ගමෙන් පටන්ගමුතේ

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1635304116438.png
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගමෙන් පටන් ගමු කියලා අපිට කියල වැඩක් නෑ.උන් තමා ඒක කරන්න ඕන.ගමේ සංවිධානය අන්තිම දුර්වලයි.ගම් වලට දාල ඉන්නෙත් මර බැහැපු නාකි ඩයල්ස්.උන්ව අයින් කරලා හොඳ කොල්ලො කෙල්ලො ටිකක් දාන්න ඕන.හැබැයි දැන් ඉස්සරට වඩා හොඳ තත්වයක් තියෙනවා.ඒත් තව ගොඩක් හැදෙන්න ඕන බිමේ සංවිධානය.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ගමෙන් පටන් ගමු කියලා අපිට කියල වැඩක් නෑ.උන් තමා ඒක කරන්න ඕන.ගමේ සංවිධානය අන්තිම දුර්වලයි.ගම් වලට දාල ඉන්නෙත් මර බැහැපු නාකි ඩයල්ස්.උන්ව අයින් කරලා හොඳ කොල්ලො කෙල්ලො ටිකක් දාන්න ඕන
    සිරා බන් ඔය අනිත් හැම පක්ශේටම උනේ ඕක, පොහෝට්ටුවේ විතරයි එහෙම හරි සන්විදානය වෙලා තියේන්නේ. උන් එක දන්න නිසා තමා බය නැතිව හොරා කන්නේ.
    අනිත් උන් දෙයියන්ගේ පිහිටේන් දිනන්න බලන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    හෙන රහසේ උන්ගේ වැඩ කටයුතු වෙන්නේ. ඉන්න එවුනුත් උන් උන් විතරයි ආශ්‍රය. ඕක දේව ආගමක් ද? 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    @riduna pm වෙනුවෙන් අලවන ලදී. 🖖

    248738330_394384932354691_7126571955345196114_n.jpg

    ඔයත් එක්කම උබලාගේ මෝඩ පාන්ඩුව ගැන කියපු එකකුත් අලවන් පලයන් :lol: :lol::lol:.​

    අපිට ඔනේ නම් අපි ලපයාට දෙනවා. එහෙම නැත්තම් පැතුම්ට දේනවා, එහෙමත් නැත්තම් පාටලීට දේනවා, එහෙමත් නැත්තම් සජියාට දේනවා, බැරිම උනොත් සීලරතනට දේනවා. හැබැයි ඒත් රාජපක්ශ පවුලට ගෑඋන එකේක්ටවත් දේනවා කියලා හිතන්නනම් එපා.​

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගමෙන් පටන් ගමු කියලා අපිට කියල වැඩක් නෑ.උන් තමා ඒක කරන්න ඕන.ගමේ සංවිධානය අන්තිම දුර්වලයි.ගම් වලට දාල ඉන්නෙත් මර බැහැපු නාකි ඩයල්ස්.උන්ව අයින් කරලා හොඳ කොල්ලො කෙල්ලො ටිකක් දාන්න ඕන.හැබැයි දැන් ඉස්සරට වඩා හොඳ තත්වයක් තියෙනවා.ඒත් තව ගොඩක් හැදෙන්න ඕන බිමේ සංවිධානය.
    සිරා බන් ඔය අනිත් හැම පක්ශේටම උනේ ඕක, පොහෝට්ටුවේ විතරයි එහෙම හරි සන්විදානය වෙලා තියේන්නේ. උන් එක දන්න නිසා තමා බය නැතිව හොරා කන්නේ.
    අනිත් උන් දෙයියන්ගේ පිහිටේන් දිනන්න බලන්නේ.
    හරියට ගමේ තරුන ප්‍රජාව අල්ල ගන්න පුලුවන් නම් සන්විදායකයට, ලේසියෙන්ම වැඩක් කර ගන්න පුලුවන් , දැන් ඉස්සර වගේ ජොබ් එකක් ගන්නම නෙමෙයි , ගොඩක් තරුණ තරුණියො රට ගැන හිතලා වැඩක් කරනවා, හැබැයි ඔය ජවිපේ පහල ඉන්න අය හරියට ඇඩ්‍රස් කරන්නෙ නැහැ ක්‍රව්ඩ් එක. මේ පාර ලක්ශ 69න් ගොඩක් අය එහෙම චන්ද, ඔය චිට්‍ර අන්දෙ , කුම්බුරු අස්වැද්දුවෙ ඔය සෙට් එක, ඉතින් ඇට නමය ගගා ඉන්නෙ නැතිව, ඒ වගේ එනෙර්ගි එකක් තියෙන සෙට් එකක් ආකර්ශනය කරගන්න පුලුවන් සන්විදායකොයො පත් කර නොගත්තොත් පොහොට්ටුව නම් පැරදේවී , හැබැයි අර සජබට චන්දෙ දුන්න ලක්ශ 54 වහල්ලු ටික තව මෝඩයෝ ටිකකට රට අවුරුදු 5 කට දේවී.

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔයත් එක්කම උබලාගේ මෝඩ පාන්ඩුව ගැන කියපු එකකුත් අලවන් පලයන් :lol: :lol::lol:.​

    අපිට ඔනේ නම් අපි ලපයාට දෙනවා. එහෙම නැත්තම් පැතුම්ට දේනවා, එහෙමත් නැත්තම් පාටලීට දේනවා, එහෙමත් නැත්තම් සජියාට දේනවා, බැරිම උනොත් සීලරතනට දේනවා. හැබැයි ඒත් රාජපක්ශ පවුලට ගෑඋන එකේක්ටවත් දේනවා කියලා හිතන්නනම් එපා.​

    ගුන්පී උන් කවදද බෝල පොහොට්ටුවට හරි ජෙප්පොන්ට හරි චන්දෙ දුන්නේ…නිකන් පලයන් කසුන් යන්න 🤭
     
    • Haha
    Reactions: kasun090354t

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම්?

    සමාජවාදය කැමති නැති ගොඩක් අය ඉන්නවා. මමත් එහෙමයි. (මම සමාජවාදය කියලා හිතන් ඉන්න එකට) ඒක ප්‍රධානම හේතුවක්.

    සමාජවාදය, ධනවාදය මැද එකක් තමයි මම දන්න විදිහට හරියන්නෙ.

    අනික් ප්‍රධානම එකක් ජෙප්පො මුකුත් කරලා නෑ කියන එක. මම ඒක පිළිගන්න එකක් නෙවෙයි. ඒ උනාට එහෙම කියන උන් ඉන්නවා ගොඩක්. ඊළඟ පාරවත් ආසන සැලකිය යුතු ගාණක් ලැබුණොත් ආණ්ඩුවට ගිහින් ඇමතිකම් බාරගන්න ඕන කියල මම කියන්නෙ. එතන ඉඳන් ඔය එළිකරන දූෂණ වංචා එළිකරන්න ඕන. කවුරුහරි නිසා වැඩකරගන්න බැරිනං ප්‍රසිද්ධියෙ කියන්න ඕන නම් ගම් එක්ක. ඒ ඔක්කොම කරනකොට එක්කො ආණ්ඩුවට හැදෙන්න වෙනවා නැත්තං ඌව අයින් කරලා දානවා. අන්න එතකොට ඔය කියන මෝඩ ජනතාවට පේනවා එහෙම ඇමතිකම් තිබුණ කියල වැඩකරන්න බැරි බව පවතින ක්‍රමයෙම ඉඳගෙන.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ගුන්පී උන් කවදද බෝල පොහොට්ටුවට හරි ජෙප්පොන්ට හරි චන්දෙ දුන්නේ…නිකන් පලයන් කසුන් යන්න 🤭

    මන් මේ කියන්නේ මේ රටේ මොලයක් තියන එවුන් හෑමෝටම. :lol: :lol::lol:. උබලා වගේ ජීවත් වේන්න විදිහක් නෑ කියලා රට පැනලා රට හදන්න දගලන අබ්බ ගාත පැටවුන්ට නෙමේ.​

    මේ රටේ මොලයක් තියන එකේක් තොපේ පාන්ඩුව දිහා හැරිලාවත් බලනවා කියලා හිතන්න එපා අයේ. :lol::lol::lol:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සමාජවාදය කැමති නැති ගොඩක් අය ඉන්නවා. මමත් එහෙමයි. (මම සමාජවාදය කියලා හිතන් ඉන්න එකට) ඒක ප්‍රධානම හේතුවක්.

    සමාජවාදය, ධනවාදය මැද එකක් තමයි මම දන්න විදිහට හරියන්නෙ.

    අනික් ප්‍රධානම එකක් ජෙප්පො මුකුත් කරලා නෑ කියන එක. මම ඒක පිළිගන්න එකක් නෙවෙයි. ඒ උනාට එහෙම කියන උන් ඉන්නවා ගොඩක්. ඊළඟ පාරවත් ආසන සැලකිය යුතු ගාණක් ලැබුණොත් ආණ්ඩුවට ගිහින් ඇමතිකම් බාරගන්න ඕන කියල මම කියන්නෙ. එතන ඉඳන් ඔය එළිකරන දූෂණ වංචා එළිකරන්න ඕන. කවුරුහරි නිසා වැඩකරගන්න බැරිනං ප්‍රසිද්ධියෙ කියන්න ඕන නම් ගම් එක්ක. ඒ ඔක්කොම කරනකොට එක්කො ආණ්ඩුවට හැදෙන්න වෙනවා නැත්තං ඌව අයින් කරලා දානවා. අන්න එතකොට ඔය කියන මෝඩ ජනතාවට පේනවා එහෙම ඇමතිකම් තිබුණ කියල වැඩකරන්න බැරි බව පවතින ක්‍රමයෙම ඉඳගෙන.
    සමාජවාදය ගැන කියපු කතාව ඇත්ත බං.සමාජවාදය කියන්නෙ මං හිතන් ඉන්න එක නම්,ඒකට මාත් කැමති නෑ.මං හිතන් නෑ මොකෙක්වත් කැමති ඇති කියලත්.(හාඩ්කෝ ජෙප්පෝ සහ පෙරෙට්ටෝ ඇරෙන්න)හැබැයි දැන් ජෙප්පෝ ඒ තරම් සමාජවාදය කරපින්නගෙන යන බවක් පේන්නෙත් නෑ.උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඒව මේව බැලුවමත් එහෙම ලයින් එකක් පේන් නෑ.එහෙම කර පින්නගෙන යන්නෙ පෙරෙට්ටෝ.උන් කැඩුනෙත් ජවිපෙ සමාජවාදය අත ඇරලා සුලු ධනේශ්වර පක්ෂයක් උන නිසා කියලනෙ උන් කියන්නෙ.
    දෙවනි එක නම් උන් ආණ්ඩුවකට සෙට් වෙලා වැඩ කරානෙ.ඒත් අන්තිමට උන්ට එතනින් එලියට බහින්න උන එකයි උනේ.ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලෙයි මන්ත්‍රී මණ්ඩලෙයි ඔක්කොම හොරු වෙන ආණ්ඩුවක මුං දෙතුන් දෙනෙක් ගිහින් හොරකම් එලි කරාම උං හැදෙයි කියල හිතන්න බෑනෙ බං.අනිවා උන් ඔක්කොම එකතු වෙලා මුන්ව පන්නන එකනෙ කරන්නෙ.
    ජෙප්පො උන්ගෙ සමාජවාදී සීන් එක ගැන කෙලින් කතා කරන්න ඕන වගේම අපිත් පොඩ්ඩක් මොකද්ද මේක කියල හොයල බලන්න ඕන.වැඩේ කියන්නෙ කිසි අයිඩියා එකක් නෑ කියවන්න ඕන පොතක් ගැන වත්.
     
    ඔව් දැන් ජෙප්පො සමාජවාදය කරපින්නගෙන ඉන්නව කියල පේන්නෙ නෑ. නමුත් ඒක එහෙම නෑ කියල කියන්නෙත් නෑනෙ. බයියලාට ඕන වදන්. ඒ නිසා ඒක කියන්න ඕන.
     
    අන්න හරි