සිරා බන් ඔය අනිත් හැම පක්ශේටම උනේ ඕක, පොහෝට්ටුවේ විතරයි එහෙම හරි සන්විදානය වෙලා තියේන්නේ. උන් එක දන්න නිසා තමා බය නැතිව හොරා කන්නේ.ගමෙන් පටන් ගමු කියලා අපිට කියල වැඩක් නෑ.උන් තමා ඒක කරන්න ඕන.ගමේ සංවිධානය අන්තිම දුර්වලයි.ගම් වලට දාල ඉන්නෙත් මර බැහැපු නාකි ඩයල්ස්.උන්ව අයින් කරලා හොඳ කොල්ලො කෙල්ලො ටිකක් දාන්න ඕන
එහෙනම්?ඇත්තටම සංවිධානය කරන එකේද අවුල තියෙන්නෙ? මට නං හිතෙන්නෙ එහෙම නෙවෙයි.

.ගමෙන් පටන් ගමු කියලා අපිට කියල වැඩක් නෑ.උන් තමා ඒක කරන්න ඕන.ගමේ සංවිධානය අන්තිම දුර්වලයි.ගම් වලට දාල ඉන්නෙත් මර බැහැපු නාකි ඩයල්ස්.උන්ව අයින් කරලා හොඳ කොල්ලො කෙල්ලො ටිකක් දාන්න ඕන.හැබැයි දැන් ඉස්සරට වඩා හොඳ තත්වයක් තියෙනවා.ඒත් තව ගොඩක් හැදෙන්න ඕන බිමේ සංවිධානය.
හරියට ගමේ තරුන ප්රජාව අල්ල ගන්න පුලුවන් නම් සන්විදායකයට, ලේසියෙන්ම වැඩක් කර ගන්න පුලුවන් , දැන් ඉස්සර වගේ ජොබ් එකක් ගන්නම නෙමෙයි , ගොඩක් තරුණ තරුණියො රට ගැන හිතලා වැඩක් කරනවා, හැබැයි ඔය ජවිපේ පහල ඉන්න අය හරියට ඇඩ්රස් කරන්නෙ නැහැ ක්රව්ඩ් එක. මේ පාර ලක්ශ 69න් ගොඩක් අය එහෙම චන්ද, ඔය චිට්ර අන්දෙ , කුම්බුරු අස්වැද්දුවෙ ඔය සෙට් එක, ඉතින් ඇට නමය ගගා ඉන්නෙ නැතිව, ඒ වගේ එනෙර්ගි එකක් තියෙන සෙට් එකක් ආකර්ශනය කරගන්න පුලුවන් සන්විදායකොයො පත් කර නොගත්තොත් පොහොට්ටුව නම් පැරදේවී , හැබැයි අර සජබට චන්දෙ දුන්න ලක්ශ 54 වහල්ලු ටික තව මෝඩයෝ ටිකකට රට අවුරුදු 5 කට දේවී.සිරා බන් ඔය අනිත් හැම පක්ශේටම උනේ ඕක, පොහෝට්ටුවේ විතරයි එහෙම හරි සන්විදානය වෙලා තියේන්නේ. උන් එක දන්න නිසා තමා බය නැතිව හොරා කන්නේ.
අනිත් උන් දෙයියන්ගේ පිහිටේන් දිනන්න බලන්නේ.
ගුන්පී උන් කවදද බෝල පොහොට්ටුවට හරි ජෙප්පොන්ට හරි චන්දෙ දුන්නේ…නිකන් පලයන් කසුන් යන්නඔයත් එක්කම උබලාගේ මෝඩ පාන්ඩුව ගැන කියපු එකකුත් අලවන් පලයන්
![]()
.
අපිට ඔනේ නම් අපි ලපයාට දෙනවා. එහෙම නැත්තම් පැතුම්ට දේනවා, එහෙමත් නැත්තම් පාටලීට දේනවා, එහෙමත් නැත්තම් සජියාට දේනවා, බැරිම උනොත් සීලරතනට දේනවා. හැබැයි ඒත් රාජපක්ශ පවුලට ගෑඋන එකේක්ටවත් දේනවා කියලා හිතන්නනම් එපා.
එහෙනම්?
ගුන්පී උන් කවදද බෝල පොහොට්ටුවට හරි ජෙප්පොන්ට හරි චන්දෙ දුන්නේ…නිකන් පලයන් කසුන් යන්න![]()

. උබලා වගේ ජීවත් වේන්න විදිහක් නෑ කියලා රට පැනලා රට හදන්න දගලන අබ්බ ගාත පැටවුන්ට නෙමේ.

සමාජවාදය ගැන කියපු කතාව ඇත්ත බං.සමාජවාදය කියන්නෙ මං හිතන් ඉන්න එක නම්,ඒකට මාත් කැමති නෑ.මං හිතන් නෑ මොකෙක්වත් කැමති ඇති කියලත්.(හාඩ්කෝ ජෙප්පෝ සහ පෙරෙට්ටෝ ඇරෙන්න)හැබැයි දැන් ජෙප්පෝ ඒ තරම් සමාජවාදය කරපින්නගෙන යන බවක් පේන්නෙත් නෑ.උන්ගේ ප්රතිපත්ති ප්රකාශ ඒව මේව බැලුවමත් එහෙම ලයින් එකක් පේන් නෑ.එහෙම කර පින්නගෙන යන්නෙ පෙරෙට්ටෝ.උන් කැඩුනෙත් ජවිපෙ සමාජවාදය අත ඇරලා සුලු ධනේශ්වර පක්ෂයක් උන නිසා කියලනෙ උන් කියන්නෙ.සමාජවාදය කැමති නැති ගොඩක් අය ඉන්නවා. මමත් එහෙමයි. (මම සමාජවාදය කියලා හිතන් ඉන්න එකට) ඒක ප්රධානම හේතුවක්.
සමාජවාදය, ධනවාදය මැද එකක් තමයි මම දන්න විදිහට හරියන්නෙ.
අනික් ප්රධානම එකක් ජෙප්පො මුකුත් කරලා නෑ කියන එක. මම ඒක පිළිගන්න එකක් නෙවෙයි. ඒ උනාට එහෙම කියන උන් ඉන්නවා ගොඩක්. ඊළඟ පාරවත් ආසන සැලකිය යුතු ගාණක් ලැබුණොත් ආණ්ඩුවට ගිහින් ඇමතිකම් බාරගන්න ඕන කියල මම කියන්නෙ. එතන ඉඳන් ඔය එළිකරන දූෂණ වංචා එළිකරන්න ඕන. කවුරුහරි නිසා වැඩකරගන්න බැරිනං ප්රසිද්ධියෙ කියන්න ඕන නම් ගම් එක්ක. ඒ ඔක්කොම කරනකොට එක්කො ආණ්ඩුවට හැදෙන්න වෙනවා නැත්තං ඌව අයින් කරලා දානවා. අන්න එතකොට ඔය කියන මෝඩ ජනතාවට පේනවා එහෙම ඇමතිකම් තිබුණ කියල වැඩකරන්න බැරි බව පවතින ක්රමයෙම ඉඳගෙන.
සමාජවාදය ගැන කියපු කතාව ඇත්ත බං.සමාජවාදය කියන්නෙ මං හිතන් ඉන්න එක නම්,ඒකට මාත් කැමති නෑ.මං හිතන් නෑ මොකෙක්වත් කැමති ඇති කියලත්.(හාඩ්කෝ ජෙප්පෝ සහ පෙරෙට්ටෝ ඇරෙන්න)හැබැයි දැන් ජෙප්පෝ ඒ තරම් සමාජවාදය කරපින්නගෙන යන බවක් පේන්නෙත් නෑ.උන්ගේ ප්රතිපත්ති ප්රකාශ ඒව මේව බැලුවමත් එහෙම ලයින් එකක් පේන් නෑ.එහෙම කර පින්නගෙන යන්නෙ පෙරෙට්ටෝ.උන් කැඩුනෙත් ජවිපෙ සමාජවාදය අත ඇරලා සුලු ධනේශ්වර පක්ෂයක් උන නිසා කියලනෙ උන් කියන්නෙ.
දෙවනි එක නම් උන් ආණ්ඩුවකට සෙට් වෙලා වැඩ කරානෙ.ඒත් අන්තිමට උන්ට එතනින් එලියට බහින්න උන එකයි උනේ.ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලෙයි මන්ත්රී මණ්ඩලෙයි ඔක්කොම හොරු වෙන ආණ්ඩුවක මුං දෙතුන් දෙනෙක් ගිහින් හොරකම් එලි කරාම උං හැදෙයි කියල හිතන්න බෑනෙ බං.අනිවා උන් ඔක්කොම එකතු වෙලා මුන්ව පන්නන එකනෙ කරන්නෙ.
ජෙප්පො උන්ගෙ සමාජවාදී සීන් එක ගැන කෙලින් කතා කරන්න ඕන වගේම අපිත් පොඩ්ඩක් මොකද්ද මේක කියල හොයල බලන්න ඕන.වැඩේ කියන්නෙ කිසි අයිඩියා එකක් නෑ කියවන්න ඕන පොතක් ගැන වත්.
අන්න හරිඔව් දැන් ජෙප්පො සමාජවාදය කරපින්නගෙන ඉන්නව කියල පේන්නෙ නෑ. නමුත් ඒක එහෙම නෑ කියල කියන්නෙත් නෑනෙ. බයියලාට ඕන වදන්. ඒ නිසා ඒක කියන්න ඕන.