ලන සෙට් එකක් ඉන්නවා. ඉතින් උන් උඩ යනවා හෙන මොඩෙල් කියල හිතන්

    ඔයාල දන්න ලංකාවේ මොඩෙල් ල කියන්න බලන්න

    මේ පොටෝ එකේ ඉන්න කැත වුත්ති වගේ උන් තමා ඉන්නෙ