යකෝ ඕකද අපහාසෙ ?
උඹට මේ ඇහට පෙන්නෙ නැති කන්නාඩියක් ඔපින්තූරෙ පේනවා ඊට එක ඔලුවක් දකුනට ඉන්න එකා පේන්නෙ නැද්ද ? අන්න ඒක තමයි නියම අපහාසෙ.
යකෝ ඕකද අපහාසෙ ?
උඹට මේ ඇහට පෙන්නෙ නැති කන්නාඩියක් ඔපින්තූරෙ පේනවා ඊට එක ඔලුවක් දකුනට ඉන්න එකා පේන්නෙ නැද්ද ? අන්න ඒක තමයි නියම අපහාසෙ.

නමුත් මේ ෆිල්ම් එකේ කතාව අනුව තියෙන්නේ අනාගතේ ඉඳල ළමයි කට්ටියක් කාලය හරහා ගමන් කරපු සීන් එකක්. ඒ නිසා කණ්නාඩිය ආවේ කොහොමද කියල හිතාගන්න පුළුවන්නේ..![]()
මචෝ හුඟක් මිනිස්සු මේක වැරදියට වටහගන මෝඩ කතා කියනවා.. ඔකේ දුටුගැමුණුට ඉන්න එකා දුටුගැමුණු රජතුමාට අපහාසයක් තමා.
නමුත් මේ ෆිල්ම් එකේ කතාව අනුව තියෙන්නේ අනාගතේ ඉඳල ළමයි කට්ටියක් කාලය හරහා ගමන් කරපු සීන් එකක්. ඒ නිසා කණ්නාඩිය ආවේ කොහොමද කියල හිතාගන්න පුළුවන්නේ..![]()
පලයන් බන් යන්න.අනාගතේ ඉඳලඑනකොට කන්නාඩිය විතරක් ඉතුරු වෙලා අනිත්වා මාරු උනී කොහොමඩ.
ehenam machan edum thiyenna onee anagathee widihata.
ubai film derecteri hodai ekata thiyala haanna.
ඔය ඉතින් චිත්‍රපටිය එන්නත් කලින් විචාර ලියනවනෙ බන් උබලා , උන් අනාගතෙන් ඇවිත් ඒ විදියට ඇදගෙන ඉන්නව වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඉදපන් ඕක එලියට එනකන් , ඊට පස්සෙ විචාරය ලියපන්

රගපනා එකාගෙන් ඇති වැඩක් නැ. ඒත් අපේ උන්ට දිවැස් තියෙනව චිත්‍රපටිය එන්නත් කලින් විචාර ලියනඩ
මමත් ඉස්සෙල්ලා දාල තියෙන නිසා හිතුව ඇත්ත වෙන්ඩ ඇති කියල බපලන් යද්දි අතඇරල තියෙන්නෙ තඩි කෙප්පයක් 

රගපනා එකාගෙන් ඇති වැඩක් නැ. ඒත් අපේ උන්ට දිවැස් තියෙනව චිත්‍රපටිය එන්නත් කලින් විචාර ලියනඩ
මමත් ඉස්සෙල්ලා දාල තියෙන නිසා හිතුව ඇත්ත වෙන්ඩ ඇති කියල බපලන් යද්දි අතඇරල තියෙන්නෙ තඩි කෙප්පයක්
![]()

Kauda yako muwa dutugemunu charitheta damme. Thuk nodakin. Yako Dutugemunu rajathuma gena podi ekekutawath kiyala denna hithenawada muwa dekkama.
Aththa dutugemunu kiyanna honda edithara, Buddhimath rajek.
Eth mu.
Nodakin Nodakin Nodaaaaaaaamakin.

yakoo thopi inne koi lokeda,mee film eka ewith thiyenne.
film name "mahindagamanaya"
![]()

"මහින්දාගමනය" උබට පිස්සුද නැත්තන් ජෝක් එකක්ද 
yakoo thopi inne koi lokeda,mee film eka ewith thiyenne.
film name "mahindagamanaya"
![]()

"මහින්දාගමනය" උබට පිස්සුද නැත්තන් ජෝක් එකක්ද
![]()