ගමුණු කුමරුට කල අපහසය

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ඕකද අපහාසෙ ?
    උඹට මේ ඇහට පෙන්නෙ නැති කන්නාඩියක් ඔපින්තූරෙ පේනවා ඊට එක ඔලුවක් දකුනට ඉන්න එකා පේන්නෙ නැද්ද ? අන්න ඒක තමයි නියම අපහාසෙ.
     
    හරියටම හරි මචන්,
    බලහන්කෝ මුගේ ඇග,
    වතුරට පෙගිච්ච දියබරියෙක් වගේ
     
    • Like
    Reactions: December

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    යකෝ ඕකද අපහාසෙ ?
    උඹට මේ ඇහට පෙන්නෙ නැති කන්නාඩියක් ඔපින්තූරෙ පේනවා ඊට එක ඔලුවක් දකුනට ඉන්න එකා පේන්නෙ නැද්ද ? අන්න ඒක තමයි නියම අපහාසෙ.

    උබ හරි මම නිවරෑඩි
     
    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    marvinta bra ekak anduwanam maruwata thiyewi....
    Bra.jpg
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචෝ හුඟක් මිනිස්සු මේක වැරදියට වටහගන මෝඩ කතා කියනවා.. ඔකේ දුටුගැමුණුට ඉන්න එකා දුටුගැමුණු රජතුමාට අපහාසයක් තමා.:angry:

    නමුත් මේ ෆිල්ම් එකේ කතාව අනුව තියෙන්නේ අනාගතේ ඉඳල ළමයි කට්ටියක් කාලය හරහා ගමන් කරපු සීන් එකක්. ඒ නිසා කණ්නාඩිය ආවේ කොහොමද කියල හිතාගන්න පුළුවන්නේ.. :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    නමුත් මේ ෆිල්ම් එකේ කතාව අනුව තියෙන්නේ අනාගතේ ඉඳල ළමයි කට්ටියක් කාලය හරහා ගමන් කරපු සීන් එකක්. ඒ නිසා කණ්නාඩිය ආවේ කොහොමද කියල හිතාගන්න පුළුවන්නේ.. :)

    PROBLEM SOLVED!!!!!!!!!!
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මචෝ හුඟක් මිනිස්සු මේක වැරදියට වටහගන මෝඩ කතා කියනවා.. ඔකේ දුටුගැමුණුට ඉන්න එකා දුටුගැමුණු රජතුමාට අපහාසයක් තමා.:angry:

    නමුත් මේ ෆිල්ම් එකේ කතාව අනුව තියෙන්නේ අනාගතේ ඉඳල ළමයි කට්ටියක් කාලය හරහා ගමන් කරපු සීන් එකක්. ඒ නිසා කණ්නාඩිය ආවේ කොහොමද කියල හිතාගන්න පුළුවන්නේ.. :)

    පලයන් බන් යන්න.අනාගතේ ඉඳලඑනකොට කන්නාඩිය විතරක් ඉතුරු වෙලා අනිත්වා මාරු උනී කොහොමඩ.
    ehenam machan edum thiyenna onee anagathee widihata.
    ubai film derecteri hodai ekata thiyala haanna.

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පලයන් බන් යන්න.අනාගතේ ඉඳලඑනකොට කන්නාඩිය විතරක් ඉතුරු වෙලා අනිත්වා මාරු උනී කොහොමඩ.
    ehenam machan edum thiyenna onee anagathee widihata.
    ubai film derecteri hodai ekata thiyala haanna.

    ඔය ඉතින් චිත්‍රපටිය එන්නත් කලින් විචාර ලියනවනෙ බන් උබලා , උන් අනාගතෙන් ඇවිත් ඒ විදියට ඇදගෙන ඉන්නව වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඉදපන් ඕක එලියට එනකන් , ඊට පස්සෙ විචාරය ලියපන්
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Kauda yako muwa dutugemunu charitheta damme. Thuk nodakin. Yako Dutugemunu rajathuma gena podi ekekutawath kiyala denna hithenawada muwa dekkama.
    Aththa dutugemunu kiyanna honda edithara, Buddhimath rajek.
    Eth mu.
    Nodakin Nodakin Nodaaaaaaaamakin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය ඉතින් චිත්‍රපටිය එන්නත් කලින් විචාර ලියනවනෙ බන් උබලා , උන් අනාගතෙන් ඇවිත් ඒ විදියට ඇදගෙන ඉන්නව වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඉදපන් ඕක එලියට එනකන් , ඊට පස්සෙ විචාරය ලියපන්

    :yes::yes::yes: රගපනා එකාගෙන් ඇති වැඩක් නැ. ඒත් අපේ උන්ට දිවැස් තියෙනව චිත්‍රපටිය එන්නත් කලින් විචාර ලියනඩ :lol: මමත් ඉස්සෙල්ලා දාල තියෙන නිසා හිතුව ඇත්ත වෙන්ඩ ඇති කියල බපලන් යද්දි අතඇරල තියෙන්නෙ තඩි කෙප්පයක් :lol::P:P
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    :yes::yes::yes: රගපනා එකාගෙන් ඇති වැඩක් නැ. ඒත් අපේ උන්ට දිවැස් තියෙනව චිත්‍රපටිය එන්නත් කලින් විචාර ලියනඩ :lol: මමත් ඉස්සෙල්ලා දාල තියෙන නිසා හිතුව ඇත්ත වෙන්ඩ ඇති කියල බපලන් යද්දි අතඇරල තියෙන්නෙ තඩි කෙප්පයක් :lol::P:P

    yakoo thopi inne koi lokeda,mee film eka ewith thiyenne.

    film name "mahindagamanaya"

    ;)
    ;);)